කඩුපුල්_මල්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් ඔකේ Close Up එකක් නැද්ද? මම අහල තියනවා ඕකේ රේණු දෙවිවරු වගේ කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ ගෙදරත් තියෙනවා..ඔය මල් පිපෙන්නේ මහ රෑට..රෑ 12ට වගේ..ගොඩක් අය ඔය පැලේ පොහොට්ටු ආවම මහ රෑ ඕක පිපෙනකන් ඉඳලා බුදුන්ට පූජා කරනවා..:yes::D

    අපේ ගෙදරත් තියනව එක සැරයක් මල් දෙකක් අවා
    :D

    අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවද ?? මම මේක දැම්මහම හැමෝගෙම ගෙවල් වල පිපිලා. :angry::angry:
     
    Blacker

    Member
    May 15, 2015
    277
    35
    0
    අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවද ?? මම මේක දැම්මහම හැමෝගෙම ගෙවල් වල පිපිලා. :angry::angry:

    අපේ ගෙදරම ගස් දහයක් විතර තියෙනවා ෆොක්ස් ටේල් ගස්වල පොල්ලෙලි තියලා බැදලා තියෙන්නේ හැමදාම පාන්දරට මල් පිරිලා ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපේ ගෙදරම ගස් දහයක් විතර තියෙනවා ෆොක්ස් ටේල් ගස්වල පොල්ලෙලි තියලා බැදලා තියෙන්නේ හැමදාම පාන්දරට මල් පිරිලා ..

    දාපං පොටෝ එකෙක්. මල ගාවින් එළකිරි . කොම් කියල බෝඩ් එකක් ගහලා දාපන්.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ape gedarath iye mal 2k pipila.

    පලයන් බන් බොරු කියන්නේ නැතුව:angry:

    boru kiyala monawa gannada,
    wishwasa nathnam thawa tikakin photo ekak dannam,
    ada gedara inne.

    x0Akacnm.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවද ?? මම මේක දැම්මහම හැමෝගෙම ගෙවල් වල පිපිලා. :angry::angry:

    :frown:ගොඩයට කඩුපුල් මැජික්....:Pයාලුවගෙන් ඉල්ලගෙන කඩුපුල් පැලයක් හිටවන්න රිදෙයි..:rofl::rofl: