කණගාටුවෙන්_උනත්_cost cutting_පටන්_ගත්ත

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    mata deepan.. mata puluwan wei eyawa bala ganna..
    :D ela.. ඔය තියෙන්නේ විසදුම්... රවී කරුපයියගේ බජට් එකෙන් ලංකාවේ ගෑනු share කරන්නත් ඉඩ සැලසෙනවා... කාටද ආඩම්බර?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මට වැඩිම කෝස්ට් එකක් යන්නේ wife නඩත්තු කරන්න බන් . ඕන එකෙක් ඉන්නවනම් කියපන් දීලා දානවා . නැතුව cost cut කරන්න බෑ බන්.:confused::confused::confused::confused:



    ෆුල්ටයිම් කරන්න නම් වත්කමක් නෑ කුලියක් ගෙවලා පාට් ටයිම් ගන්නම් කැමතිද?:oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    SSAWNNX.png
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඇයි බන් ආණ්ඩු කරන උන් (දෙපැත්තෙම) අසීමිතව හොරකම් කරල, ඒවා පියවන්න අපිට බදු ගහන්නෙ?

    කැ * වේ*ගෙ පුතාලට අමෙරිකාවෙන් බැහැල ගහන්න ඕන බන් අපේ ගෙවල් බේරල

    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සශ්‍රික කාලේ ඉතුරු කරගත්ත ඒවා එහෙම නැද්ද ?