කඩ්ඩ ගොඩදාගන්නේ කොහොමද

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හරි හැටි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොද?
    කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
    දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Apo course nan karanna epa. Menna me tika karapan

    YouTube eke Let’s Talk kiyana channel 1 balapan

    Let’s Talk

    English Movies, TV series subtitles ekka balapan. Eka eka katha wala tiyena podu wakya rata tika alla ganin

    Formal English nan ithin wada karana gaman thama igena ganna wenne. Official Letters wala ehema pawichchi wena wakya rata wachana ithin wenama area ekak.

    ilangata English pattara wala tiyena wachana set eka liyagena wenama igena ganna

    FB eken hari wena mokakin hari suddi kallak allahena puluwan widiyat hari katha karapan

    English songs lyrics balagena ahapan

    Eka digatama oya tika kala nan masa 6k yaddi umbe salakiya yuthu wenasak tiyei.

    Oya tika continue karapan
     
    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සුද්දියක් සෙට් කරගනින් :yes: කතා කරපන්. සෙස් වුනත් කමක් නැ :lol: උබට වැරදුනා කියල උන් හිනාවෙන්නේ නැ... අත් දැකීමෙන් කියන්නේ :yes::yes: මාසෙන් ප්‍රතිපල යම් තාක් දුරකට සුවර්
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    හරි හැටි ඉංග්‍රීසි ඉගෙන ගන්නේ කොහොද?
    කෝස් එකක් කරනවද?නැත්නම් වෙන දේකින්ද?
    දන්නා ඇත්තන්ගෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි!

    CLEVERBOT ( කෘතීම බුද්දියක් )
    උබ දන්න ටිකෙන් මෙයා එක්ක ඉංග්‍රීසියෙන් චැට් කරපන්.
    යම් ප්‍රමානයකට ඉගෙන ගන්න පුලුවන්.

    කතාවෙන ඉගෙන ගන්න ඕනී නම් ඔය තමන්ගේ ෆෝන් එකේ Google Assistant ප්‍රයෝජනයට ගන්න පුලුවන්.