කඩ්ඩ් හදාගන්න Help

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    930
    656
    113
    මචන්ලා මට English අවුලක් නැතිව තේරනෙවා. නමුත් speaking වලදි හිර වෙනවා . වචන මතක් වෙන්නේ නෑ හරියට .කොහොමද මේක හදාගනේ .Speaking වල තමයි අවුල තියෙන්නේ :( :( :(
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    බැ කියලා නිකන් ඉන්න බැනේ මචන් . හුගක් තැන්වලදි ඕන වෙනවා
    අනේ මන්ද උඩින් පල්ලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ඉස්කෝල කාලේ ඉදං
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පුලුවන් අය එක්ක කතා කරන්න, හිර උනොත් සිංහල වචන පාවිච්චි කරන්න
    කතා කරන්න කෙනෙක් නැත්තං ඉංග්‍රීසි පොත් (දෙබස් වැඩියෙන් තියෙන) අරං ශබ්ද නගා කියවන්න
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මචන් පුළුවන් තරම් සරල කතා පොත් කියවලා පටන් ගන්න. දන්න එකෙක් සෙට් කරගෙන බය නැතුව කතා කරන්න. කතා කරලම තමයි හදා ගන්න පුළුවන්. දැන් බලන්න ගොඩක් පිටරටවල් වල ගිහින් ඉන්න කට්ටියට ඒ රටේ භාෂාව හුරුවෙලා තියෙන්නේ කතා කරන හුරුවෙන්
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    මචන්ලා මට English අවුලක් නැතිව තේරනෙවා. නමුත් speaking වලදි හිර වෙනවා . වචන මතක් වෙන්නේ නෑ හරියට .කොහොමද මේක හදාගනේ .Speaking වල තමයි අවුල තියෙන්නේ :( :( :(
    Watch movies and TV shows with subtitles.
    This method is 100% guaranteed.
     
    • Like
    Reactions: NRTG

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    There are so many threads which are very good.
    Let me tell you some tips.
    1. Start listening (First start listening with a slow speed)
    2. If possible try to repeat.
    3. Use a good time to learn the basic grammar. (It’s absolutely necessary to get it to your brain. Not some fill in the blanks)
    4. If you listen and read English 2hours, try to repeat and speak for 4hours. Practice is the key.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    There are so many threads which are very good.
    Let me tell you some tips.
    1. Start listening (First start listening with a slow speed)
    2. If possible try to repeat.
    3. Use a good time to learn the basic grammar. (It’s absolutely necessary to get it to your brain. Not some fill in the blanks)
    4. If you listen and read English 2hours, try to repeat and speak for 4hours. Practice is the key.
    Thank
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Toastmasters එකේ ඉන්නේ කඩ්ඩ පුළුවන් උන්නේ බන්
    කඩ්ඩ බාගෙට දන්න එවුන් තමයි කඩ්ඩ වරදිනකොට හිනාවෙන්නෙ. Toastmaster club එකේ උඹට කොච්චර වැරදුනත් කව්රුවත් මොනවත් කියන්නෙ නෑ. උන්ගෙ level එකට උඹවත් ගන්න ෆුල් support එක දෙනව
     
    • Like
    Reactions: ACHIK