මචං මම මේ thread එකේ ම දැක්කෙ ඔය දෙයියොන් ව පටලවාගෙන. God & Deities, Divines කියල හඳුන්වන්නෙ දෙජාතියක්. මම මේක මේ thread එකේ කීප සැරයක් post කලා නොදන්න අයගෙ දැනගැනීම පිණිස.
God කියල හඳුන්වන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වල මේ ලෝකෙ මැව්ව කියන දෙවියෙක් ගැන. ඒ ගැන නම් කවර කතා ද.
Deities & Divines කියල හඳුන්වන්නෙ මේ තල 31න් දේව තල 6 ඇතුලෙ ඉන්න දෙවියන්.
ඔය දෙගොල්ලොන්ටම සිංහලෙන් කියන්නෙ දෙයියො කියල නෙ. ඉතින් ටැපලෙනව.
ඒ තල 6 න් කීපයක් මේ අපි අතරම තියෙනව. ඒත් අපේ 3D dimension එකේ නෙවෙයි. ඔය ලොකු ගස් වල එහෙම ඕන තරම් දෙයියො අරක් අරගෙන ඉන්නව. අපි දවසක බලමු මේ දෙවියන් එක්කත් communicate කරන්න try එකක් දීල.
මේ දෙවියන් යකුන් ඉන්නේ ඇස්ට්‍රල් ලෝකයේ. ඇස්ට්‍රල් ලෝකය කියන්නේ ඩ්‍රීම් ලෑන්ඩ් එකක් වගේ. ඒවා ගෝලාකාර නෑ. විමාන එහෙම ඔක්කොම තියෙන්නේ එහේ.ඇස්ට්‍රල් ලෝකයේ විවිධ මට්ටම් ඇත.

භාවනා කරල අනිවා යන්න පුලුවන්. ක්‍රම ගොඩක් තියෙනව මම මීට කලින් ක්‍රම දෙකක් සදහන් කලා.
ඒ කිව්වෙ දිවැස වගේ හැකියාවන් ලබාගන්න පුලුවන්.

එත් උබ කියපු දේ වැරදි කියල හිතුන නිසා කියන්නම් ..
දෙවියෝ කියලා කොටසක් ඉන්නවා(එකෙත් කොටස් දෙකක් තියෙනව මිත්‍යා දුෂ්ඨික සහ සම්‍යක් දුෂ්ඨික කියලා )සම්‍යක් දුෂ්ඨික කියන්නේ අපි වගෙම නිවන් මාර්ගයේ යන අය..මිත්‍යා දුෂ්ඨික කියන්නේ එගොල්ලෝ යම් පිනක් නිසා දෙවි කෙනෙක් වෙනවා එත් එහෙදි ලොභයට ඇලිලා ආයේ සාමානය අය වෙනවා(එව්වත් වෙනස් වෙන වෙලවල් තියේනවා )කොහොම හරි මට කියන්න ඔනෙ උබ කියපු "දෙවියන් කියන්නේ මිනිස්සු සොබාදහම තේරුම් ගන්න බැරිකමට හදාගත්ත මනෝ විකාර" කියල තිබ්බ එකට.. එක මෙහෙම කිව්වොත් උබට දෙවියන් කියලා කෙනෙක් ඉන්නව කියලා තෙරුම් ගන්න බැරි නිසා කිව්ව දෙයක් කියලා මන් හරි නෙද? උබ කියන පලතුරු වට්ටි තියලා බලාපොරොත්තු වෙන කතාවනම් හරි මොකෝ සම්‍යක් දුෂ්ඨික දෙවිවරු කවදවත් එහෙම දෙවල් ලබා දෙන්නේ නැ..එහෙම කියලා දෙවිවරු නැ කියන එක හරිද?? උබ කොහෙම එකෙක්ද කියලා දන්නේ නැති නිසා වැඩි විස්තර කියන්න බැ..උබ හැදිලා තියෙන්න රැපයකින් සහ නාමයකින් කියලා පිලි ගන්නවානම් එතනම උත්තරෙ ගන්න පුලුවන් එහෙම නැ කියනවා නම් ටිකක් අමාරුයි පැහැදිලි කරන්න..

katharagama devalaya sampurnayema business ekak karan iwarai