කඩුවක්ද කිනිස්සක්ද මේ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ah me paper cutter ekak neh:dull:

avatar370295_8.gif
 
samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    විකුනන්න එපා බන්,,,අපරාදෙ..කොහොම උනත් ඔක උබේ සීයගෙ කිව්වනෙ,,,එ කියන්නෙ පරම් පරවෙන් එන දෙයක්නෙ,,,පව්ලෙ ඉන්න වෑඩිහිටියෙක් ගෙන් අහල දෑන ගනින් ඔකෙ වත ගොත,,,,සමහර විට මාර වටිනාකමක් තියන දෙයක් වෙන්න පුලුවන් උබේ පරම් පරාවෙ,,,,
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    විකුනන්න එපා බන්,,,අපරාදෙ..කොහොම උනත් ඔක උබේ සීයගෙ කිව්වනෙ,,,එ කියන්නෙ පරම් පරවෙන් එන දෙයක්නෙ,,,පව්ලෙ ඉන්න වෑඩිහිටියෙක් ගෙන් අහල දෑන ගනින් ඔකෙ වත ගොත,,,,සමහර විට මාර වටිනාකමක් තියන දෙයක් වෙන්න පුලුවන් උබේ පරම් පරාවෙ,,,,

    :yes: :yes: :yes: :yes: :yes:

    ඔකේ වටිනාකම දවසින් දවස වැඩි වෙනවා. විකුන්නනම් එපා පුතෝ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කන්න අදින්න නැති උනත් විකුනන්න එපා සහොදරයා. ඔවා ජාතික සම්පත්, උබ පුලුවන් කාලයක් පරිස්සම් කරපන්, බැරි කාලෙක වතගොත හොයලා කෞතුකාගාරෙකට බාරකරන්න. පෘතුග්‍රීසි හරි ඉන්ග්‍රිසි හරි මොකක් හරි කමක් නැ, ඔක මෙච්චරකල් තිබුනනේ, වටිනාකමක් නැති වෙන්න බැ.

    ජ්ය වේවා. මුදලට වඩා උරුමේ ලොකු වේවා :):):):)
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උරුමේ කන්නද බන් ඕක උබ ලග තිබුණා කියල මොන හුයන්නක් කරන්නද බන් විකුණලා දාපන් සල්ලි ගනින් සල්ලි තියාගන්න බැ වගේනම් සීයා මතක් කරලා වැඩිහිටි නිවාසෙකට දානයක් දීයන් ඔය එක එක උන්ට 20000ට 30000 ට දෙන්න එපා ...hermitage එකට හරි gandhara එකට හරි දීපන් ...මම අපේ ආචිච්ගේ ගිරයත් දුන්න 15,000 පෙට්ටගමක් දුන්නා 300000 කට..මචං ඇත්තම කිඋවොත් අපි ඕව තියාගන හිටියොත් කාටවත් වැඩක්නැ....වෙල් ඩන් සිoහලයා

    hermitage - 011 2502196
    gandhara - 011 2 596329
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උරුමේ කන්නද බන් ඕක උබ ලග තිබුණා කියල මොන හුයන්නක් කරන්නද බන් විකුණලා දාපන් සල්ලි ගනින් සල්ලි තියාගන්න බැ වගේනම් සීයා මතක් කරලා වැඩිහිටි නිවාසෙකට දානයක් දීයන් ඔය එක එක උන්ට 20000ට 30000 ට දෙන්න එපා ...hermitage එකට හරි gandhara එකට හරි දීපන් ...මම අපේ ආචිච්ගේ ගිරයත් දුන්න 15,000 පෙට්ටගමක් දුන්නා 300000 කට..මචං ඇත්තම කිඋවොත් අපි ඕව තියාගන හිටියොත් කාටවත් වැඩක්නැ....වෙල් ඩන් සිoහලයා

    hermitage - 011 2502196
    gandhara - 011 2 596329

    උබලා වගේ තව 10ක් හිටියනම් අපිට සින්ගපුරුව කරන්න බැරි වෙන එකක් නැ ලන්කාවත්.. සීරියත් විකුනලා, දලදා මාලිගාවේ හොටලයක් දාලා සැහෙන ශ්‍රීලාන්කික අනන්යතාවයක් බිහි කරන්න තිබුනා සින්හලයො මකලා දාලා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුද්‍රණ අයියා....
    ඕක ඔය සිරිය කියන ආයුධය. සිරිය කියන්නේ කඩුව සහ කිරිච්චිය අතර දිගක් තියන ආයුධයක්.....
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63

    උබලා වගේ තව 10ක් හිටියනම් අපිට සින්ගපුරුව කරන්න බැරි වෙන එකක් නැ ලන්කාවත්.. සීරියත් විකුනලා, දලදා මාලිගාවේ හොටලයක් දාලා සැහෙන ශ්‍රීලාන්කික අනන්යතාවයක් බිහි කරන්න තිබුනා සින්හලයො මකලා දාලා..

    ඔන්න එකෙක්ට රිදීල....