කඩ්ඩ - English ගොඩ දාගන්න උදව් ඕනි

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කඩ්ඩ - English ගොඩ දාගන්න උදව් ඕනි

    මචන්ලා මට English ලියන්න, කියන්න පුළුවන්. O/L වලට A එකක් තිබ්බා.
    ඒත් spoken තමයි අවුල. කෙනෙක් එක්ක වචන ගලපගෙන එක දිගට කතා කරන්න බෑ.

    ඉතින් Spoken English ගොඩ දාගන්න කට්ටිය දන්න Tips ටිකක් කියන්න. ලොකු උදව්වක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සිංහලෙන් හිතලා english වලින් කතා කරන එක නවත්තලා, english වලින් හිතලා කතා කරන්න බලන්න. මම ගොඩක් වෙලාවට කරේ එහෙමයි. එතකොට wachana උච්චාරණය කාලේ අඩු වෙනවා.
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    ela thanks.

    සිංහලෙන් හිතලා english වලින් කතා කරන එක නවත්තලා, english වලින් හිතලා කතා කරන්න බලන්න. මම ගොඩක් වෙලාවට කරේ එහෙමයි. එතකොට wachana උච්චාරණය කාලේ අඩු වෙනවා.

    ela bro.
     
    You must spread some Reputation around before giving it to U-tag again.:confused::confused::confused: