කඩ්ඩ හදාගන්න මෙන්න සුපිරි site එකක්

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    කඩ්ඩ හදාගන්න මෙන්න සුපිරි site එකක්

    මචන්ලා....:P:P:P කඩ්ඩ හදාගන්න ඕනෙනම් reffer කරන්න හොඳ පට්ට site එකක් set උනා...මේකේ begginer level , intermediate , advanced levels තුනටම අදාලව video lessons අන්තර්ගත වෙලා තියෙනවා...business english, comprehension, culture & tips, grammar, speaking වගේ අවශ්‍යම කරන topics වලට අදාලව lessons lecturers ලා 11 දෙනෙක් කරනවා...අපිට ඕන lessons එහෙම වෙන වෙනම select කරලා අරන් ඉගෙන ගන්නත් පුළුවන්...ගිහිල්ලම බලන්න..:yes::yes::yes::yes: පට්ට ...:love::love::love:

    මෙන්න link එක :)
    https://www.engvid.com

    හොඳයි නම් Rep පාරක් දෙන්න සහෝලා :P:P:P
     
    Last edited: