කතරගම පැත්ත දන්න කෙනෙක් උදවු

roshan1

Member
Mar 16, 2007
649
49
0
කතරගම පැත්ත දන්න කෙනෙක් උදවු

කතරගම පැත්ත දන්න කෙනෙක් කියනවද ලූණුගම්වෙහෙර- කතරගම පාර ඇරලද යන්න පුලුවන්ද කියලා. තව lunch ගන්න හොද තැනක්....:confused: උදවු
 
pradeep2k2k

Junior member
  • Apr 11, 2010
    33
    0
    6
    ow bn katharagama lunugmwehera Rd eka nm open. bt mchn samahara thn nm chaa... wena nm aulk nee..
    Lunch wlatatt nm echchara loku psh ten nm nee...
    noml kada nm tinwa ethin
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පාර නම් ඇරලා එත් ලන්ච් හොඳ තැනක් නම් තියද දන්නේ නෑ
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0

    ow bn katharagama lunugmwehera Rd eka nm open. bt mchn samahara thn nm chaa... wena nm aulk nee..
    Lunch wlatatt nm echchara loku psh ten nm nee...
    noml kada nm tinwa ethin

    පාර නම් ඕපන් මචන්

    පාර නම් ඇරලා එත් ලන්ච් හොඳ තැනක් නම් තියද දන්නේ නෑ

    Bump දුන්න අයටයි. Info දුන්න අයටයි ගොඩක් ස්තූතියි.
    ලුණුගමිවෙහෙර හරහා යනවානමි අමිබානක ලග නිසයි ඇහුවේ

    කතරගම යන ගමන් තව බලන්න පුලුවන් ලස්සන තැන් ගැනත් දන්නවානම් කියන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    ලුණුගම්වෙහෙර වන උද්‍යානයක් තියනවා නේ ෂුවර් නැහැ පොඩ්ඩක් හොයල බලන්න. පාර හරිම අබලන් (මැණික් ගරපු එක හින්ද පාර පුරාම ලොකු වලවල්). කාර් එකක යන්න ටිකක් අමාරුයි.

    EDIT

    කතරගම ටෙලි සෙනෙමා පාර්ක් එකත් නරකම නැහැ.
     
    Last edited:

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ලුණුගම්වෙහෙර වන උද්‍යානයක් තියනවා නේ ෂුවර් නැහැ පොඩ්ඩක් හොයල බලන්න. පාර හරිම අබලන් (මැණික් ගරපු එක හින්ද පාර පුරාම ලොකු වලවල්). කාර් එකක යන්න ටිකක් අමාරුයි.

    EDIT

    කතරගම ටෙලි සෙනෙමා පාර්ක් එකත් නරකම නැහැ.

    Thanks Green hunter , ehemanam weeravila haraha yannam , Tissatath Gihilla, :yes: