ඊයේ මල් පහක් පිපිලා තිබුනා බං අපේ ගෙදරබුදුන්ට පුජා කලා මල්


අඩෝ උබව දැක්ක කල්![]()
මොකක්ද බං දැන් රේඩියෝ තත්වේ ආයෙත් පටන් ගන්නේ නැද්ද ?


උබට මම දවස් 2ලක් කෝල් කල උබ කට් කළා
රේඩියෝව පටන්ගමු කියන ත්‍රෙඩ් එකට කොමෙන්ට් එකෙක් දාපන් කිබුලට රිදික රේඩියෝ කරන්න හිතෙන

ආන්සර් වුනේ නැත්නම් ඔටෝ කට් වෙනවා බං
මං දැක්කේ නැහැනේආන්සර් වුනේ නැත්නම් ඔටෝ කට් වෙනවා බං
ත්‍රේඩ් එකේ ලින්ක් එක දාපිය![]()


දාපං පොටෝ එකෙක්. මල ගාවින් එළකිරි . කොම් කියල බෝඩ් එකක් ගහලා දාපන්.

![]()
බෝර්ඩ් එල්ලන්නනම් බහ බං උදේ පාන්දර මෙන්න අපේ මල් , ඔය වගේ ගස් 10 ක් තියෙනවා බං , හැමදාම උදේට මල් පිරිලා..ආයේ මක්කටයි බොරු කියන්නේ මේ දැන් ෆෝන් එකේ කැමරාවෙන් ගත්තේ 6.15 am![]()



ඔප්පු කරපන්ම්න් උබෙම කියල![]()
කොහොමද තව එකක් දාන්නද දැන් මල් ටිකක් පරවිගෙන එන්නේ, මගේ මොන ඇගිල්ලත් එක්කද දාන්න ඕනේ කියපන් දැන්ම

ජෝක් මචං එල එල ත්න්කු බෙදගට්ඨ්ට
