කඩ්ඩ හදාගන්න උදව්වක්

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Basic hadaganin mchn ekai ubata papers liyanna beri.

    past,present,future tense hodata allaganin.

    anith eka hodata books kiyawapan,novels hari kamak ne.basic hadagannethuwa advance ewa karanna gattama hirawenawa
    ඔව් බන් මට මුල ඉදනම පටන් ගන්න වෙන්ව ඔක්කොම අමතයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :rofl::rofl: O/L A එකක් A/L වලධි ඔක්කොම කඩා වැටුනා ge වල C එකක් තිබ්ව්බා දැන් 9වසරේ එකෙක් තරම් වත් බැහැ

    කඩ්ඩ පාවිච්චි නොකරාමන හින්දයි බන් එහෙම වෙන්නේ. සිනහල තරම් වත් අමාරු බශාවක් නෙවේ බන් ඕක.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Basic hadaganin mchn ekai ubata papers liyanna beri.

    past,present,future tense hodata allaganin.

    anith eka hodata books kiyawapan,novels hari kamak ne.basic hadagannethuwa advance ewa karanna gattama hirawenawa

    Vocabulary හදා ගන්න විදිහක් කියහන් කෝ??? :)
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    කඩ්ඩ පාවිච්චි නොකරාමන හින්දයි බන් එහෙම වෙන්නේ. සිනහල තරම් වත් අමාරු බශාවක් නෙවේ බන් ඕක.
    :sorry::yes:

    ඔව් මචන් ඕක.. ඕක හොදට මුල් lesson එකේ ඉදන් කරන්න. දන්නා ඒවත් කරන්න. එතකොට grammar හදා ගන්න පුළුවන්.:yes: මටත් ඉස්සර මෙලෝ grammar දෙයක් දැනන් හිටියේ නෑ. ඔය බුක් එක කරලා තමා ඒ ටික ගොඩ දාගත්තේ.:yes:

    ජෙනරල් ඉන්ග්ලිෂ් එක පැය 52 වික්ඩේස් ඔර් සන්ඩේ පුළුවන් 41600යි.
    ස්පොකන් ඉන්ග්ලිෂ් 26 පැය කොර්ස් එක ඔන්ලි සන්ඩේස් මචන් 24850යි.

    මට කරනවානම් ජෙනරල් ඉන්ග්ලිෂ් එක තමා කරන්න වෙන්නේ එකේ ගාන ගෙදරින් අහලා කරන්න වෙන්නේ උබට ඕකට අමතර වෙන එකක් සෙට් වුනොත් මට කියාන්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :sorry::yes:

    මට කරනවානම් ජෙනරල් ඉන්ග්ලිෂ් එක තමා කරන්න වෙන්නේ එකේ ගාන ගෙදරින් අහලා කරන්න වෙන්නේ උබට ඕකට අමතර වෙන එකක් සෙට් වුනොත් මට කියාන්

    General English එක කරනවා නම් මචන්. ස්පොකන් එක උන් කවර් කරනවා. ස්පොක්න් එක කරනවා නම් උන් ජෙනරල් ඉන්ග්ලිෂ් එකේ කොටස හලලා කරන්නේ.:yes: ඒ කියන්නේ ග්‍රෑමර් කොටස උන් කරන්නේ නෑ ස්පොකන් එකේ...
    කොටස් විදිහට ගෙවන්නත් පුළුවන්. :yes: මම නම් නුවර කරන්නේ.:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Vocabulary හදා ගන්න විදිහක් කියහන් කෝ??? :)

    method ekak ehema kiyanna danne mchn.padam karala nan hariyanethi wei.uba asa documentries wage balanna youtube eke.anith eka hithe baya nethi karaganna one words danne ne kiyala.etakota ara videos ehema matak wela hoda words oluwata enawa.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    General English එක කරනවා නම් මචන්. ස්පොකන් එක උන් කවර් කරනවා. ස්පොක්න් එක කරනවා නම් උන් ජෙනරල් ඉන්ග්ලිෂ් එකේ කොටස හලලා කරන්නේ.:yes: ඒ කියන්නේ ග්‍රෑමර් කොටස උන් කරන්නේ නෑ ස්පොකන් එකේ...
    කොටස් විදිහට ගෙවන්නත් පුළුවන්. :yes: මම නම් නුවර කරන්නේ.:)

    මට ග්‍රෑමර් අවුල් නේ බන් ජෙනරල් ඉන්ග්ලිෂ් එක තම කරන්න වෙන්නේ එක මට සර වැඩි බලමු මේ මාසේ මහන්සි වෙලා ග්‍රෑමර් ටික ගොඩ දාගන්න පුළුවන් වුනොත්:yes: ස්පොක්න් එක කරනවා මම කොලබ බන් :cool::cool::P
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    method ekak ehema kiyanna danne mchn.padam karala nan hariyanethi wei.uba asa documentries wage balanna youtube eke.anith eka hithe baya nethi karaganna one words danne ne kiyala.etakota ara videos ehema matak wela hoda words oluwata enawa.

    වචන කට පාඩම් කරන එක හරි යන්නේ නෑ තමා මචන්. මට ලියන යද්දී වචන දන්නේ නැති එක තමා ප්‍රශ්නේ. නැත්තම් කිසි අවුලක් නෑ.:) ට්‍රයි කරලා බලන්නම් මේ විදිහත්.:yes:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    method ekak ehema kiyanna danne mchn.padam karala nan hariyanethi wei.uba asa documentries wage balanna youtube eke.anith eka hithe baya nethi karaganna one words danne ne kiyala.etakota ara videos ehema matak wela hoda words oluwata enawa.

    https://www.speaky.com/

    https://www.conversationexchange.com/index.php?lg=en

    me deken chat karanna yaluwek set kara ganin...:yes::yes:..me sites dekama ela...hoda un innwa :yes:

    අඩෝව් තැන්ස් මචන් ගොඩක් වටිනවා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට ග්‍රෑමර් අවුල් නේ බන් ජෙනරල් ඉන්ග්ලිෂ් එක තම කරන්න වෙන්නේ එක මට සර වැඩි බලමු මේ මාසේ මහන්සි වෙලා ග්‍රෑමර් ටික ගොඩ දාගන්න පුළුවන් වුනොත්:yes: ස්පොක්න් එක කරනවා මම කොලබ බන් :cool::cool::P

    ස්පොක්න් එකේ නම් ගොඩක් ඉන්නේ මචන් ඔය ජොබ්ස් වලට යන උන් තමා. :yes:
    මාත් ජෙනරල් එකේ ඉදන් කරනවා මචන්. තව ටිකක් පොලිෂ් වෙයි නේ..:yes:
    මටත් කොලබ සෙට් වෙන්න පුල්වුන් උනොත් කියන්නම්.:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වචන කට පාඩම් කරන එක හරි යන්නේ නෑ තමා මචන්. මට ලියන යද්දී වචන දන්නේ නැති එක තමා ප්‍රශ්නේ. නැත්තම් කිසි අවුලක් නෑ.:) ට්‍රයි කරලා බලන්නම් මේ විදිහත්.:yes:

    asa videos balana gaman hitha allana words dekak thunak allaganna.etakota liyanna one unama oluwata enawa nikanma video ehema baluwa ewa matak wenakota.words godak one ne tikak denagattama watema yawanna puluwan.
     
    • Like
    Reactions: lasankandy

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    ස්පොක්න් එකේ නම් ගොඩක් ඉන්නේ මචන් ඔය ජොබ්ස් වලට යන උන් තමා. :yes:
    මාත් ජෙනරල් එකේ ඉදන් කරනවා මචන්. තව ටිකක් පොලිෂ් වෙයි නේ..:yes:
    මටත් කොලබ සෙට් වෙන්න පුල්වුන් උනොත් කියන්නම්.:)

    එල එල පුළුවන් වුනොත් සෙට්‌ වෙලා යමුන් විස්තර වලට තැන්ස් මචං
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    asa videos balana gaman hitha allana words dekak thunak allaganna.etakota liyanna one unama oluwata enawa nikanma video ehema baluwa ewa matak wenakota.words godak one ne tikak denagattama watema yawanna puluwan.

    එළකිරි... ට්‍රයි එකක් දාල බලන්නම් :):yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    english films balapn subtitle nethiwa..oninm english subtitle dapn..english sindu ahapn..english news ahapn..english newspapers balapn..english podcast ahpan..me forum eke inna ewun ekka unath english walin katha krapn..waradunata kmk ne
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    English Film balanna English subtitles ekka. hamawelema net eken monawahari kiyawanna (English walin thiyena dewal.) Class , course karana ekanam boru wedak ban. unanduwa thiyenawanam thaniyama karaganna puluwan.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මටත් 9 වසර වෙනකන් හරියට ඉංග්‍රීසි බැහැ..මම සිංහල medium කරේ..මම 9 වසරේදී ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා (Rodney Frazer ගේ - කෝපි කඩේ ගජන්)..ක්ලාස් ඒකට ගියේ මාස දහයක් විතර..ඉංග්‍රීසි ලියන්න හොඳටම පුළුවන් වුනා..එදායින් පස්සේ English Language එකකට කියල ක්ලාස් ගියේ නැහැ..O/L වලට English Literature කරා, ඒකට ක්ලාස් ගියා (එකේ ඉතින් English Language එක උගන්නන්නේ නැහැ)..ක්ලාස් එකේ කරේ මේ ටික..

    01) මුලින් ඉංග්‍රීසි වල නිතරම පාවිච්චි වෙන verbs/nouns/adjectives ටික පුරුදු කරා (අපිට ලිස්ට් එකක් දුන්න ප්‍රින්ට් කරලා, ඒ ටිකේ තේරුම එයා කියාගෙන ගියා, අපි නොදන්නා වචන වල තේරුම් ටික ලියාගෙන ගියා)

    02) English වල tenses 20 ක් තියෙනවා (Active and Passive Voice ඔක්කොම එකතුව)..ඔය 20 ම ඉගැන්නුවා, ඒවායේ සිංහලත් එක්ක තියෙන සම්බන්දය පැහැදිලිව කියලා දුන්න..සිංහලෙන් තමයි ඔය ටික කියලා දුන්නේ..ඒත් එක්කම ක්ලාස් එකේ අනිත් අයත් එක්ක දෙබස් ගොඩනගන්න කිව්වා ඉංග්‍රීසියෙන්..අපිට අමාරු වේලාවට එයා උදව් කරා..

    03) පස්සේ English වල වැදගත් මාතෘකා වන Relative Pronouns, Prepositions, Adverbs වගේ දේවල් ඉගැන්නුවා..ඊට පස්සේ මොනවා කරාද දන්නේ නැහැ, මම ක්ලාස් ගියේ නැහැ ඊට පස්සේ :baffled:

    ඔය කාලේ ඒ ක්ලාස් එකේ කෙල්ලෙක්ට මට පොඩි ක්‍රෂ් එකක් තිබුනා (මගේ පලවෙනි ක්‍රෂ් එක)..එකිත් මට කැමැත්තෙන් වගේ හිටියේ..ඉතින් ෆුල් උනන්දුවෙන් හොඳට ඉගෙනගන්න ඒ ක්‍රෂ් එකත් හේතුවක් වුනා :baffled: පස්සේ එකී එක පාරටම ක්ලාස් එන එක නැවතුනා..මමත් මාස දෙකක් තුනක් බලන් ඉඳලා මම ක්ලාස් යන එකත් එක පාරටම නැවතුනා :sorry:

    පස්සේ මම වැඩි දෙයක් කරේ නැහැ, English Literature class එකේදී ඉතින් නිතරම කියවන්න ලැබෙනවනේ..හැබැයි ඒ ක්ලාස් එකේ වැඩි හරියක් කරේ පිස්සු කෙලින එක..ඉතින් සර් කියන ඒවා පොඩ්ඩක් අහන් ඉන්නවා මිසක් ගෙදර ඇවිල්ල නම් පොතක් අල්ලුවෙවත් නැහැ.. :baffled:

    පස්සේ මගේ පුරුද්දක් ආව හැමදාම රෑට Cricinfo එකේයි Island Cricket එකෙයි තියෙන ආටිකල්ස් කියවන්න..මේකෙන් ලොකු උදව්වක් වුනා ඉංග්‍රීසි improve වෙන්න..ක්‍රිකට් කියන්නේ මම කැමති දෙයක්..ඉතින් හැමදාම ආසාවෙන් කියවනවා ආටිකල්ස්..ලංකාවේ correspondent ඉන්නවා Andrew Fidel Fernando..පොර ලියනවා බන් පිස්සු හැදෙන ආටිකල්ස්..One of my favourite writers :love: මේවා කියවනකොට තමයි grammar පාවිච්චි කරන විදිය හරියටම තේරුම් යන්නේ..

    ඔය ටික තමයි කරේ..පස්සේ 2013 වෙනකොට මම Freelance Article Writer කෙනෙක්..දැන් නම් ආටිකල්ස් ලියන එක නවත්තලා තියෙන්නේ කම්මැලිකමට..හිමීට ආපහු පටන්ගන්න ඕනේ..

    හැබැයි මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න බැහැ කොච්චර හොඳට ලියන්න පුළුවන් උනත්...මේකට පොඩි දෙයක් මම කරා..ටිකක් සාර්ථකයි..මේක කරන්න උඩින් කියලා තියෙන දේවල් වලින් 40%-50% ක් වත් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ..

    උඹ කතා කරන, ඒ වගේම හිතෙන හැම දෙයක්ම, තමන් හිතෙන එවෙලේම ඉංග්‍රීසියට translate කරලා ටක්ගාල තමන්ටම කියාගන්න..මේකෙන් ඉක්මනට වචන ගලපගන්න පුළුවන් වෙනවා..කතා කරද්දී හරි විදියට වචන ගලපගන්න එක ප්‍රධාන අංගයක්..ඒ ගලපගත්ත වචන ටික කටින් පිටකරන එක වෙනම practice කරන්න ඕනේ දෙයක්...ඉතින් ඒ දෙකෙන් වචන ගලපගන්න එක කරගන්න පුලුවන් අර විදියට හිතෙන තමන්ටම කියාගද්දී..කටින් ඒ වචන පිටකරන එක පුරුදු වෙන්න ඉංග්‍රීසි කතා කරන තැනකට අපිව වැටෙන්නම ඕනේ :yes:
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat