කතරගම~මිත්‍යාව

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අපේ ඇහින් බලන්න බැරි හැම දේම බොරු කියල කියන්න බෑ. අන්වීක්ශය හොයාගන්න කලින් ක්ශුද්‍ර ජීවීන් ඉන්නව කියල කවුරුවත් පිලිගත්තද ? අනික අපිට පෙනෙන හැම දේමත් ඇත්ත නෙමෙයිනෙ. හඳයි සිකුරුයි බ්‍රහස්පතියි අතරෙන් ලොකුම ග්‍රහ වස්තුව බ්‍රහස්පති උනාට අපිට පේන්නෙ ඒක මේ අතරින් කුඩාම දේ හැටීයට නේද ? අපේ ඇසින් අපිට බලන්න පුලුවන් දේ වගේම බලන්න බැරි දේවලුත් තියෙනව. අපිට බලන්න බැරි උන පලියට යමක් නෑ කියල කියන්න අපිට බෑ.

    aaka ney mama Batman wa wishwasa karanne , Batman attatama innawa
    habai ethin apita thama penne naha :D
    puluwan nam kauru hari borui kiyala oppu karapan
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    ඉන්නවද නැද්ද කියල කියන්න බෑ.
    මොකාද/මොකුන්ද හරි කියලත් කියන්න බෑ.
    ඔප්පු කරනකම් නෑ කියල තමයි උපකල්පනය කරන්න වෙන්නේ.
    දැනට මමත් අදේවවාදී නිරාගමිකයෙක්.
    කතරගම ගැන කියපු කතාව නම් සිරා, මගේත් මතය ඕක තමයි, අපේ උන්දලා හින්දු දෙයියෝ ටික import කරලා මෙන්න මෙහෙම import hindu.gods.*
    ඊට පස්සේ පොඩි පොඩි දේවල් ටිකක් override කරන තියෙනවා මෙහෙම vishnu = new vishnu(){ @override void primaryFunction(double පඩුරු){ protectබුද්දසාසනේ();}}
    අමු විහිළුවක් බන් :D
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මන් අහල තියන කතාවක් මේක.
    1970 ගණන් වල එංගලන්තයේ මාග්රට් තැචර් අගමැතිනියගේ කාලේ ,
    ඒ රටේ ගල් අගුරු පතල් ගොඩක් වහල දැම්මලු. එකක් තිබ්බේ ටවුන් එකකට ගොඩක් කිට්ටුවලු.
    ඉතින් එහෙ මිනිස්සු ඇති කරන පුසන්ට පැටව හම්බුනාම පැටවූ හදාගන්න බැරි නිසා අපේ මිනිස්ස්සුත් ඔය පාරට දානවා වගේ,
    අර වහපු ගල් අගුරු පතලේ තිබ්බ විවරයකින් අත ඇරියලු. හැබැයි අවුරුදු දෙකකට විතර පස්සේ බලධාරීන් මේක දැනගන ඔය විවරය වහල දැම්මලු
    ඕක ඔහොම අවුරුදු විස්සක් විතරම වහල තිබ්බලු.
    අනු ගණන් වල මේ පතල ආරක්ශාකාරිද කියල බලන්න ඉන්ජෝ
    සෙට් එකක් බස්සලු පරීක්ෂණ වගේකට පතල අස්සට .
    උන් මොනවද දැක්කේ?
    පුසොන්ට පන නවයක් තියනවා වගේ,
    සමහර පුස් පැටවූ අඩි සිය ගණනක් වැටිලත් මැරිලා නැහැලු.
    ඉතින් උන් අවුරුදු විසි ගානක ඉදන් වර්ගයා බෝකරලා පතල අස්සේ පුස් ජනාවාසයක්ලු.
    හැබැයි මේ පුසන්ගේ විශේෂත්වයක් තියනවලු ,
    මේ පුසන් ගේ කන් දෙක සාමාන්‍ය පුසෝන්ගේ වගේ තුන් ගුණයක් ලොකුයිලු.
    මුන් පතලේ තියන අන්ධකාරෙත් එක්ක පරිනාමය වෙලා.
    පතලේ එක එක කෘමින්ව දඩයම් කරන්න ඇස් වලින් වැඩක් නැහැ,
    තිබුනට කළුවරේ පෙන්නේ නැහැනේ. ඉතින් මුන්ගේ කන් වර්ධනය වෙලා.
    හිතපන් අවුරුදු විස්සට ඒ වගේ වෙනසක් උනානම් මිලියන ගානකට කොච්චර දේවල් වෙන්න ඇතිද
    පරිසරයේ වෙනස් වීම් එක්ක.

    :nerd::nerd:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    Stephen-F-Roberts-One-fewer-god.jpg
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    දෙවියො නෑ කියල කෙනෙක් කියනවනම් ඒ කෙනා බුදුදහම පිලිගන්න කෙනෙක් නෙමෙයි (මෙහි "දෙවියො" යනුවෙන් අදහස් කලේ ඒක දේව සංකල්පය නොවේ )
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අදේවවාදියෝ කිසිම සුපර් නැචුරල් දෙයක් විශ්වාස කරන්නේ නෑ ආගම් වලට සම්බන්ධ, ඒ කියන්නේ බුදු හාමුදුරු රහතුන් උඩින් ගියා කියන ඒවා, ආනන්ද හාමුදුරු ධර්ම සංගයානාව දවසේ පොළව යටින් ගිහින් මතු වෙච්ච ඒවා, යමහා මහා පෙළහර, බුදු හාමුදුරුට තිබිච්ච අනෙක් අයගේ මනස කියවන්න පුලුවන් හැකියාව මේ කිසිම දෙයක් විශ්වාස කරන්නේ නෑ :lol::lol::lol: දෙවියෝ බොරු නම් ,මුළු බුද්ධාගමම බොරු මොකද බෞද්ධ ධර්මයේ දෙවියන් ගැන සෑහෙන්න විස්තර කරලා තියෙනවා, ගෞතම බුදුන් වුනත් බුදු වෙන්න කලින් භවයේ ඉදලා තියෙන්නේ තව්තිසා දිව්‍යය ලෝකයේ. අටානාටිය ,කරණිය මෙත්ත සූත්‍රයේ පවා මනුෂ්‍යයන් නොවන ජීවින් ගැන සදහන් කරලා තියෙනවා. අදේවවාදියෝ දිව්‍යය ලෝකය ගැන විතරක් නෙවෙයි අපාය ගැන, මරනීන් මතු ජීවිතය ගැනවත් විශ්වාස කරන්නේ නෑ ,ඒ කියන්නේ උන් පුනර්භවය ගැන විශ්වාස කරන්නේ නෑ, ගොඩක් අදේවවාදියෝ කර්මය ගැනවත් විශ්වාස කරන්නේ නෑ. :lol::lol:
     
    Nov 29, 2011
    354
    30

    පට්ටම පට්ට උත්තරයක් දිලා තියනවා.....:baffled::cool::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757

    VERY TRUE.....This is another extremist view where you don't believe in anything if there is a lack of scientific proof!...However Buddhism also does not endorse "worshiping" gods in exchange for material gains like most Buddhists do at t Katheregama.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    VERY TRUE.....This is another extremist view where you don't believe in anything if there is a lack of scientific proof!...However Buddhism also does not endorse "worshiping" gods in exchange for material gains like most Buddhists do at t Katheregama.

    දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලු පමණින් තිසරණය කිලිටි නොවන බව අතිපූජ්‍ය රේරුකාණේ චන්දිවිමල හිමියන්ගේ පොතක තියෙනව ( පොත මොකද්ද කියල මතක නෑ ). දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලීම දේශපාලකයෙක්ගෙන් හෝ වෙනත් එවැනි බලවත් කෙනෙක්ගෙන් ලබා ගන්නා උදව්වකට සමානයි කියලයි උන්වහන්සේ සඳහන් කරන්නේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,757
    113
    දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලු පමණින් තිසරණය කිලිටි නොවන බව අතිපූජ්‍ය රේරුකාණේ චන්දිවිමල හිමියන්ගේ පොතක තියෙනව ( පොත මොකද්ද කියල මතක නෑ ). දෙවියන්ගෙන් උදව්වක් ඉල්ලීම දේශපාලකයෙක්ගෙන් හෝ වෙනත් එවැනි බලවත් කෙනෙක්ගෙන් ලබා ගන්නා උදව්වකට සමානයි කියලයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

    Agree 100% :cool: