විකුනන්න එපා බන්,,,අපරාදෙ..කොහොම උනත් ඔක උබේ සීයගෙ කිව්වනෙ,,,එ කියන්නෙ පරම් පරවෙන් එන දෙයක්නෙ,,,පව්ලෙ ඉන්න වෑඩිහිටියෙක් ගෙන් අහල දෑන ගනින් ඔකෙ වත ගොත,,,,සමහර විට මාර වටිනාකමක් තියන දෙයක් වෙන්න පුලුවන් උබේ පරම් පරාවෙ,,,,




උරුමේ කන්නද බන් ඕක උබ ලග තිබුණා කියල මොන හුයන්නක් කරන්නද බන් විකුණලා දාපන් සල්ලි ගනින් සල්ලි තියාගන්න බැ වගේනම් සීයා මතක් කරලා වැඩිහිටි නිවාසෙකට දානයක් දීයන් ඔය එක එක උන්ට 20000ට 30000 ට දෙන්න එපා ...hermitage එකට හරි gandhara එකට හරි දීපන් ...මම අපේ ආචිච්ගේ ගිරයත් දුන්න 15,000 පෙට්ටගමක් දුන්නා 300000 කට..මචං ඇත්තම කිඋවොත් අපි ඕව තියාගන හිටියොත් කාටවත් වැඩක්නැ....වෙල් ඩන් සිoහලයා
hermitage - 011 2502196
gandhara - 011 2 596329
උබලා වගේ තව 10ක් හිටියනම් අපිට සින්ගපුරුව කරන්න බැරි වෙන එකක් නැ ලන්කාවත්.. සීරියත් විකුනලා, දලදා මාලිගාවේ හොටලයක් දාලා සැහෙන ශ්‍රීලාන්කික අනන්‍යතාවයක් බිහි කරන්න තිබුනා සින්හලයො මකලා දාලා..