කඩ්ඩෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ..
අපේ ගෙවල් ලග අයියා කෙනෙක් මට පොරගේ C.V එකක් හදලා දෙන්න කිව්වා.මූ මට දුන්නේ සිංහලෙන් මුගේ විස්තර ගැන ලියපු කොලයක්.මිනිහට මේක ඉංග්රිසියෙන්ලු හදලා ඕනේ..මමත් ඉතින් දන්න විදියට පුලුවන් ටික කඩ්ඩෙන් කෙටුවා..ඒ උනාට ඔය පහල තියෙන ටික කඩ්ඩෙන් ගහන්න මට තේරෙන්නේ නෑ..කඩ්ඩ දන්න එකෙක් ඉන්නවනම් මට ඔය පහල තියෙන ටික නිවැරදි ඉංග්‍රිසීයට හරවලා දෙන්න..ලොකු උදව්වක්....
01 ''කොලඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ වසරක හෙද පුහුණුව හා සේවා කාලය''
02 ''මා විසින් ඉහත සදහන් කල තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.''
03 ''ග්‍රාම නිලධාරී කොට්ඨාශය'' මේකට මොකක්ද මචන්ලා ඉංග්‍රිසියෙන් කියන්නේ..