කතරගම නවතින්න තැන්

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    කතරගම නවතින්න තැන්

    මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරියටම මේ තැන හොඳයි කියල කියනන් තැනක් දන්නේ නෑ බ්‍රෝ.. එත් බලපන් බුත්තල - කතරගම පාරේ අඩියෙන් අඩියට ගෙස්ට් හවුස් තියෙනවා... එහෙම නැත්තන් ටුවරිසම් එකෙන් කරන ලොජ් එක තියෙනවා...
     
    • Like
    Reactions: wasantha99

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Robbinson eka hodayi - 4 bed family rooms thiyanawa with or without AC:
    Chamila Rest ekath hodayi; Robbinson ekata allapu eka.

    thawa Sella pare tourist board eken karana thanak thiyanawa.
    Bus stand eka piti passa pare Nishadi kiyala ekak thiyanawa.

    uba google karala balapn oya api nawathunu than. wadi hariyak hitiye Robbinson :

    Sella pare adiyen adiyata Rest thiyanawa hoda ewa quality ewa .
     
    • Like
    Reactions: wasantha99

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.

    dan aurudu 15kata withra kalin api gedara kattiya ekka machan gihin nawathune DUTUGAMUNU WISHRAMA SHALAWA KIYALA THANAK eeka book karanna oone colombo walin man hithanne gaanath adui man hithanne poddak hoyala balapan eketh wena wenama rooms thiyanawa
     
    Last edited:
    • Like
    Reactions: wasantha99

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    Thanq bro
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    හරියටම මේ තැන හොඳයි කියල කියනන් තැනක් දන්නේ නෑ බ්‍රෝ.. එත් බලපන් බුත්තල - කතරගම පාරේ අඩියෙන් අඩියට ගෙස්ට් හවුස් තියෙනවා... එහෙම නැත්තන් ටුවරිසම් එකෙන් කරන ලොජ් එක තියෙනවා...

    Elz thanx machan rep ++
     
    • Like
    Reactions: EK KILLER

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Robbinson eka hodayi - 4 bed family rooms thiyanawa with or without AC:
    Chamila Rest ekath hodayi; Robbinson ekata allapu eka.

    thawa Sella pare tourist board eken karana thanak thiyanawa.
    Bus stand eka piti passa pare Nishadi kiyala ekak thiyanawa.

    uba google karala balapn oya api nawathunu than. wadi hariyak hitiye Robbinson :

    Sella pare adiyen adiyata Rest thiyanawa hoda ewa quality ewa .

    Thanx machan. Ubala edama gihin eweleda rooms gaththe naththan kalin bk karalada giye? Ganan kohomada?
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.

    dan aurudu 15kata withra kalin api gedara kattiya ekka machan gihin nawathune DUTUGAMUNU WISHRAMA SHALAWA KIYALA THANAK eeka book karanna oone colombo walin man hithanne gaanath adui man hithanne poddak hoyala balapan eketh wena wenama rooms thiyanawa
    Elz thanx machan rep
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.

    කතරගම දේවාලෙ main entrance එක පැත්තේ ඉඳන් පයින් ඇවිදින දුරේ CTB එකෙන් කරන විශ්‍රාම ශාලාවක් වගේ එකක් තියනවා. එක කාමරයක් 2000 ක් ද කොහෙද උදේ 10 ට ආපහු දෙන්න ඕන. කාමර හොඳයි වරදක් නෑ. attached bathrooms තියනවා. වාහන නවත්තන්න ඕන තරන් ඉඩත් තියනවා.

    එතනම අල්ලපු වැටේ නතර වෙන්න තැනක් තියනවා AC එක්ක 5000ක් වෙනවා room එකක්. වාහන නවත්තන්නත් ඉඩ තියනවා.

    google map එකේ බලපන්.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    serenity එක හොදයි. ඉස්සර YMBA එක.
    P&S එක තියෙන්නෙත් එකෙමයි..
    දේවාලෙට පයින්ම යන්න පුළුවන්...
    මේකට කෝල් කරලා බුක් කරන්න පුළුවන් 047-2235234
    google කරල බලන්න ෆොටෝ ඇති...

    තව ඊට එහා පැත්තේ CTB එකේ එකත් හොදයි...