කඩේ_අක්කා පව්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,051
    46,534
    113
    කඩේ අක්කා උඩ බලන අතරේ මල්ලි දුන්නු ගේම CCTV කැමරාවෙන් මාට්ටු වුණු හැටි.0:25 ඉදන් බලන්න.


     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මහා වෙසම බල්ලෝ.....බලපන් අරකි පන දාගෙන ඉල්ලපු ඒවා හොයනවා.
    පව් නේ..!!
    මුන් වගේ උන් තමයි අඩු කාලෙන් යන්නේ.!!!
    අලල්ල ඇට දෙක ලාච්චුවේ දාල වහන්න ඕනේ..!!!
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මහා වෙසම බල්ලෝ.....බලපන් අරකි පන දාගෙන ඉල්ලපු ඒවා හොයනවා.
    පව් නේ..!!
    මුන් වගේ උන් තමයි අඩු කාලෙන් යන්නේ.!!!
    අලල්ල ඇට දෙක ලාච්චුවේ දාල වහන්න ඕනේ..!!!

    aniva....:angry::angry::angry::angry::angry:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    paw ban sirawata. oya wage than wala wada karana kellonta podi padiyak ne hambawenne. eken amaruwen gaththa phone walatath mun kelinawane ? :(

    Phone ekakda ban ussanne? Kudu karayek wenna ethi. Api den me horata kochchara bennath rata ta kudu gennana kalakanninwa parliment yawanne apima ne? Api api tama gaha ganna ona.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මහා වෙසම බල්ලෝ.....බලපන් අරකි පන දාගෙන ඉල්ලපු ඒවා හොයනවා.
    පව් නේ..!!
    මුන් වගේ උන් තමයි අඩු කාලෙන් යන්නේ.!!!
    අලල්ල ඇට දෙක ලාච්චුවේ දාල වහන්න ඕනේ..!!!

    Well said
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පවු බන්.:(:(
    අක්ක ගැන ඇත්තටම දුක හිතුණා.:(:(

    ඔයවගේ එවුන්ට හරියන්නෙම ඇට තලන දඩුවම.:lol::lol:

    හරකගෙ ඇට තලනවා වගේ:rofl::rofl:
    ලෑලි කෑලි දෙකක් තියල තද කර නම් හරි චුරු පයින්නම්.:baffled::baffled:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    අර පකයා වැරදියි ඒත් අක්කත් දැනගන්න ඕන සෙනග ගැවසෙන තැනක තමන්ගෙ වටිනා කියන බඩු පරෙස්සම් කරගන්න...

    මම නම් බස් එකක සෙනග ඉන්න ශොපින් මෝල් එකක යද්දි මගෙ පර්ස් එක ෆෝන් එක ගැන හොද අවධානයෙන් යන්නේ.. ඒක මට දැන් පුරුදු වෙලා...
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,740
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    mama nam Avast wath dagena innawa phones walata hope ekak wath tiyaganna.. wena mona karannada..

    1.png
    2.png


    tracking nam godak accurate.. eth ithin 100% sarthaka na :(
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    ahu una welawata policiyata denna kalin maranasanna wennama wadak denna ona.ewage ewa famous unama karanna inna un passa gahanawa.