කඩ්ඩ ලෙසටම හදාගන්නේ කෝමද?

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
කඩ්ඩ ලෙසටම හදාගන්නේ කෝමද?

වරෙන් ඇතුළට......
.
.
.
.
.
.
.
.
.
.
.
කඩ්ඩ හදාගන්න අදහස් ටිකක් දෙන්නකෝ කට්ටිය:rofl::):(
ඉන්ටර්විව් එහකදි වගේ කොර වෙන්න දෙන්න පුලුවන් වෙන තරමට
දැනට තනියම කතා කරනවා:lol:
 

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Mona magula kalath wadak na Grammer hariyata base eka mulin daganne nathnam and English meaning English walin ma baluwe nathnam, eka thibaa kiyanne wade gamake na
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Mage writting walat godak udaw wuna newspapers net eke article quora post kiyawana eka. Eken english wachana tika tika therum ganna puluwan wuna. Kiyawanna post
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    ඉන්ග්ලිෂ් ෆිල්ම් බලපන්. ඉන්ග්ලිෂ් සින්දු අහපන්. ෆිල්ම් සබ්ටයිට්ල් දාගෙන බලපන්. සින්දු ලිරික්ස් බල බල අහපන්. නොදන්න වචන ට්‍රආන්ස්ලේටර් ගහල හොයපන්. අවුරුදු ගානක් ඕක කළාම සිස්ටම් එක අහුවෙනවා. ඔව්ව තමයි සෙල්ෆ් ලර්නින් :P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,734
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ කඩ්ඩ හදාගන්නෙ කොහොමද කියන එක බලන්න වෙන්නෙ උබෙ දැන් තත්වය අනුව මචන්. :rolleyes:

    උබ දැන් ඉන්නෙ කඩ්ඩ තනියම ඉගෙන ගන්න පුලුවන් ලෙවල් එකක නෙමෙයි නම් ikman එකේ ඇඩ් එකක් දාල උබට සෙට් වෙන සර් කෙනෙක් හොයාගෙන පොරව ගෙදරට ගෙන්න ගෙන ඉගෙන ගනින්. :yes:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    mama personally try karana dewal tikak kiyannam..


    - Basic grammar study karanna ( top important step)
    1) youtube videos
    2) websites ( Eg : Ginger grammar - grammar lessons)

    - Vocabulary hadaganna puluwan taram reading karanna..
    - newspaper/internet articles..etc

    - Confidence hadaganna
    - Self talking/ thinking in English
    - talk to your bro/sis in English

    - TV series baluwata professional English speaking skills hadaganna amarui mokada evage use wenne simple conversation nisa...but effect ekak tiyenawa aniwaryenma..

    - oya office ekak nam inne puluwan hema welawakama anith aya evana emails study karanna, writing style eka..etc

    ** wedagathma de tamai phone eke/ PC eke auto correction disable karanna but word suggestion enabale karanna..etakota spelling mistakes monawada kiyala apita notice wenawa..