කතරගම නවතින්න තැනක්
මචන් ලා කතරගම ගිහින් දවසක් ඉදලා එන්න හොද පොට් එකක් හොයනවා, අඩුවට,එකක් දැක්කා fb එකෙ
හොදද දන්නෙ නැ, මෙතන ට ගිය කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකො හොද ද නැද්ද කියලා ,
ඩබල් රූම් එකක් 4900 ලු, උදෙ කෑම විතරයි