උඹල මේක දන්නවත් ඇති...ෆන් එකටත් එක්ක දැන්නම්කෝ නොදන්නා උන්ට කියවන්නත් එක්ක...
එක ළඟ බිස්නස් කරන බුවා ල දෙන්නෙක් සෙට් වෙලා පොඩි කතාවක් දාගෙන ඉන්න වෙලාවක,
පොර No 01 : කොහොමද මචන් වැඩ? හොඳට කෙරීගෙන යනවද?
පොර No 02 : වැඩක් නෑ ඕයි අලුතෙන් ගත්ත කොල්ල නිසා බිස්නස් බින්දුවටම බහිනවා..
පොර No 01 : අයි මොකද්ද සීන් 1??
පොර No 02 : ඌ හෙන ගොනා බන්...ඔන්න බලපන්කො..
ඔයි මෙහෙ එනවා....
කොල්ල : ඇයි සර් ?
පොර No 02 : මෙන්න මේ රුපියල් 10 අරන් ගිහින් හන්දියේ හැරෙන තැන කාර් සේල් එකෙන් මට කාර් එකක් ගේනවා
(කිව්ව ගමන් පොරත් ඉතින් මාරු උනා )
පොර No 02 : මම කිව්වේ...
පොර No 01 : ඌ විතරක් නෙවෙයි බන්..අපේ එකත් ඊට දෙවෙනි නෑ...ඔන්න බලපන්...ඔයි මෙහෙ එනවා...
කොල්ලා : සර් ??
පොර No 01 : අපේ ගෙදරට ගිහින් බලනවා ගෙදර මම ඉන්නවද කියල
(කිව්ව ගමන් ඒ පොරත් ඉතින් මාරු උනා )
පොර No 01 : මම කිව්වේ ...
(අන්තිමට කඩ 2ඒ කොල්ලෝ දෙන්න පාරේදී සෙට් උනා...)
"ආහ් මචන්...උඹ දන්නවද වැඩක්...අපේ ලොක්ක...ඌ තරම් බූරුවෙක් මං ජීවිතේට දැකල නෑ බං..
ඌ කියලනවා මට රුපියල් 10 ක් දීල කාර් එකක් ගෙන්නලු...අනේ බන් මේ පෝය දවසේ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නේ ..."
ඌ විතරක් නෙවෙයි බන් අපේ එකත් හෙනම බූරුවා...උ කියනවා මට උන්ගේ ගෙදරට ගිහින් ඌ ඉන්නවද බලන්න කියල...හෙන මෝඩයෙක්නේ බන්...උගේ අතේ ෆෝන් එකක් තියෙනවා කෝල් එකක් දීල බලන්න බැරිද...

ඕන් ඔහොමයි උනේ..