කඩ්ඩ හදාගන්න උදව්වක්

gayashan777

Active member
  • Jan 25, 2010
    375
    28
    28
    matale
    IT Degree ekak tama mat kare :rolleyes: Mulin marks 10tat adui :rofl: passe Over 80 gnna puluvan vena tharamata kadda hadagatta :cool: english awl kiyala lokuwata hithanna ynna epa. Notes papers hodata liyala practice karanna.. katapadam karanna thiyena notes e widihatama katapadam karanna...exam ekak lanvenakam inne nathura hemadama weda karahan ethakota awlak na..

    Loku course walatanm gihin vedak venne ne mkada lamai godak innakota hariyata vedak karanna amarui puluvannam hoda sir kenek hoyan individual cls ekak daganin :rolleyes:

    programming languages liyalath practice karanna mkada papers wala liynna ena nisa..

    english tv series movies subtitles nathuva balanna :rolleyes: kata aran eke inna evn diha balan inne nathuva un kiyana deval therun gnna balanna :angry: tika kalayak yaddi patta vidihata therenna gnnava..

    Orbit eka aran practice karahan matanm eka weda kara :yes:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    උබත් ඔර්බිට් එක ගත්තා ද ? එල එල... ;)
     
    • Like
    Reactions: ACHIK
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    සාමාන්‍යයෙන් exam කරගන්නනම් කඩ්ඩ යම් මට්ටමකට තිබ්බනම් ඇති. එහෙම අයට exam ගොඩ දාන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා. මොකද වාක්‍ය පිටින් කටපාඩම් කරන්න ඕනෙ නිසා. ඒත් උබට කඩ්ඩ හොදටම පුලුවන්නම් වැඩි මහන්සියක් නැතුව idea එක විතරක් පාඩම් කරල exam එකේදි ඒක හොදට වර්ණනා කරල පිටු ගනන් ලියල exam එක ලේසියෙන්ම ගොඩ දාන්න පුලුවන්. කඩ්ඩ හදාගන්න එක hobby එකක් වගේ කරපන්. එතකොට එපා වෙන්නෙ නෑ.. කඩු නවල් කියෝල vocabulary එක හදා ගනින්. ඒක අයෙ උබට කවදාවත් dictionary එකක් බලන්න ඕනෙ වෙන්නැති මට්ටමටම හදා ගනින්. ඔය වැඩේ මාස 4 කින් වගේ කරන්න පුලුවන්. ලොකු නිවාඩුවක් අල්ලල සෙට් වෙයන්.

    spoken English හදාගන්නනම් මුලින්ම vocabulary එක හදාගෙන English movies, tv series, subtitle නැතුව බලල කන් දෙක කඩ්ඩට හුරු කරගන්න ඕනෙ. ඊට පස්සෙ කඩ්ඩෙන් හිතපන්. මම කියන්නෙ think in English කියන එක. උබට සුද්දෙක් වගේ කඩ්ඩ හදාගන්න ඕනෙනම් සුද්ද වගේ හිතන්න ඕනෙ. සුද්දො සින්කලෙන් හිතල නෙමේනෙ කඩ්ඩෙන් කතා කරන්නෙ. ඒ වගේ තමා. කඩ්ඩෙන් හිතන්න පුරුදු වෙයන්. මම කනව කියල හිතන්නෙ නැතුව I am eating කියල හිතපන්. එතකොට English තමන්ගෙ ඇගෙම තියන දෙයක් වෙනව. ඊට පස්සෙ effortlessly උබට කඩ්ඩෙන් කතා කරන්න පුලුවන් වෙයි...

    you will need at least 4 months for this method.
    I don't know the efficacy of the short term English causes which are claiming give us the 100% speaking ability at completin.
    did any one attend those type of causes? like the one situated near nittambuwa called British council?
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086

    did any one attend those type of causes? like the one is situated near nittambuwa called British council?

    thx macho :yes::yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    IT Degree ekak tama mat kare :rolleyes: Mulin marks 10tat adui :rofl: passe Over 80 gnna puluvan vena tharamata kadda hadagatta :cool: english awl kiyala lokuwata hithanna ynna epa. Notes papers hodata liyala practice karanna.. katapadam karanna thiyena notes e widihatama katapadam karanna...exam ekak lanvenakam inne nathura hemadama weda karahan ethakota awlak na..

    Loku course walatanm gihin vedak venne ne mkada lamai godak innakota hariyata vedak karanna amarui puluvannam hoda sir kenek hoyan individual cls ekak daganin :rolleyes:

    programming languages liyalath practice karanna mkada papers wala liynna ena nisa..

    english tv series movies subtitles nathuva balanna :rolleyes: kata aran eke inna evn diha balan inne nathuva un kiyana deval therun gnna balanna :angry: tika kalayak yaddi patta vidihata therenna gnnava..

    Orbit eka aran practice karahan matanm eka weda kara :yes:
    mokadda machan degree ya ? BIT da?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326

    Tnx Bro.