කඩ්ඩෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    කඩ්ඩෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ..

    අපේ ගෙවල් ලග අයියා කෙනෙක් මට පොරගේ C.V එකක් හදලා දෙන්න කිව්වා.මූ මට දුන්නේ සිංහලෙන් මුගේ විස්තර ගැන ලියපු කොලයක්.මිනිහට මේක ඉංග්‍රිසියෙන්ලු හදලා ඕනේ..මමත් ඉතින් දන්න විදියට පුලුවන් ටික කඩ්ඩෙන් කෙ‍ටුවා..ඒ උනාට ඔය පහල තියෙන ටික කඩ්ඩෙන් ගහන්න මට තේරෙන්නේ නෑ..කඩ්ඩ දන්න එකෙක් ඉන්නවනම් මට ඔය පහල තියෙන ටික නිවැරදි ඉංග්‍රිසීයට හරවලා දෙන්න..ලොකු උදව්වක්....

    01 ''කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වසරක හෙද පුහුණුව හා සේවා කාලය''

    02 ''මා විසින් ඉහත සදහන් කල තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.''

    03 ''ග්‍රාම නිලධාරී කොට්ඨාශය'' මේකට මොකක්ද මචන්ලා ඉංග්‍රිසියෙන් කියන්නේ..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    1. Worked as a Nurse at the Colombo National Hospital Accident Ward unit for Two Years

    2. I hereby certify that the above statements are true and correct to the best of my knowledge.

    3. divisional secretariat
     
    • Like
    Reactions: AD Udara

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    03 ''ග්‍රාම නිලධාරී කොට්ඨාශය'' මේකට මොකක්ද මචන්ලා ඉංග්‍රිසියෙන් කියන්නේ..
    මම වැරදිද දන්නැහැ මචන්. ඒත් මට මතක විදිහට ග්‍රාම නිලධාරී කොට්ඨාශය ලියනකොට ලියන්නෙ Grama Niladhari Division කියල.පොඩ්ඩක් මේ පහලින් තියන ලින්ක් බලපන්.

    http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=173&lang=en
    http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest
    http://www.ampara.ds.gov.lk/index.php?option=com_content&view=article&id=35&Itemid=71&lang=en

    http://www.badulla.ds.gov.lk/index.php?option=com_content&view=article&id=48&Itemid=71&lang=en
     
    • Like
    Reactions: AD Udara

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මම වැරදිද දන්නැහැ මචන්. ඒත් මට මතක විදිහට ග්‍රාම නිලධාරී කොට්ඨාශය ලියනකොට ලියන්නෙ Grama Niladhari Division කියල.පොඩ්ඩක් මේ පහලින් තියන ලින්ක් බලපන්.

    http://www.pubad.gov.lk/web/index.php?option=com_content&view=article&id=82&Itemid=173&lang=en
    http://www.gic.gov.lk/gic/index.php?option=com_findnearest
    http://www.ampara.ds.gov.lk/index.php?option=com_content&view=article&id=35&Itemid=71&lang=en

    http://www.badulla.ds.gov.lk/index.php?option=com_content&view=article&id=48&Itemid=71&lang=en

    thnxx machan:):)