කතරගම නවතින්න තැන්
මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.
මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
හරියටම මේ තැන හොඳයි කියල කියනන් තැනක් දන්නේ නෑ බ්‍රෝ.. එත් බලපන් බුත්තල - කතරගම පාරේ අඩියෙන් අඩියට ගෙස්ට් හවුස් තියෙනවා... එහෙම නැත්තන් ටුවරිසම් එකෙන් කරන ලොජ් එක තියෙනවා...
Robbinson eka hodayi - 4 bed family rooms thiyanawa with or without AC:
Chamila Rest ekath hodayi; Robbinson ekata allapu eka.
thawa Sella pare tourist board eken karana thanak thiyanawa.
Bus stand eka piti passa pare Nishadi kiyala ekak thiyanawa.
uba google karala balapn oya api nawathunu than. wadi hariyak hitiye Robbinson :
Sella pare adiyen adiyata Rest thiyanawa hoda ewa quality ewa .
Elz thanx machan repමචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.
dan aurudu 15kata withra kalin api gedara kattiya ekka machan gihin nawathune DUTUGAMUNU WISHRAMA SHALAWA KIYALA THANAK eeka book karanna oone colombo walin man hithanne gaanath adui man hithanne poddak hoyala balapan eketh wena wenama rooms thiyanawa
Elz thanx machan rep ++


ගුගල් map එකේ බලපන්.. කට්ටිය රිවිව් එහෙම දාලා තියෙනවනේ...මචන්ලා කතරගම නවතින්න තැන් ටිකක් කියපල්ලකො. 10අ විතර ෆැමිලි ට්‍රිප් එකක්. බ්‍රහස්පතින්දා සිකුරාදා ඉන්නෙ රෑට.