කඩ්ඩ හදාගන්න උදව්වක්

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Machan Mage uncle inne US wala.mata nam thiyenne katha karagnna giyama hirawena gathiyak.wachana enne ne." aaa em aa" gaga innawa.danna ekath amathaka wenawa

    ada ude man uncle gen podi tips tikak denna kiyala kiwama.

    eya kiwe

    US wala un ape unta kiyanawalu hemin kathakarapan ubala kiyana de apita therenne ne kiyala.api sinhala speed katha karanawa wage english ehema katha karanne nelu.slow ekelu un katha karanne.

    grammer 100% un wath use karanne nelu.grammer use kirilla godak nethi unata wachana tika kiyanawalu.

    nitharama english radio channel ekak allala thiyannalu,online ho

    grammer use karala katha karanne nelu.karannath belu.eheddi eheddi lu english hariyanne katha karanawatat wada.hodata ehenna onelu 24hours ma english.

    owa thama eya kiwe bn.

    ubata nam me tika wedagath nethiwa athi.namuth denaganna eka hodaine ekai leewe.
     
    • Like
    Reactions: CGW

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මචන් මට කඩ්ඩ හොදට ඇනිලා තියෙන්නේ මට මේක හදාගන්න ඕනේ බන් උදව්වක් දියන්
    මම දැනට pvt uni එකක it ඩ්ග්ග්රියක් කරනවා මට ලියන පේපර්ස් වලදී කඩ්ඩෙන් ලියාගන්න අමාරුයි මේක නිසා මගේ හේනට ලකුණු අඩුයි :sorry: පාඩම් කරද්දී පොඩි පොඩි අවුල් ආවත් මට කියන දේ තේරෙනවා හැබැයි වචන ලියා ගන්න තමයි බැරි​

    1.උබලා කඩ්ඩ හදාගත්තේ කොමද

    මටත් ඔය ප්‍රශ්නෙම අවා.... අපි ඉන්ග්ලිශ් පරිසරවල හිටියෙනැතිනිසා මුලික දැනුමවත් තිබ්බේ නෑ.යුනි එකේ වැඩ පැත්තක දාල කඩ්ඩ හදන්න පටන්ගත්ත.සෙල්ෆ් ස්ටඩි තමයි පටන්ගත්තේ.මුලින්ම මෙතන සහෝදරවරු කිව්ව වගේ "මුලික ග්‍රැමර් වලින්"

    ---ග්‍රැමර් හදාගන්න-----
    *ලන්කාවේ ඉන්ග්‍රීසෙ ග්‍රැමර්ටික ගොදින්ම කවර් කරපු , ප්‍රසිද්ධම පොත තමයි ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දුගේ "ඉන්ග්‍රීසියට පදනම"
    ඒකගනින්.

    *ඉන්ටර් මීඩියට් ඉන්ග්ලිශ් පොතත් ගනින්,ඒ එක්කම
    .

    (ලෝබයට අන්නසි කපන්න බෑවගේ, කුනුකමට පොත් නොගෙන ඉන්න එපා,දන්න කියන බුක්ශොප් පීරලා උබට ගැමර් තෙරිරෙන පොත් ඔක්කොම ගනින්. සරසවි,සමුද්‍රා,මින්සර )
    කට්ටිය කිව්ව වගේ.... ටෙන්සස් ටික හරියට දාගනින්

    මම කලේ මෙහෙමයි....
    කොටු සීආර් පොතක් අරන්,
    ඒකේ එක පිටුවක් එක ටෙන්ස් එකකට වෙන්කලා.අර පොත බලලා ,ඒ ඇසුරින් වාක්‍ය 5ක් වගේ ලිව්ව.ඊටපස්සේ ඒ ටෙන්ස් එක භාවිත වන අවස්තා මොනවද කියලා හොයාගන ඒවා ලියාගත්ත.

    (උදා: සිම් ප්‍ර ටෙන්ස් => නිතර සිද්දවෙන දේවල් ප්‍රකාශනයට, සඩ්න් එක්ස් ප්‍රෙශන් වලදී)

    මෙහෙම පිලිවෙලට ශෝට් ඇන්ඩ් ස්වීට් ලියාගත්තම , අපේ ඔලුවේ ඔක හොදට රැදෙනවා.අයෙ මුල්පොත බලන්න ඔනිත් නෑ.
    මම හැදුවේ ඔහොමමයි.

    ටෙන්සස් ටික ඉවර කරලා, තව වැඩ තියනවා....preposition, conjunctions
    (Above "intermediate" book helps you for that)
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    Iskolen igena gaththa magulak na. Apita ugannanna hitapu ayath "I go" , "You come" thamai. :lol:
    Game gahala , films & tv shows thamai speaking. Poth & online reading grammar. Mage writing nam echcharama honda na. Vocabulary eka madi.

    :rofl::rofl::rofl:
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    english films balapn subtitle nethiwa..oninm english subtitle dapn..english sindu ahapn..english news ahapn..english newspapers balapn..english podcast ahpan..me forum eke inna ewun ekka unath english walin katha krapn..waradunata kmk ne

    English Film balanna English subtitles ekka. hamawelema net eken monawahari kiyawanna (English walin thiyena dewal.) Class , course karana ekanam boru wedak ban. unanduwa thiyenawanam thaniyama karaganna puluwan.

    මටත් 9 වසර වෙනකන් හරියට ඉංග්‍රීසි බැහැ..මම සිංහල medium කරේ..මම 9 වසරේදී ඉංග්‍රීසි ක්ලාස් එකකට ගියා (Rodney Frazer ගේ - කෝපි කඩේ ගජන්)..ක්ලාස් ඒකට ගියේ මාස දහයක් විතර..ඉංග්‍රීසි ලියන්න හොඳටම පුළුවන් වුනා..එදායින් පස්සේ English Language එකකට කියල ක්ලාස් ගියේ නැහැ..O/L වලට English Literature කරා, ඒකට ක්ලාස් ගියා (එකේ ඉතින් English Language එක උගන්නන්නේ නැහැ)..ක්ලාස් එකේ කරේ මේ ටික..

    01) මුලින් ඉංග්‍රීසි වල නිතරම පාවිච්චි වෙන verbs/nouns/adjectives ටික පුරුදු කරා (අපිට ලිස්ට් එකක් දුන්න ප්‍රින්ට් කරලා, ඒ ටිකේ තේරුම එයා කියාගෙන ගියා, අපි නොදන්නා වචන වල තේරුම් ටික ලියාගෙන ගියා)

    02) English වල tenses 20 ක් තියෙනවා (Active and Passive Voice ඔක්කොම එකතුව)..ඔය 20 ම ඉගැන්නුවා, ඒවායේ සිංහලත් එක්ක තියෙන සම්බන්දය පැහැදිලිව කියලා දුන්න..සිංහලෙන් තමයි ඔය ටික කියලා දුන්නේ..ඒත් එක්කම ක්ලාස් එකේ අනිත් අයත් එක්ක දෙබස් ගොඩනගන්න කිව්වා ඉංග්‍රීසියෙන්..අපිට අමාරු වේලාවට එයා උදව් කරා..

    03) පස්සේ English වල වැදගත් මාතෘකා වන Relative Pronouns, Prepositions, Adverbs වගේ දේවල් ඉගැන්නුවා..ඊට පස්සේ මොනවා කරාද දන්නේ නැහැ, මම ක්ලාස් ගියේ නැහැ ඊට පස්සේ :baffled:

    ඔය කාලේ ඒ ක්ලාස් එකේ කෙල්ලෙක්ට මට පොඩි ක්‍රෂ් එකක් තිබුනා (මගේ පලවෙනි ක්‍රෂ් එක)..එකිත් මට කැමැත්තෙන් වගේ හිටියේ..ඉතින් ෆුල් උනන්දුවෙන් හොඳට ඉගෙනගන්න ඒ ක්‍රෂ් එකත් හේතුවක් වුනා :baffled: පස්සේ එකී එක පාරටම ක්ලාස් එන එක නැවතුනා..මමත් මාස දෙකක් තුනක් බලන් ඉඳලා මම ක්ලාස් යන එකත් එක පාරටම නැවතුනා :sorry:

    පස්සේ මම වැඩි දෙයක් කරේ නැහැ, English Literature class එකේදී ඉතින් නිතරම කියවන්න ලැබෙනවනේ..හැබැයි ඒ ක්ලාස් එකේ වැඩි හරියක් කරේ පිස්සු කෙලින එක..ඉතින් සර් කියන ඒවා පොඩ්ඩක් අහන් ඉන්නවා මිසක් ගෙදර ඇවිල්ල නම් පොතක් අල්ලුවෙවත් නැහැ.. :baffled:

    පස්සේ මගේ පුරුද්දක් ආව හැමදාම රෑට Cricinfo එකේයි Island Cricket එකෙයි තියෙන ආටිකල්ස් කියවන්න..මේකෙන් ලොකු උදව්වක් වුනා ඉංග්‍රීසි improve වෙන්න..ක්‍රිකට් කියන්නේ මම කැමති දෙයක්..ඉතින් හැමදාම ආසාවෙන් කියවනවා ආටිකල්ස්..ලංකාවේ correspondent ඉන්නවා Andrew Fidel Fernando..පොර ලියනවා බන් පිස්සු හැදෙන ආටිකල්ස්..One of my favourite writers :love: මේවා කියවනකොට තමයි grammar පාවිච්චි කරන විදිය හරියටම තේරුම් යන්නේ..

    ඔය ටික තමයි කරේ..පස්සේ 2013 වෙනකොට මම Freelance Article Writer කෙනෙක්..දැන් නම් ආටිකල්ස් ලියන එක නවත්තලා තියෙන්නේ කම්මැලිකමට..හිමීට ආපහු පටන්ගන්න ඕනේ..

    හැබැයි මට ඉංග්‍රීසි හොඳට කතා කරන්න බැහැ කොච්චර හොඳට ලියන්න පුළුවන් උනත්...මේකට පොඩි දෙයක් මම කරා..ටිකක් සාර්ථකයි..මේක කරන්න උඩින් කියලා තියෙන දේවල් වලින් 40%-50% ක් වත් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ..

    උඹ කතා කරන, ඒ වගේම හිතෙන හැම දෙයක්ම, තමන් හිතෙන එවෙලේම ඉංග්‍රීසියට translate කරලා ටක්ගාල තමන්ටම කියාගන්න..මේකෙන් ඉක්මනට වචන ගලපගන්න පුළුවන් වෙනවා..කතා කරද්දී හරි විදියට වචන ගලපගන්න එක ප්‍රධාන අංගයක්..ඒ ගලපගත්ත වචන ටික කටින් පිටකරන එක වෙනම practice කරන්න ඕනේ දෙයක්...ඉතින් ඒ දෙකෙන් වචන ගලපගන්න එක කරගන්න පුලුවන් අර විදියට හිතෙන තමන්ටම කියාගද්දී..කටින් ඒ වචන පිටකරන එක පුරුදු වෙන්න ඉංග්‍රීසි කතා කරන තැනකට අපිව වැටෙන්නම ඕනේ :yes:

    Machan Mage uncle inne US wala.mata nam thiyenne katha karagnna giyama hirawena gathiyak.wachana enne ne." aaa em aa" gaga innawa.danna ekath amathaka wenawa

    ada ude man uncle gen podi tips tikak denna kiyala kiwama.

    eya kiwe

    US wala un ape unta kiyanawalu hemin kathakarapan ubala kiyana de apita therenne ne kiyala.api sinhala speed katha karanawa wage english ehema katha karanne nelu.slow ekelu un katha karanne.

    grammer 100% un wath use karanne nelu.grammer use kirilla godak nethi unata wachana tika kiyanawalu.

    nitharama english radio channel ekak allala thiyannalu,online ho

    grammer use karala katha karanne nelu.karannath belu.eheddi eheddi lu english hariyanne katha karanawatat wada.hodata ehenna onelu 24hours ma english.

    owa thama eya kiwe bn.

    ubata nam me tika wedagath nethiwa athi.namuth denaganna eka hodaine ekai leewe.
    පට්ට මචෝ හැම දේයක්ම ගොඩක් වටිනවා :D:D
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18

    මටත් ඔය ප්‍රශ්නෙම අවා.... අපි ඉන්ග්ලිශ් පරිසරවල හිටියෙනැතිනිසා මුලික දැනුමවත් තිබ්බේ නෑ.යුනි එකේ වැඩ පැත්තක දාල කඩ්ඩ හදන්න පටන්ගත්ත.සෙල්ෆ් ස්ටඩි තමයි පටන්ගත්තේ.මුලින්ම මෙතන සහෝදරවරු කිව්ව වගේ "මුලික ග්‍රැමර් වලින්"

    ---ග්‍රැමර් හදාගන්න-----
    *ලන්කාවේ ඉන්ග්‍රීසෙ ග්‍රැමර්ටික ගොදින්ම කවර් කරපු , ප්‍රසිද්ධම පොත තමයි ආචාර්ය ඇන්ටනී ප්‍රනාන්දුගේ "ඉන්ග්‍රීසියට පදනම"
    ඒකගනින්.

    *ඉන්ටර් මීඩියට් ඉන්ග්ලිශ් පොතත් ගනින්,ඒ එක්කම
    .

    (ලෝබයට අන්නසි කපන්න බෑවගේ, කුනුකමට පොත් නොගෙන ඉන්න එපා,දන්න කියන බුක්ශොප් පීරලා උබට ගැමර් තෙරිරෙන පොත් ඔක්කොම ගනින්. සරසවි,සමුද්‍රා,මින්සර )
    කට්ටිය කිව්ව වගේ.... ටෙන්සස් ටික හරියට දාගනින්

    මම කලේ මෙහෙමයි....
    කොටු සීආර් පොතක් අරන්,
    ඒකේ එක පිටුවක් එක ටෙන්ස් එකකට වෙන්කලා.අර පොත බලලා ,ඒ ඇසුරින් වාක්‍ය 5ක් වගේ ලිව්ව.ඊටපස්සේ ඒ ටෙන්ස් එක භාවිත වන අවස්තා මොනවද කියලා හොයාගන ඒවා ලියාගත්ත.

    (උදා: සිම් ප්‍ර ටෙන්ස් => නිතර සිද්දවෙන දේවල් ප්‍රකාශනයට, සඩ්න් එක්ස් ප්‍රෙශන් වලදී)

    මෙහෙම පිලිවෙලට ශෝට් ඇන්ඩ් ස්වීට් ලියාගත්තම , අපේ ඔලුවේ ඔක හොදට රැදෙනවා.අයෙ මුල්පොත බලන්න ඔනිත් නෑ.
    මම හැදුවේ ඔහොමමයි.

    ටෙන්සස් ටික ඉවර කරලා, තව වැඩ තියනවා....preposition, conjunctions
    (Above "intermediate" book helps you for that)

    උඩින් කියෝගෙන එදදී හිතුවේ එකපාර ගන්න ඕනේ නැහැ PDF එක බානවා කියලා පස්සේ තම අන්නාසි කතාව දැක්කේ :P දෙකම හිමිට ගන්න ඕනේ
    ඉන්ටර් මීඩියට් ඉන්ග්ලිශ් මෙන්න මේ පොත මෙකද කියන්

    31UGuRAHRYL._BO1,204,203,200_.jpg

    https://www.sarasavi.lk/Search?q=intermediate+english+

    ටෙන්සස් ටික ඉවර කරලා, තව වැඩ තියනවා....preposition, conjunctions
    (Above "intermediate" book helps you for that)

    මෙහෙම කරන්න එපා මේ ටිකක්ත් වෙලාව තිබ්බොත් කියනන උබ කරපු විදිය වැදගත් වේ ගොඩක් එල විස්තරේ ගොඩක් වටිනවා මචන්
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    meke inna okkotama baha neh matath baha lol

    කිරියේ දෙය්යට විතරයි කඩද පුළුවන් :rofl::rofl::rofl::lol:

    matath ehma thmati bn...1st sem eke epama una kadda hinda dannm loku awlk na bnm,,,

    මචන් උබ කඩඩ හදගත්හ විදියත් දාහන් :D:D
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    උඩින් කියෝගෙන එදදී හිතුවේ එකපාර ගන්න ඕනේ නැහැ PDF එක බානවා කියලා පස්සේ තම අන්නාසි කතාව දැක්කේ :P දෙකම හිමිට ගන්න ඕනේ
    ඉන්ටර් මීඩියට් ඉන්ග්ලිශ් මෙන්න මේ පොත මෙකද කියන්

    31UGuRAHRYL._BO1,204,203,200_.jpg

    https://www.sarasavi.lk/Search?q=intermediate+english+

    ටෙන්සස් ටික ඉවර කරලා, තව වැඩ තියනවා....preposition, conjunctions
    (Above "intermediate" book helps you for that)

    මෙහෙම කරන්න එපා මේ ටිකක්ත් වෙලාව තිබ්බොත් කියනන උබ කරපු විදිය වැදගත් වේ ගොඩක් එල විස්තරේ ගොඩක් වටිනවා මචන්

    ඔව්, ඒක තමයි. ඉන්ටර්මීඩියට් පොත. දෙකම ගනින් හෙටම.

    කඩු කියන්නේ මල්ලි සල්ලි.. තවම ලන්කාවේ කඩ්ඩ හොද එකෙකුට තැනක් තියනවා.(ඉන්ටර් නැ ස්කූල් පැටවු ටික ආවගමන් බාගෙට කඩු කාරයින්ට ගොම්බෙන් යන්න වෙනවා. ඉක්මන් කරපිය මල්ලි.)

    ඔව්, මම ඉතුරු ටික ලියන්නම් වෙලාවක් තිබ්බේ නෑ ඉස්සරලා.
    මේකේ සමහරු ගොඩාක් වැදගත් දේවල් ලියලා තිබ්බ...ඒව මටත් වැදගත්, මොකද මම තවමත් කඩ්ඩ හදන නිසා.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    mamanam English igenagaththe TV Series, Movies, Games walin thawa net eke articles ehen mehen kiyewwa
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    දැන් බලහල්ලකෝ මචන්, උදාහරනෙකට අපි NTB බැන්කුවේ හොට්ලයින් ගත්ත හිතමු.ඔන්න ඊටපස්සේ සින්හල ලැන්ග්වේජ් එක පික් කරනවා.
    මෙන්න බොලේ ආන්සර් කරපුගමන්, කෙල්ලෙක් මෙහෙම කියනවා.

    උදා:
    කෝල් ඒජන්ට්: ගුඩ් මෝනින්, මම දිනක්ශි,හව් කැනයි හෙල්ප්යු සර්.
    කඩු බැරි අපි: ගුඩ් මොර්නින්ග්. ආ...මට දැනගන්න පුලුවන්ද......
    (කිරි හොදී සමග මස්කට් වගේ.)

    ඔන්න මචන්ලා වැඩේ උබලට මෙහෙම දෙයක් ක්ලික් උනේ නැද්ද?
    උන් කඩුවෙන්නම් අපිත් කඩුවෙන්, උන් හෙල්ලෙන් නම් අපිත් හෙල්ලෙන් ගහන්න ඔනි නේද.

    කඩු පුලුවන් ටෙක්නිකල් නොදන්න ගොඩාක් මිනිස්සු , ටෙක්නිකල් ෆීල්ඩ් වල හොදට සවයිව් වෙනවා.වෙන මොනවත් නෙවෙයි බඩු බලය.සමහරු හි_ බයයෙනුත් ඉන්නවා(ඒක මෙතනට වැදගත් නෑ).මම ඉන්න ෆීල්ඩ් එකේ දැකින දේවල් වලින් මම කියන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඩින් කියෝගෙන එදදී හිතුවේ එකපාර ගන්න ඕනේ නැහැ PDF එක බානවා කියලා පස්සේ තම අන්නාසි කතාව දැක්කේ :P දෙකම හිමිට ගන්න ඕනේ
    ඉන්ටර් මීඩියට් ඉන්ග්ලිශ් මෙන්න මේ පොත මෙකද කියන්

    31UGuRAHRYL._BO1,204,203,200_.jpg

    https://www.sarasavi.lk/Search?q=intermediate+english+

    ටෙන්සස් ටික ඉවර කරලා, තව වැඩ තියනවා....preposition, conjunctions
    (Above "intermediate" book helps you for that)

    මෙහෙම කරන්න එපා මේ ටිකක්ත් වෙලාව තිබ්බොත් කියනන උබ කරපු විදිය වැදගත් වේ ගොඩක් එල විස්තරේ ගොඩක් වටිනවා මචන්

    ඔකේ මචන්, තැබිලි පාට එකකුයි , නිල්පාට එකකුයි දෙකක් තියෙනවා. සාමාන්‍ය දැනුමක් වගේ නැතිනම් තැබිලි පාට එක අරන් නිල එක කරන එක හොදයි. :yes: මම OL වලට කඩු ක්ලාස් යද්දී එක තමා මුලින් කරේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    barima de :( oka nathi nisa thamai kela wela inne ban

    ඕක බැරි දෙයක් නෙවෙයි බන්. මට ටෙන්ස් ටිකවත් බැරිව හිටියේ. ඇක්ටිවු \ පැසිවූ 2කෙන්. ඇක්ට්වී එකේ ටෙන්ස් ටික හරියට ඉගෙන ගත්තා නම් උබට සුද්දා වගේ කතා කරන්න පුළුවන්.:yes:

    http://kinith.blogspot.com/search/label/English

    ඔකේ ටෙන්ස් ටික සිම්පල් විදිහට තියෙනවා.
     
    • Like
    Reactions: Error365!

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    Mata samanyen engiris puluwan. Man nam mewa thamai kale.

    Yaluwo ekka online game gahanakota engiris walin katha kale.(Wena ratawala un hitiya. Unta sinhala ba. ~ 4hrs per day)

    English film balanawa nam sinhala or english subtitles danna epa. Purudu weyan native unge pronunciations walata.

    Poth kiyawapan. Simple ewa gen patan ganin. Famous five wage.

    yes, good idia