කඩ්ඩ හදාගන්න මෙන්න සුපිරි site එකක්
මචන්ලා....

කඩ්ඩ හදාගන්න ඕනෙනම් reffer කරන්න හොඳ පට්ට site එකක් set උනා...මේකේ begginer level , intermediate , advanced levels තුනටම අදාලව video lessons අන්තර්ගත වෙලා තියෙනවා...business english, comprehension, culture & tips, grammar, speaking වගේ අවශ්‍යම කරන topics වලට අදාලව lessons lecturers ලා 11 දෙනෙක් කරනවා...අපිට ඕන lessons එහෙම වෙන වෙනම select කරලා අරන් ඉගෙන ගන්නත් පුළුවන්...ගිහිල්ලම බලන්න..

පට්ට ...

මෙන්න link එක
https://www.engvid.com
හොඳයි නම් Rep පාරක් දෙන්න සහෝලා

Last edited: