කඩ කාරයෙක්ට හොද එකක් කිව්වා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    මම ජන්දේ දැම්ම අද ගිහින්
    මම සති දෙකකට බඩු ගත්තා
    ඒ කඩේ එකා මට පොඩ්ඩක් විතර හින්ට් ගහපු එකෙක්
    උගෙන් මම පැනඩෝල් ගත්තා කාඩ් 4 ක් ඒ ගමන් කිව්වා අහවල දින්නාම අපිට උණ ගන්නවනේ බොන්න කියලා :lol:
    ඌ උඩ බිල බැලුවා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    උබ යනවා කියල ගියා නේද බන් ?? ආයේ මතක් එලකිරිය වෙලා ආවද ?? එහෙම නැත්නම් අර රොබින් හුඩ් ගියාට පස්සේ ඊළඟ එකා එනවා වගේ වෙන එකෙක්ද ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,145
    12,690
    113
    38
    කෝ පොටෝ එක. උඹ දාල නෑ
    මොන ෆොටෝ එකද ?
    කඩ කාරයා වෙලාවට උඩ බිම බැලුවෙ. අර කලින් එක්කෙනා වගේ ගහන්න ආවා නම් මේ ත්‍රෙඩ් එක මීට වඩා වෙනස් වෙන්න තිබුණා.. 🥴
    :lol:
    කාටද දුන්නේ :yes:
    ඒවා රහසිගතයි
    aprade bota denna thibbe kanta ekk amma mathk krla
    :lol:
    aluth thana wawe photo kallak dapan balanna, lassanau da?
    වැවේ වතුර නැහැ මේ කාලේ එක පැත්තක විතරයි තියෙන්නේ එත් හුලන් එනවා Fan එක දාන්නේ නැතුව සනීපෙට ඉන්න පුළුවන් රෑට.
     
    • Like
    Reactions: icewiz