ඉදිරියේ රාළ;20908716 said:ඒකට රතු මිරිස් නොකා ඉන්න ඕනා.![]()
රක්තතප්ත මිරිස් ගම්මිරිස් අවුලක් නැද්ද?
ඉදිරියේ රාළ;20908716 said:ඒකට රතු මිරිස් නොකා ඉන්න ඕනා.![]()
දනවාදය අයිත් අවලංගු වෙමින් පවතිනවා ....ධනවාදය පුපුරයාම ලෝක මට්ටමින් ඇරඹි ඇත ...ලංකාව වනේ දෙකයි පනහේ ධනවාදීන්ට පහරන්න තරම්වත් අසුචි නැති වෙයි ඉස්සරහට ....නුතන සම්ජවදයක අවස්යතව වැඩි වැඩියෙන් දැනේවි ....එතකන් අපි සටනේ ....
එක අතකින් අර රාළ කියන එක ඇත්ත, අපි නිවට ජාතියක් වෙලා තියෙන්නේ. යුරෝපේ රටවල ඉන්ටර්නෙට් බිල වැඩ් කරත් උන් පාරට බැහලා ලෝකේ පෙරලනවා, අපේ ඒකට ගාණක්වත් නෑ. ඔක්කොම බෙදිලා වාහන වල දඩය වැඩි කරාම ගොන් හරක් ටිකක් කියනවා හරියට බස් වලට විතරයි වගේ, ඔය ගහපුදෙන් කියලා. අනේ උකේ. මෙහෙමත් ගොන් හැත්තක්. ඕනම දෙයක් කරබාගෙන ඉන්නවා අපේ උන්. කිසිම දෙයක් කරන්නේ නෑ. මට පුලුවන් නම් සිරාවටම ලොකු උද්ඝෝසනයක් සැලසුම් කරනවා ටැක්ස් අඩු කරන්න කියලා, නමුත් මේවා සැලසුම් කරන්න ඕනේ ඉහළ පුටුවල ඉන්න දොස්තරලා, ලෝයර්ස්ලා වගේ මිනිස්සු එතකොටයි ආණ්ඩුවත් පිළිගන්නේ.අපිට එතකොට උන්ට සප්ට් එකත් දෙන්න පුලුවන්. නමුත් මිනිස්සු බෙදිලා නිසා උන් එන්නේ නෑ මොකද උන් ලොකු ගාණක් හොයන නිසා උන්ට පාඩුවක් නැති නිසා.




රතු මිරිස් කාලා ඇගේ ලේ ගොන්ලේ කරගෙන ඒත් දුවන්නෙ සිංහලේ කියල හිතාගෙන කොරන සුපිරිම කටින් බතල හිටවිල්ලක්.යුරෝපේ රටවල ඉන්ටර්නෙට් බිල වැඩ් කරත් උන් පාරට බැහලා ලෝකේ පෙරලනවා, අපේ ඒකට ගාණක්වත් නෑ. ඔක්කොම බෙදිලා වාහන වල දඩය වැඩි කරාම ගොන් හරක් ටිකක් කියනවා හරියට බස් වලට විතරයි වගේ, ඔය ගහපුදෙන් කියලා. අනේ උකේ. මෙහෙමත් ගොන් හැත්තක්. ඕනම දෙයක් කරබාගෙන ඉන්නවා අපේ උන්. කිසිම දෙයක් කරන්නේ නෑ. මට පුලුවන් නම් සිරාවටම ලොකු උද්ඝෝසනයක් සැලසුම් කරනවා ටැක්ස් අඩු කරන්න කියලා, නමුත් මේවා සැලසුම් කරන්න ඕනේ ඉහළ පුටුවල ඉන්න දොස්තරලා, ලෝයර්ස්ලා වගේ මිනිස්සු එතකොටයි ආණ්ඩුවත් පිළිගන්නේ.අපිට එතකොට උන්ට සප්ට් එකත් දෙන්න පුලුවන්. නමුත් මිනිස්සු බෙදිලා නිසා උන් එන්නේ නෑ මොකද උන් ලොකු ගාණක් හොයන නිසා උන්ට පාඩුවක් නැති නිසා.




මේ යන විදියට මම බයේ ඉන්නේ මේකෙන්
මේකට
![]()
කොයි වෙලේ බහින්න වෙයිද කියලා. මොන කරුමයක් ද බන් මේ...








මට වැඩිම කෝස්ට් එකක් යන්නේ wife නඩත්තු කරන්න බන් . ඕන එකෙක් ඉන්නවනම් කියපන් දීලා දානවා . නැතුව cost cut කරන්න බෑ බන්.




මට වැඩිම කෝස්ට් එකක් යන්නේ wife නඩත්තු කරන්න බන් . ඕන එකෙක් ඉන්නවනම් කියපන් දීලා දානවා . නැතුව cost cut කරන්න බෑ බන්.
ජොක්කු අදින්නෙ නැතුව ඉන්නව.....ජොකාට යන වියදම ඉතිරියි.
ඇදුම් 5-6 පාරක් ඇදල හෝදනවා....
බස් එකේ බඩගානවා....
දවසට එක වේලක් කනවා.....
බ්‍රෑන්ඩඩ් බෙහෙත් ගෙන්වන ආයතන සමහර ඒව දැන් ඒව ගෙන්නන්නේ නෑ. ඒ නිසා ඉන්දියාවෙන් එන තුට්ටු දෙකේ බෙහෙත් දෙනව ලෙඩ්ඩුන්ට.......
හොද මැටීරියල්ස් ගනන්, ඩෙන්ටල් ට්‍රීට්මන්ස් වලට ගන්න තියන, ඒ නිසා ඉන්දියන් තුට්ටු දෙකේ ලාබ-බාල මැටීරියල් පාවිච්චි කරනවා....



වයිපරේට ජොබක් කරන්න බැරි නම් ගෙදරට ඕනේ එළවලු ටික හරි වවන්න කියපන්... ඒකෙනුත් ලොකු මුදලක් මාසෙකට ඉතුරු වෙයි...මට වැඩිම කෝස්ට් එකක් යන්නේ wife නඩත්තු කරන්න බන් . ඕන එකෙක් ඉන්නවනම් කියපන් දීලා දානවා . නැතුව cost cut කරන්න බෑ බන්.
මට වැඩිම කෝස්ට් එකක් යන්නේ wife නඩත්තු කරන්න බන් . ඕන එකෙක් ඉන්නවනම් කියපන් දීලා දානවා . නැතුව cost cut කරන්න බෑ බන්.