ඔය වගේ දේවල් කොළඹ මිනිස්සුන්ගෙ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල්, මොකද මමත් අවුරුදු දෙකක් කොළඹ හිටියා, 138 අගුලාන බස් එකෙත් අනන්තවත් ගිහින් තියෙනවා. අනේ මංදා මට නම් කොළඹ දිරවන්නෙම නෑ, ඒ කියන්නෙ ඒ පරිසරය, මිනිස්සු සෑහෙන්න වෙනස්. මහ අමුතු විදිහට හිතන්නෙ. අනුන්ට මොක උනත් තමන් ගොඩයන්න වලිකන පිරිසක්. හැමෝම නෙමෙයි.. ඒත් බහුතරයක් එහෙමයි. හුග දෙනෙක් ගතකරන්නෙ ඒකාකාරී ජීවිත. මමනං කොළඹින් සමුගත්තෙ ආයි නොඑන්නමයි. මේක මම අත්දැකපු දෙයක්..
138 කඩවත කොටුව. අඟුලාන බස් එක 154.
මේ අපි සැට් වෙලා මෙහේ දේවාලයක් දාමුද? :දිවදොට්ට:

++






