කඩ්ඩ ඉගන ගන්න හෙල්ප් - English Help ++
මචන්ලා උබලා කඩ්ඩ ඉගන ගත්ත විදිය පොඩ්ඩක් කියපන්කො, කොච්චර කරත් මේක බැනේ බන් අල්ල ගන්න, එපා වෙලා තියෙන්නේ බන් දැන්, කොච්චර වචන පාඩම් කරත් මතක හිටිනේ නැ. දවස් 3, 4 ක් ගියාම අයිත් අමතකයි, එන්ග්ලිෂ් පත්තර කියෙව්වා, එත් වැඩක් නැ, එන්ග්ලිෂ් දාලා ෆිල්ම් බැලුවත් අල්ල ගන්න තේරෙන්නේ නැ, මේක කරගන්න හරි විදියක් කියපල්ලකෝ, දන්නා එකෙක්, උබල කොහොමද අල්ල ගත්තේ වැඩේ, වචන පාඩම් කරද, දවසට වචන කොච්චර පාඩම් කරද, පාඩම් කරපු වචන කොහොමද දිගටම මතක තිය ගන්නේ,



say tnx bro - thanks machan
better you talk in english in your own thread with us
katha karannath grammar one
thawa ehema igana ganna wachana wala theruma dictionary ekakin hoyagena liyanna ethakota eka mathaketa yanawa
