කතරගම නවතින්න තැනක්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කතරගම නවතින්න තැනක්

    මචන් ලා කතරගම ගිහින් දවසක් ඉදලා එන්න හොද පොට් එකක් හොයනවා, අඩුවට,එකක් දැක්කා fb එකෙ

    හොදද දන්නෙ නැ, මෙතන ට ගිය කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො හොද ද නැද්ද කියලා ,

    ඩබල් රූම් එකක් 4900 ලු, උදෙ කෑම විතරයි


    UkRP76T.jpg


    lw9ZW2G.jpg

    uGQPlml.jpg

    7eSYxi9.jpg

    ykx6rVs.jpg

    tX42Pvy.jpg
     
    • Like
    Reactions: barath dpriye

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ස්තුතියි මචං ගනනුත් දාපන්කෝ.... ටෙලිපෝන් නම්බර් එක්කම....
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කැලේ ඉන්න සර්පයෙක් වත් කාමරේට රින්ගුවොත් පට්ට ආතල්
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Full seal bn photos walin pena widiyata

    එහෙම කියන්න බෑ බන් , කාමරෙන් එලියට එනකොට එහෙම , අනික බැල්කනි එකක් නැතිනිසා රෑට ඇවිදින්න වත් එන්න බයයිනේ , ගියපු වෙලාවේ ඉඳලා කාමරේ ඇතුලට වෙලා ඉන්නේ නෑනේ
     
    Last edited: