කඩවත සිට කුරුණෑගලට (Help)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    244
    43
    කඩවත සිට කුරුණෑගලට කාර් එකේ ඉක්මනින් යන්න පුළුවන් රූට් එක මොකක්ද ෆ්‍රෙන්ඩ්ස් ??????
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    244
    43
    bump

    Kadawathin highway daala Katunayakin exit...

    Minuwangoda Narammala haraha Kurunegala...
    ඔය රූට් එකේ කුරුණෑගලට 101 km. අඹේපුස්ස හරහා සාමාන්‍ය පාරේ 76 km.
    ------ Post added on Nov 6, 2021 at 10:46 PM
     
    • Like
    Reactions: dodangodarohan

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Shortcut ekak thienawa ban Kadawathin normal route gihilla wamata dala yanna one budu pilimayak lagin, para hariyata mataka na ban den