හරි හැටි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොද?
කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!
කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!
කතා කරපන්. සෙස් වුනත් කමක් නැ
උබට වැරදුනා කියල උන් හිනාවෙන්නේ නැ... අත් දැකීමෙන් කියන්නේ 
මාසෙන් ප්‍රතිපල යම් තාක් දුරකට සුවර්අඩෝ පොඩි කොල්ලා කෝමද දැන් හොදයි ද?![]()

දැන් හොඳයි
දැන් විභාගෙට ලැස්ති වෙනවා
හරි හැටි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොද?
කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි!