කණගාටුයි සහෝ........

elakiriputha

Member
May 22, 2011
537
76
0
elakiri maha vidyalaya
gon haththa..... campus gihin igena ganne nathuwa.... ape kaaleth nasthi karanwa.... ... okkomata kalin oya JVP eke hora haamuduru rala elawala daanna one... sasaneth winasa karanwa... campus gihin...
 
Last edited:

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් අන්තරේ කරවන්නෙ JVP කාරයොත් නෙමේලු නේද? අර ඒකෙන් කැඩිල ගිය කැරලිකාරයොලු,
    මේ කැමිපස් වල ඉන්න අපේම එවුන්ට මොලයක් කියන නාමයක් නැද්ද මන්ද.මොකද ඔය JVP කැරලිකාරයන්ගෙ නායකය දෙමලෙක්,ඒකගෙ සහෝදරයෙක් ltte එකෙත් වැඩ කරපු එකෙක්.ඒවගේ එවුන්ට කඩේ යන්ඩ මුන්ට පිස්සුද? නැත්නමි නොදැනුවත් කමටද ?
    ඔය කුමාර මහත්තය කියන පොර අමු කොටියක්,මිනිහ තමයි JVP එකෙන් මහ කොටියගෙ අමිම මැරිචිච දවසේ නියෝජිතයෙක් යවමු කියුවෙ,ඒ එක්කම LTTE එකේ මැරිචිච එවුන්ගෙ පොටෝ JVP පෙළපාලියෙ අරන් යවන්ඩ කටයුතු කරේ,කොටි තස්තවාදයට මාක්ස්වාදය ආදල ඒක සාධාරණය කරන්ඩ කටයුතු ඉටු කරමින් හිටියෙ.අපේ එවුන් ඔක හරියට දැනගෙන කටයුතු කරොත් හොදයි,මුන් හදන්නෙ උතුරේ කොටියි,දකුනෙ සිංහල ‍කොල්ලොයි එකතු කරල අමුතුම තස්තවාදි වැඩකට.ඒක තේරැමි ගන්ඩ අපේ කැමිපස් වල කොල්ලන්ට මොලේ පැදේවා කියල පතමු.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇත්තට ම දැන් මොකක්ද වෙන්නේ? දෙපැත්තක් තියනව. නැත්තේ නෑ. ජපුර ඉන්න උපකුලපතිවරයා ගේ ක්‍රියාකලාපය ගැන මම නම් එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. නමුත් ඔහු කෙලින් ම කියන්නේ නවක වදය හරහා පළමු වසර සිසුන් පීඩනයට ලක්කරන්නට තමා ඉඩ නොදෙන බව. ඇත්තට ම විය යුත්තේ එය වුනත්, වුඩේ ටිකක් ඕවර් යන විදියක් තමා පේන්නේ.

    අපි මුල ඉදන් පටන් ගනිමු. මම ශිෂ්‍යයන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනි හිටින්නෙක්. මොකද ඔවුන් දේශපාලනයට සංවේදී නැත්තම් සංවේදී වෙන්න කොටසක් නෑ මගේ මතය විදියට. නමුත් දේශපාලන ව්‍යාපාර වලට බිලී බාගන්න තිරශ්චීන් ලෙස දෙන නවක වදය උපයෝගී කර ගන්නව නම්, ඒක වැටෙන්නේ ත්‍රස්ත ව්‍යාපාරයකට මිස ශිෂ්‍ය ව්‍යාපාරයකට නෙවෙයි.
    අනික නවක වදය කියන දේ උපයෝගී කර ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නට පාලනාධිකිරීන් යොමු වෙනව නම් වර්තමාන විශ්ව විද්‍යාල ශිෂයන් ගේ වගකීම ඒ චෝදනාවෙන් නිදහස් වෙන විදියට කටයුතු කිරීම.
    අපිව මර්දනය කරන්න බලං ඉන්නව නම් යම් චෝදනාවක් හරහා, අපි ඒ චෝදනාවට ලක් වන දෙය කරනව කියන්නේ අපි ම මර්දනය අතවනා ගෙන්වා ගැනීමක්.

    අනික පැහැදිළි වම මේක කියන්න ඕන. දැන් තියන ප්‍රශ්ණ මාලාවෙන් 80%ක් ඇති වෙලා තියෙන්නේ ජවිපෙ කඩා ගෙන ගිය පිරිස මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමා වෙත බලී බාගන්න කරන අරගලයේ ප්‍රතිපලයක් විදියට කියන එක.........:dull::dull::dull:
     
    imad2247225

    Well-known member
  • Jul 18, 2009
    1,869
    45
    48
    මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.

    මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනා :no: වැරද්ද මගේ :( මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.

    එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑ :no: උත්සහ කරන බවකුත් නෑ :no: හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය :P එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා
    DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.

    ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.

    :frown: පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා :dull: ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම :P එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන :P
    නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..

    ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑ :no: මෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?

    අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?

    අකුරු දෙකෙ පාහරයා :angry: තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?

    මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා
    Uba kohada ban machara kalayak maka nokeya heteya
    ela
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනික පැහැදිළි වම මේක කියන්න ඕන. දැන් තියන ප්‍රශ්ණ මාලාවෙන් 80%ක් ඇති වෙලා තියෙන්නේ ජවිපෙ කඩා ගෙන ගිය පිරිස මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමා වෙත බලී බාගන්න කරන අරගලයේ ප්‍රතිපලයක් විදියට කියන එක.........:dull::dull::dull:

    :yes::yes::yes: jvp අන්තරේ නමි කමක් නැ මොකද පාලනය කරේ සිංහල මනුස්සු ,ඒත් jvp කැරලිකාරන්ගෙ අන්තරේ නුල තියෙන්නෙ දෙමලෙක් ගාව,ඒ නුලෙ කොනවල් තව කොහාට දිගද කියන්ඩ බැ.මේක නමි අපේ කැමිපස් වල කොල්ලන්ට තේරැමි ගන්ඩ වෙනව.
     
    • Like
    Reactions: sen10

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    කනගාටුයි මචන් ඔබට එළියෙ ඉඳන් විග්‍රයක් දෙන එක හරියට ෆිල්ම් එකක් බලන්නෙ නැතුව විචාරයක් දෙනවා වගෙයි....:)
    එතන ඉන්න ඔක්කොම වුන් ජෙප්පො නෙවෙයි....:yes:
    ඒත්...කවුරුහරි මේ ප්‍රශ්න වලට ඉදිරිපත්වෙන්න ඕනෑ..:)
    අපිටත් තවම හරියට තේරුම් ගන්න බැහැ..අපි ඒකාලෙ ඇයි එහෙම කලේ කියලා....
    සමහර දේවල් වලදී හිතට පොඩි සතුටක් දැනෙනවා......
    :):):):)
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    ඇත්තට ම දැන් මොකක්ද වෙන්නේ? දෙපැත්තක් තියනව. නැත්තේ නෑ. ජපුර ඉන්න උපකුලපතිවරයා ගේ ක්‍රියාකලාපය ගැන මම නම් එතරම් පැහැදීමකින් නෙවෙයි ඉන්නේ. නමුත් ඔහු කෙලින් ම කියන්නේ නවක වදය හරහා පළමු වසර සිසුන් පීඩනයට ලක්කරන්නට තමා ඉඩ නොදෙන බව. ඇත්තට ම විය යුත්තේ එය වුනත්, වුඩේ ටිකක් ඕවර් යන විදියක් තමා පේන්නේ.

    අපි මුල ඉදන් පටන් ගනිමු. මම ශිෂ්‍යයන්ට දේශපාලනය කිරීමේ අයිතිය වෙනුවෙන් දැඩි ලෙස පෙනි හිටින්නෙක්. මොකද ඔවුන් දේශපාලනයට සංවේදී නැත්තම් සංවේදී වෙන්න කොටසක් නෑ මගේ මතය විදියට. නමුත් දේශපාලන ව්‍යාපාර වලට බිලී බාගන්න තිරශ්චීන් ලෙස දෙන නවක වදය උපයෝගී කර ගන්නව නම්, ඒක වැටෙන්නේ ත්‍රස්ත ව්‍යාපාරයකට මිස ශිෂ්‍ය ව්‍යාපාරයකට නෙවෙයි.
    අනික නවක වදය කියන දේ උපයෝගී කර ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කරන්නට පාලනාධිකිරීන් යොමු වෙනව නම් වර්තමාන විශ්ව විද්‍යාල ශිෂයන් ගේ වගකීම ඒ චෝදනාවෙන් නිදහස් වෙන විදියට කටයුතු කිරීම.
    අපිව මර්දනය කරන්න බලං ඉන්නව නම් යම් චෝදනාවක් හරහා, අපි ඒ චෝදනාවට ලක් වන දෙය කරනව කියන්නේ අපි ම මර්දනය අතවනා ගෙන්වා ගැනීමක්.

    අනික පැහැදිළි වම මේක කියන්න ඕන. දැන් තියන ප්‍රශ්ණ මාලාවෙන් 80%ක් ඇති වෙලා තියෙන්නේ ජවිපෙ කඩා ගෙන ගිය පිරිස මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය තමා වෙත බලී බාගන්න කරන අරගලයේ ප්‍රතිපලයක් විදියට කියන එක.........:dull::dull::dull:

    ඔතන ඉන්න අපේ රටේ බුද්ධිමත්ම පිරිසක් එ අය රටේ විශාල වෙනසක් කරන්න පුලුවන්. නමුත් එගොල්ලන්ගෙ ක්‍රමයෙන් රටට විශාල හනියක් වෙනවා. එක ගැලපෙන්නේ වැඩවසම් සමාජයකට මිසක්. ශ්‍රි ලංකිය සමාජය තුල සිදුකල යුතු විප්ලවය මොකද්ද යන්න තෙරුම් අරං නැති විම හො ගොන් කම හා කුහකත්වයයි. මෙක රටේ අනාගතයට විශාල පිලිලයක්.
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කනගාටුයි මචන් ඔබට එළියෙ ඉඳන් විග්‍රයක් දෙන එක හරියට ෆිල්ම් එකක් බලන්නෙ නැතුව විචාරයක් දෙනවා වගෙයි....:)
    එතන ඉන්න ඔක්කොම වුන් ජෙප්පො නෙවෙයි....:yes:
    ඒත්...කවුරුහරි මේ ප්‍රශ්න වලට ඉදිරිපත්වෙන්න ඕනෑ..:)
    අපිටත් තවම හරියට තේරුම් ගන්න බැහැ..අපි ඒකාලෙ ඇයි එහෙම කලේ කියලා....
    සමහර දේවල් වලදී හිතට පොඩි සතුටක් දැනෙනවා......
    :):):):)

    එලියෙ ඉදන් විග්ග්‍රහයක් දෙනවා නෙමේ මචන් මම පුලුවන් තරම් විශ්ව විද්‍යාල මිතුරන් ඇසුරු කරනවා එත් මට උන්ගේ බහුතර මතය ගැන දැනෙන්නේ හිරිකිත බවක් මම කියන්නේ ඔය සමාජය තුල ඉන්න බුද්ධි ප්‍රජාවට අපේ රටට විශාල විප්ලවිය සංවර්ධනයක් කරන්න පුලුවන්
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Mekai Athule inna ekek ohoma liwva nam dukak na... Cuz aththa kochchara kiwvath kawuruwath danne na... Eka nisa oka therum karala denna yana ekath boru wadak... Mata dukai uba gana sahooo kiyala witharak mama kiyannam..........
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    එලියෙ ඉදන් විග්ග්‍රහයක් දෙනවා නෙමේ මචන් මම පුලුවන් තරම් විශ්ව විද්‍යාල මිතුරන් ඇසුරු කරනවා එත් මට උන්ගේ බහුතර මතය ගැන දැනෙන්නේ හිරිකිත බවක් මම කියන්නේ ඔය සමාජය තුල ඉන්න බුද්ධි ප්‍රජාවට අපේ රටට විශාල විප්ලවිය සංවර්ධනයක් කරන්න පුලුවන්

    :D
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    කනගාටුයි මචන් ඔබට එළියෙ ඉඳන් විග්‍රයක් දෙන එක හරියට ෆිල්ම් එකක් බලන්නෙ නැතුව විචාරයක් දෙනවා වගෙයි....:)
    එතන ඉන්න ඔක්කොම වුන් ජෙප්පො නෙවෙයි....:yes:
    ඒත්...කවුරුහරි මේ ප්‍රශ්න වලට ඉදිරිපත්වෙන්න ඕනෑ..:)
    අපිටත් තවම හරියට තේරුම් ගන්න බැහැ..අපි ඒකාලෙ ඇයි එහෙම කලේ කියලා....
    සමහර දේවල් වලදී හිතට පොඩි සතුටක් දැනෙනවා......
    :):):):)

    Meka thama sahoo mata kiyanna ona une, api athule idan kochchara hoda wada kalath kawadawath media eken owa kiyanawada, thamunge nidahasa seema karala, e campus kiyana sundara loke nathi karanna haduwama ena asahanaya thamai oya, oya pora wage liyana kawuru unath thamunge nidahasa kiyana eka nathi kala dawasata ohoma liyanne na.... E campus eka adath sundarai.........
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    Meka thama sahoo mata kiyanna ona une, api athule idan kochchara hoda wada kalath kawadawath media eken owa kiyanawada, thamunge nidahasa seema karala, e campus kiyana sundara loke nathi karanna haduwama ena asahanaya thamai oya, oya pora wage liyana kawuru unath thamunge nidahasa kiyana eka nathi kala dawasata ohoma liyanne na.... E campus eka adath sundarai.........

    :yes::yes::yes::yes:
     
    මචන් කැම්පස් ජිවිතයේ සුන්දරත්වය මම ගැන මම හොදට අහලා තියනවා. උබලා කරන හොද වැඩ වලට මම උසස් පෙල පංති යද්දි හෙල්ප් කරලත් තියනවා. එත් මම මෙතන කතා කරලා තියන්නේ කැම්පස් එක තුල ඉදන් මහ විප්ලවාදි කාතා කියලා කොටුව ස්ටේශන් එකෙයි තව තව නගර වලයි පිකටින් කරලා කැම්පස් එක ඇතුලේ එක එක සුනඛ වැඩ කරන කාලකණ්නි බහුතරය ගැන. උන් කරන දෙය නිසා උබල කොට්ටශක් කරන දෙවල් වලට වඩා විශාල විනාශයක් වෙනවා. අනිත් එක මචන් උබලා ගාව තියන තර්කය තමා රට කරවන එව්න් එක හරියට කරන්නේ නෑ කියලා. නමුත් මචන් ඔය දෙවල් ගැන එතන් ඉන්න මොඩයනට කෑ ගහනවට වඩා විශාල දැයක් ඔය බුද්ධිමත් පිරිසට කරන්න පුලුවන්. මම කියන්නේ එක ගැන මිසක් විශ්ව විද්‍යාල ඉන්න එව්න්ට බනින එක නෙමෙ.
     
    මචන් ඔබ ඔය භාවිතාකරන පරිඝණකයේ ඉඳලා..ඇඳන් ඉන්න ඇඳුම ....කන බොන දේවල් ඔක්කොම තීරණය කරන්නෙ...මේ රජය...කෙනෙකුට මචන් දේශපාලනයෙන් ස්වායත්තව ජීවත්වෙන්න බැහැ....
    එහෙම වෙන්න ගියොත් අර එළකිරි සහෝදරයෙක් දාලා තිබ්බ මී කතුරෙ කථාවෙ හරකටයි..ඌරටයි සිද්දවුන දේ තමා වෙන්නෙ........
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විප්ලවකාරී වෙන්න පුළුවන්....ඒත්..ඒ දේවල් භාවිතාකරන්න ඕන අවශ්‍ය වෙලාවට විතරයි.....
    :cool::cool::cool::cool:
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මචන් කැම්පස් ජිවිතයේ සුන්දරත්වය මම ගැන මම හොදට අහලා තියනවා. උබලා කරන හොද වැඩ වලට මම උසස් පෙල පංති යද්දි හෙල්ප් කරලත් තියනවා. එත් මම මෙතන කතා කරලා තියන්නේ කැම්පස් එක තුල ඉදන් මහ විප්ලවාදි කාතා කියලා කොටුව ස්ටේශන් එකෙයි තව තව නගර වලයි පිකටින් කරලා කැම්පස් එක ඇතුලේ එක එක සුනඛ වැඩ කරන කාලකණ්නි බහුතරය ගැන. උන් කරන දෙය නිසා උබල කොට්ටශක් කරන දෙවල් වලට වඩා විශාල විනාශයක් වෙනවා. අනිත් එක මචන් උබලා ගාව තියන තර්කය තමා රට කරවන එව්න් එක හරියට කරන්නේ නෑ කියලා. නමුත් මචන් ඔය දෙවල් ගැන එතන් ඉන්න මොඩයනට කෑ ගහනවට වඩා විශාල දැයක් ඔය බුද්ධිමත් පිරිසට කරන්න පුලුවන්. මම කියන්නේ එක ගැන මිසක් විශ්ව විද්‍යාල ඉන්න එව්න්ට බනින එක නෙමෙ.

    :rofl::rofl: Uba oya kiyana jathiye bahutharayak na machan, oya katha karana sunaka wada kiwvata waradda karana manussaya waradi karaya kiyanna kawadawath api na kiyanne na, wishwavidyala shishya'ya kiyanne buddhimath wagema aragalakami.. eka machan niyama welawata niyama thanat yodaganna one... Asadaranayata wiruddawa kawuruwath nagee sitinne nathnam, kawuru hari e waradda wenuwen nagee sitinna one, balaya e paththe nathath e samagiyata ada oya pora talk dena godak aya baya wela iwarai.............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    .කණගාටුයි සහෝ........ 01-10-2012 07:22 PM ane a** hu** po****
    මම සාමානයෙන් රෙප් ගැන එචිචර හිතන්නෙ නැ.ඒත් මේක දාන්නෙ,අපි අතරම අර දෙමල කුමාරගෙ ගෝලයො ඉන්නව කියන දේ හැමෝටම දැනගන්ඩ:yes::yes:(ඔකේ * දැම්මෙ මම)
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    මම මෙ thread එක ලියන්න හිතුවෙ මෙ දවස් වල රුප පෙට්ටියි එලකිරියෙයි මූණු පොතෙයි පත්තරවලයි තව එක එක මිඩියාවලයි වෙන කතා ගැන අහලා විශ්ව විද්‍යාල වල තියන ප්‍රශ්ණය ගැන දැකලා.

    මමනම් විශ්ව විද්‍යාලා කාරයෙක් නෙමෙ 3 පාරක් උත්සහ කලා එත් බැරි උනා :no: වැරද්ද මගේ :( මොනවා කරන්නද ඉතින් එත් දැන් මට සතුටුයි එතනට යන්න බැරි උන එක ගැන. මෙකෙ විශ්වවිද්‍යාල වල යන ගොඩක් අය ඇතිනේ ඔතනට ගියාට පස්සෙ ඉතින් තියන ලයිෆ් එක පුදුම ලස්සනයිලුනෙ.

    එත් ගොඩක් අය ඔකට රිංගලා තමන්ගෙ යුතුකම ඉටු කරනවද . ? එගොල්ලන්ගෙ යුතුකම තියෙන්නේ කොටුව ස්ටේශම ඉස්සරහද? කියලත් හිතෙනවා. එගොල්ලන්ට ගොඩක් පුදුම දුකක් තියනවා ලංකාවේ සල්ලි ගැන හැබෑයි ඔය බහුතරයක් ලංකාවට රුපියලක්වත් හොයලා දිලානම් නෑ :no: උත්සහ කරන බවකුත් නෑ :no: හැබැයි මාර විප්ලවාදි මිනිස් ගතිවලි පිරිණු අය :P එගොල්ලොන්ගෙ ප්‍රධාන උපාධිය තමා
    DKNP phd එක ( දියව් කරපියව් නවත්තපියව් පලයව් ) phd එක.

    ඉතින් මෙගොල්ලො අවුරුදු 13 පාසල් අධ්‍යාපනය. ඊටත් පස්සේ අවුරුදු 4ක් විතර විශ්වවිද්‍යාල අධ්‍යාපනය. එක මසෙකට මෙ කෙනෙකුට රු 2500ක් වියදම් කලා කියමුකෝ අවම වශයෙන් එක්කෙනෙකුට රුපියල් 510000 ක් වියදම් කරලා අනිවාර්යෙන් මිට වැඩියිනේ. මහපොලත් එක්ක.

    :frown: පොඩ්ඩක් ඉන්න මෙගොල්ලෝ කියනවානේ එ මේගොල්ලංගෙ අම්මලා තාත්තලගේ බදු කියලා :dull: ඊටත් පස්සේ මෙගොල්ලනට ජොබ් එකත් දෙන්න ඕන ( එක රටට සෙවය කරන්න ) සත්ගුනවත් කම :P එගොල්ලෝ රටට සෙවය කරන්නෙ නෑ හැබෙයි සෙවය ගන්න ඕන :P
    නිදහස් අධ්‍යාපනය රැක ගන්න මෙගොල්ලො දිවා රෑ නොබලා කැප වෙනවා. එ තරම් මෙගොල්ලෝ ලංකාවට ආදරෙයි..

    ලැබිච්ච සිමිත අවස්ථාවෙන් ප්‍රොයොජනය අරන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටු කරන්න. තමන්ගෙ දැනුම යොදවලා එකෙන් මේ රටට සෙවයක් කරන්න. මේ අයට හිතෙන්නේ නෑ :no: මෙ අය තමන්ගෙ දොතට රැකියාව ගෙනත් දෙනකන් බලං ඉන්නවා. පුලුවන් තරම් පාරවල් වල ට්‍රැෆික් එක ඇති කරලා මෙගොල්ලෝ දවසට කියක් මුදල් නාස්ති කරනවද?

    අනෙක් එක තමා කොච්චර දෙපල විනාශ කරනවද පොස්ටර් ගහලා විතරක්. ඇයි මෙ සිමිත පිරිසට බැරි ඒ යොදවන කාලය බුද්ධිමත්ව හිතලා රටට දියුණුවක් වෙන දෙයක් කරන්න. මෙගොල්ලන්ගේ කෑ ගැහිල්ල රටේ දියුණුව උදෙසානේ ඔය විදිහට කෑ ගහලා දියුණු උන රටක් කියන්න පුලුවන්ද? මේ අයට. අනිත් එක මෙ අයට තෙරෙන්නේ නැද්ද රටක් දියුණු කරන්න සටන් පාට වලින් බෑ කියලා. මෙ අය ඔය එක එක නගර වල වට වෙලා රජයට කෑ ගහපු වෙලාව අරං රටේ උවදුරක් වෙලා තියන ඩෙංගු නැති කරන්න විදහේ වැඩකට යෙදෙව්වනම් රටේ මුදල් හා ජිවිත කොච්චර ඉතිරි වෙනවද? පුලුවන් පුලුවන් විදිහට තමන්ගේ දැනුමෙන් මේ අයට එ කාලය යොදවලා කොච්චර වටිනා ආයොජන රටවෙනුවෙන් හිතන්න පුලුවන්ද?

    අකුරු දෙකෙ පාහරයා :angry: තව බනින ඕන අයට බැන බැන් ඉන්නවා මිසක් එ අය ප්‍රයොගිකව කරපු වැඩක් තියනවද ?

    මෙකට ගොඩක් අය එකග නොවෙවි එත් මම මගේ අදහස කිවේ. මෙකට තව එකතුවෙන්න ඕන දෙවල් හා බනින බැනුම් වලින් මෙක බම්ප් කරන්න කියලා තමා මම ඉලලන්නේ....

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ කණගාටුයි සහෝ කියලා

    ඔබ විශ්වවිද්‍යාල පද්ධතිය පිළිබද කිසිත් නොදන්නා බව පෙනේ.විශ්වවිද්‍යාලය තුල කිසියම් දේශපාලනයක් සිදු වෙයි නම් එය ඔබ සතුටු විය යුතු කාරණයකි.අනෙක් අතට විශ්වවිද්‍යාල ජීවිතය ඔබට කිසිසේත් කිසිදු තැනකින් ලබා ගත නොහැකි බව මම ඉදුරා පවසමි.රටේ කිසියම් ප්‍රශ්නයක් උද්ගත වූ පසු ඒ වෙනුවෙන් අවංක හැගීමෙන් හඩ නගන්නේ,තමන්ගේ උපාධිය කැප කරන්නේ ඔබ ද ඇතුළුව මේ රටේ අනාගත පරපුර වෙනුවෙනි.ඔබ දන්නේ ජනමාධ්‍ය මගින් ඔබ දකින අසන දේ පමණි.සොක්‍රටීස්,පහන් තරු,වේදිකාවෙන් මහා පොලවට,මාගේ දේශය අවදි කරනු මැන,හිමිදිරිය,මනමේ,හුණු වටයේ කතාව ආදිය පමණක් නොව වටිනා ගීත නිර්මාණ,සිනමාපට,විවිධ ග්‍රන්ථ,පර්යේෂණ ආදිය සිදු වන්නේ ද ඔබ ඔය කියන විශ්වවිද්‍යාලය තුලමය.වෙනත් උදාහරණ අවශ්‍ය නැත.මම අද වන විට ලේඛකයකු වසයෙන් දෙපයින් සිටගෙන සිටින්නේ මා විශ්වවිද්‍යාලයට ගිය නිසාමය. මන්ද එහි සිටින්නේ අවංකව අනෙකාට උදව් කිරීමට කැපවී සිටින මිතුරන් සහ ආචාර්යවරුන් නිසාය.මා ඉන් ලද පන්නරයෙන් බොහෝ විශ්වවිද්‍යාල වරම් නොලද පිරිසට උදව් උපකාර කර ඇත.මා දන්නා බොහෝ දෙනෙක් ද සංගීතය,වේදිකා නාට්‍යය,රංගනය ආදියෙන් එවන් සේවයක් කරමින් සිටිති.විශ්වවිද්‍යාල සිසුන්ගේ පවුද්ගලික මුදලින් කෙතරම් නම් දුෂ්කර පාසල් නැගී සිටින්නට ඇතිද?කෙතරම් නම් පුස්තකාල හැදෙන්නට ඇතිද?මේ රටට වැඩක් කිරීමට විශ්වවිද්‍යාලයට යාම අනිවාර්ය නැත.එහෙත් විශ්වවිද්‍යාලයට යාම තුල තමන් දකින,අසන දේ පිළිබද මෙයට වඩා විනිවිද දැකීමේ මනෝභාවයක් උපදී.අප පව්ලේ දරුවන් තිදෙනෙකි.අප තිදෙනා ලංකාවේ විශ්වවිද්‍යාල තුනක අධ්‍යාපනය හදාරා ඇත්තෙමු.මගේ වැඩිමල් සහෝදරිය අද වන විට පය දෙකක් පමණක් නින්ද ලබා ඔබ වැනි ජනතාවට සේවය කරමින් සිටි.මේ රටේ ඇතී සාහිත්‍ය බෙලහීනතාව කෙදිනක හෝ නතර කර යහපත් සංස්කෘතියක් බිහි කිරීම වෙනුවෙන් මම ක්‍රියා කරගෙන යමි.එබැවින් කිසියම් සිදුවීමක් දෙකක් දෙස බලා සමස්තය පිළිබද තීරණ ගැනීමෙන් වලකින ලෙස ඉල්ලා සිටිමි.එය එලකිරියටත් ඔබටත් යහපතක් ගෙන දෙනු ඇත.
     
    බොහොම ස්තුතියි මචන් උබ ඔය කරපු පැහැදිලි කිරිමට. විශ්ව විද්‍යාලය තුල පවතින සුන්දර ජිවිතය පිලිබද මම හොදින් අසා ඇත්තෙමු එය විදිමට මට අවස්තාව මගෙ වරදින් නැති කර ගැනිම නිසා මම දුක් වනවා නමුත් ලංකාව තුල සිටිනා බහුතර බුද්ධිමත් ජන කොට්ටාශයයේ ලැබෙන්නා වු යුතු කම ගැන සැහිමක පත්විමට නොහැක දහස් ගනනක් සිසුන් විසින් කරන්නා වු අරගලයක් කියා ගන්නා විප්ලවයෙන් රටට නැතිවන දෙය ගැන කොපමණද කාලය කොපමන ලෙස නාස්ති කරන්නේද මම අහන්නේ අන්න එ දෙ ගැන ගොඩක් බුද්ධිමත් පුද්ගලයන්ගේ තර්කය අපෙන් ආණ්ඩුව වැඩක් ගන්නේ නෑ කියලා වැඩක් ගන්නකන් බලං ඉන්න ඔනද ඔය කියන්නා වූ බුද්ධිමත් පුද්ගලයන්ට රැකියා දියව්. ඔය පාටය උපධියක් ඇති එව්න්ගෙන් කොපමණ ලිප්ටන් වට රවුම තුල දොංකාර දි ඇත්ද නමුත් ඇයි ඔවුනට බැරි තම බුද්ධිය මෙහෙයව වන්නට රටේහි අනාගතය සදාහා ඔවුන්ගේ පිකටින් නිසා කිලෝමිටර් ගනනක් දුර පරවල් වල වාහන් තදබදයක් ඇති කිරිමෙන්ද ඔවුන් විප්ලව සිදුකරන්නේ ඔවුන් ඉගෙනගත් මොලයට එය කිසි විටක වැටෙහෙන්නේ නැද්ද එම සිදුවිම තුල කොපමන් මුදලක් නාස්ති වෙනවාද? මම කියන්නේ ඔවුන් විප්ලව කරන්න ඔන එ ඔවුන්ගේ ගැම්මෙන් නෙමෙ බුද්ධියෙන් විශාල වෙනසක් සිදුකරන්න පුලුවන් එකයි මම කියන්නේ නැතුව මම විශ්ව විද්‍යාල පද්ධතිය විවේචනයක් නෙමෙ
     
    dazun

    Active member
  • Sep 21, 2008
    794
    84
    28
    Somewhere in Planet Earth
    ඔක හැමදාම යන විදිහනේ එචිචර ඇගට ගන්ඩ ඔනෙත් නැ,
    ඔය විශ්ව විද්‍යාල වල හැමදාම කැගන්නෙ අලුතින් ගියපු එවුන්,
    පළවෙනි ටිකේ JVP උනාට,එළියට‍ එද්දි එක JVP කාරයෙක්වත් ආසාවකට හොයා ගන්ඩ නැ :lol::lol:

    anna point eka :D