කතරගම දෙවොලේ මුව මස්

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
ඇයි කටරගම ඉන්නව කියන පොන්ස් ට ඕව පේන්නේ නැතෙයි ?

එයාට මොන පවර්ස් ද අනේ? මේ මෑතකදි ඇතුලට දාලා දොරත් ලොක් කරලා තිබ්බේ. බ්‍රෙක්ෆස්ට් එකත් මිස් උනාලු. :sorry::(
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113

    paw asaranaya
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    තනිකර ට්‍රික්ස් බන්..
    reveal වෙනකන් විතරයි ඉතින් ට්‍රික් එක magic ඊට පස්සෙ හුලන්..

    අපි මැජික් කාරයෙක් දිහා බලල සුපර් natural පවර්ස් තියන කියල කියනවද ?
    අපි බලන්නෙ කොහොමද යකෝ ඌ ඒක කලේ කියල හොයාගන්න
    ඒත් මන්තර මතුරල උක දෙන හොර කපුවෙක් දිහා බලන්නෙ supernatural විදියට

    ex : මේක බලපන් කොහොමද කරන්නෙ කියල..

    (dynamo lifting trick) google කරපං

    පලවෙනි පාර කෙල්ලගෙ අත් තියෙන්නෙ කොහෙද ?
    දෙවැනි පාර කෙල්ල හෝල්ඩ් කරන්නෙ කොල්ලගෙ කොහෙද කියල..
    ඒකි බයිසේප් එක මිරිකන්නෙ එතකොට උස්සන්න බෑ..

    තව විදියක් තියනව එල්බෝ එක ලග මිරිකල කරන්නත් පුළුවන්..

    ගල් කරන්න පුළුවන් මචන් මිනිසුන්ව..
    මන්තර ඕන නැහැ..

    Hypnosis නන් අනේ මන්ද ඔයි .... පට්ට.:shocked:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mama kiyana ekata sihi nathuwa watila hitiye ban ude 6ta withara, eka gal wela wage, gal una scene eka nam u hithala kara kiyamu, 6 denek ta uwa ussanna bari una ban, uta sihiyak na dagalanne na, anthime wheelbarrow ekaka dala aran giye lol (yaluwek ge geyak hadanna ekata aththiwaram dana ekata apu pora, kalin dawase nam hena sellan godai uge, balan iddima kukulekge bella kadala kawa :growl: u apita challenge kara scene eka patan ganna kalin pora mokadda mathuranna patan gattata passe idamen eliyata gihin pennanna kiyla, echchara puke amaruwak nathi nisa api giye na, kukula marala kanna ona ekekta puluwan ne, habai uge bara 6kata daraganna bari tharamata wadi une kohomada kiana eka mata adatath prashnayak ban, u nikan iddi mata uwa wadaganna puluwan gemak naha (athdakimen kiyanne uta wada size un ussan natanawa ban trip ehema gihin biila wadi unama :rofl:)) uuwa ussanna try karapu gedara yaluwa, u sabaragamuwa campus eke weights inter university tharaga walatath giyapu ekek, hithaganinko ithin :D

    ඕක ගැන වෙනම කතා කරන්න ඕනේ බන්.. හරි අත්දැකීමක් ලැබුන කෙනෙක් විතරයි ඇත්ත දන්නේ.. මේ ලෝකේ පෙනෙන දේට වඩා නොපෙනෙන දේ වැඩි:yes:
     
    • Like
    Reactions: KOTA NIHAL

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    මචන් මම බයික් එකෙන් වැටුනා දෙපාරක් කෙල්ලත් එක්කම. දෙපාරම හිටියා මාසයක් විතර එකතැන..පළවෙනිපාර වැටුනේ බයික් එකට වදුරෙක් පැනලා. හිතන්නවත් වෙලාවක් නෑ.උගේ අැග උඩින් ගියා බැලන්ස් නැතුව වැටුනා. දෙවෙනි පාර ත්‍රීවීල් පො$නයෙක් එකපාර පාර හරහ දාලා බ්රේක් ගහල ලිස්සල ගිහින් වැටුනා.. අපේ අම්මල දේවාලෙක ගිහින් සාස්තර අහල එතනින් කියල මට දරුණු අනතුරු වෙනවා. බයික් එක දෙන්න එපා.. දේවාලෙට පූජාවක් තියන්න.. මාව දේවාලෙට එක්කගෙන එන්න කියල සෙත් කරන්න.
    මට මලපැනල මම අම්මටත් බැන්නා ඔය විකාර කරන්න එපා කියල. අම්මා හෙන අවුලෙන් හිටියා සතියක් විතර. පස්සේ අම්මා අවුල් නිසා මම කැමති උනා යන්න. දේවාලෙට ගියාම මෙන්න ඉන්නවා දේවාලේ කපුවගේ පුතා අතකුයි කකුලකුයි බැන්ඩේජ් කරගෙන..:lol::lol: මම අැහුවා මොකෝ මචන් කියල.. මිනිහත් බයික් එකෙන් වැටිලා.. මම එතනදිම අම්මගෙන් අැහුවා තමන්ගේ ගෙදර එකාට සෙත් කරන්න බැරි කපුවා මට කොහොම සෙත් කරන්නද කියල..:lol::lol: Chapter Closed. :cool::cool: අායිම හැරිලා ගෙදර අාවා. එතනින් දේවාල පස්සේ යන එක නැවතුනා..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,584

    බයික් වල යද්දි වැටෙනවා තමයි බං. නොවැටී යන්න නම් ෆුකේ දේවාල ගානේ යන්නේ නැතිව කාර් එකක් ගනින්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,607
    113
    Nowhere

    :lol:
    කපුවගෙන් අහුවනන් උගේ මුණ වෙනස් වෙන හැටි බලන්න තිබුනා
     
    :lol::lol:
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    බයික් වල යද්දි වැටෙනවා තමයි බං. නොවැටී යන්න නම් ෆුකේ දේවාල ගානේ යන්නේ නැතිව කාර් එකක් ගනින්

    මම දේවාල ගානේ යන්නේ නෑ බන්.. අම්මා මූණ එල්ලන් ඉන්න නිසා යන්න කැමති වුනේ.. දෙවෙනි පාර වැටුනට පස්සේ සල්ලි කියල බලන්නේ නැතුව ගත්තා කාර් එකක්.. :cool::cool: මොනව කරන්නත් අතපය හතර ඉතුරු වෙලා තියෙන්න ඔ්නනේ බන්..
     
    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93

    :lol:
    කපුවගෙන් අහුවනන් උගේ මුණ වෙනස් වෙන හැටි බලන්න තිබුනා

    ඔව් බන්.. ඒ වෙනකොටත් මිනිහා බරටම වැඩ දේවාලේ.. පවුනේ දෙයියෝ ඉස්සරහ කපුවා නෝන්ඩි කරන්න හොද නැහැනේ..:lol::lol:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මට හිතෙන්නෙ ගොඩක් උන් ඔය කේස් එක දන්නව .ඒක තමයි වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ .සල්ලිත් තියලා තියෙන්නෙ උඩම .වට්ටිය රිටන් කරන්කොට බඩු ඇතුලෙ ඇති .යකෝ මුවා කන්න තියන පෝලිම ...:confused::confused::confused::confused:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,584
    113
    ඔව් බන්.. ඒ වෙනකොටත් මිනිහා බරටම වැඩ දේවාලේ.. පවුනේ දෙයියෝ ඉස්සරහ කපුවා නෝන්ඩි කරන්න හොද නැහැනේ..:lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::l
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    මට හිතෙන්නෙ ගොඩක් උන් ඔය කේස් එක දන්නව .ඒක තමයි වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ .සල්ලිත් තියලා තියෙන්නෙ උඩම .වට්ටිය රිටන් කරන්කොට බඩු ඇතුලෙ ඇති .යකෝ මුවා කන්න තියන පෝලිම ...:confused::confused::confused::confused:

    ehema denawanam ammapa mama yanawa
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොර දොර ඇරියෙ නැත්තං මොකද වෙන්නේ කියලා අහ අහ භය කර ගන්න හෙන ගේමක් දෙනවා හැබැයි..:lol:
    යකෝ අරක්කු බෝතලෙත් හෙට උදේ පූජාවට කිව්වා කියහංකෝ..:dull:
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මට හිතෙන්නෙ ගොඩක් උන් ඔය කේස් එක දන්නව .ඒක තමයි වට්ටි උස්සන් පෝලිමේ ඉන්නෙ .සල්ලිත් තියලා තියෙන්නෙ උඩම .වට්ටිය රිටන් කරන්කොට බඩු ඇතුලෙ ඇති .යකෝ මුවා කන්න තියන පෝලිම ...:confused::confused::confused::confused:

    :lol::lol::lol::lol: