කණ ඇතුලේ "කීං" ගාන සද්දය?? (Ringing in ear)

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මට මචන් නිතරම ඔය ශබ්ධය ඇසෙනවා මචන්.. (රතිඤ්ඤයක් කන ගාව පුපුරලා තමයි වැඩේ සිද්ධ වුනේ). බෙහෙත් නැහැ කිව්වා. කාලයක් යනකොට නැති වෙයි කිව්වා. තාම නම් නැති වුනේ නැහැ.. :confused::confused:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් බොඩි එකෙන් අවුට් වෙද්දිත් ඔය සද්දෙ ඇහෙනවා
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,147
    3,147
    113
    මට මචන් නිතරම ඔය ශබ්ධය ඇසෙනවා මචන්.. (රතිඤ්ඤයක් කන ගාව පුපුරලා තමයි වැඩේ සිද්ධ වුනේ). බෙහෙත් නැහැ කිව්වා. කාලයක් යනකොට නැති වෙයි කිව්වා. තාම නම් නැති වුනේ නැහැ.. :confused::confused:
    Matath thiyenawa ban pool ekakata penala ignore karala indapan gaanak nethiwa yanawa