කතරගම~මිත්‍යාව

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    හෙ හෙ පරිනාමයවාදය කියන්නෙ රේඛීය දෙයක් තමයි බන්. ජීව විද්‍යාත්මක වෙනත් කුලවල උන් ක්‍රොස් වෙන්නෙ නෑ.කියන අය කියන්නෙනම් එහෙමයි

    ඉතින් ඒක තමයි බොල .:angry::angry:
    ජීවින් විශේෂ දෙකක් ක්‍රොස් වෙන්නේ නැහැ කියන්නේ උන් ඉන්නේ පරිනාමය නමැති ගහේ වෙන් වුන ශාඛා දෙකක.
    එතකොට ඒක තවදුරටත් රේඛිය වෙන්නේ නැහැ. ජීවින් විශේෂ දෙකක් ලෙස ඉදිරියට යනවා.
    හැබැයි ගොඩක් කිට්ටුවෙන් හෝ, තවම හරි හැටි වෙන් නොවූ ජීවින් විශේෂ එකිනෙකට ක්‍රොස් වෙනවා.
    එත් උන්ට තමන්ගේ වර්ගයා බෝකිරීමේ හැකියාව නැති නිසා වෙනම විශේෂයක් ලෙස පැවැත්මක් නැහැ.
    අශ්වයා + බුරුවා = කොටළුවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    නවීන විද්‍යාව කියන්නෙ කාසියක් නම් ඒ දෙකේ දෙපැත්ත පරිණාමවාදය සහ මැවුම්වාදය. දැන් වැටිලා තියෙන්නෙ පරිණාමවාදෙ. මැවුම්වාදෙ ගැන මොනවහරි සාධක හම්බවුනොත් විද්‍යාව ඒක පිලිගනීවි. එදාට අතරමන් වෙන පිරිසක් ඉන්නව, ඒ නිසා පනහට පනහ මතේ ඉන්න එක හොඳයි.:)

    umba kiyana widihata mewumwadaya .01 k hari oppu unoth, me loke godak prashna ethiwey, oya dekama thiyennath be machan, thiyanawanam ekay thiyenna oni. podi eg ekak dennam, muhudu wathurata anuwarthanaya wechcha muhudu maalu, apita puluwan kalayak hari gihilla miridiyata anuwarthanaya karanna..ee wagema.. kakul 4n yana ballawa.. kakul 2n yanna train karannath puluwan..mata hithena hetiyata.. noyekuth deshagunika wiparyasath ekkama jeeweenge anuwarthana paranamawadayata balapanna ethi kiyalay, mewumwadaya piliganna thawama ekama eka deyak pena thekmanayakanam ne.hema detama hethuwak thiyanawa..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    නවීන විද්‍යාව කියන්නෙ කාසියක් නම් ඒ දෙකේ දෙපැත්ත පරිණාමවාදය සහ මැවුම්වාදය. දැන් වැටිලා තියෙන්නෙ පරිණාමවාදෙ. මැවුම්වාදෙ ගැන මොනවහරි සාධක හම්බවුනොත් විද්‍යාව ඒක පිලිගනීවි. එදාට අතරමන් වෙන පිරිසක් ඉන්නව, ඒ නිසා පනහට පනහ මතේ ඉන්න එක හොඳයි.:)

    කාසිය උඩ දාල , පරිනාමවාදය කියන පැත්ත වැටිලා ඉවරයි බන්.
    ටිකක් හොයාගන කියවපන් , දැන් ඒක ගුරුත්වාකර්ෂණය වගේ පැහැදිලි කරගන ඉවරයි ඔප්පු කරන්න ශාක්ෂි දහස් ගණනක් එක්ක .:P:P
    උඹ කියන කතාව වලංගු වෙන්නේ චාල්ස් ඩාවින් ඕක හොයාගත්ත කාලෙට. :baffled::baffled:
    අනික් පැත්තෙන් මැවුම් වාදයේ ශාක්ෂි වලට තියෙන්නේ අවුරුදු දාස් ගානක් පරණ පඩංගු වෙච්ච පොත් දෙක තුනක් විතරයි. :dull::dull::dull:
     
    Last edited:

    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    umba kiyana widihata mewumwadaya .01 k hari oppu unoth, me loke godak prashna ethiwey, oya dekama thiyennath be machan, thiyanawanam ekay thiyenna oni. podi eg ekak dennam, muhudu wathurata anuwarthanaya wechcha muhudu maalu, apita puluwan kalayak hari gihilla miridiyata anuwarthanaya karanna..ee wagema.. kakul 4n yana ballawa.. kakul 2n yanna train karannath puluwan..mata hithena hetiyata.. noyekuth deshagunika wiparyasath ekkama jeeweenge anuwarthana paranamawadayata balapanna ethi kiyalay, mewumwadaya piliganna thawama ekama eka deyak pena thekmanayakanam ne.hema detama hethuwak thiyanawa..
    saththunge wiparyasai minisa nirmanaya wimai athara loku sambandayak na ban.
    mawumwade gena aye darunuwatama prashna kerenne me loke minissu wenath grahaloka wala jiwath wenath diyunu jiwin ekka ganudenu karanna gaththa dawasaka. meka ape jiwitha kale wenne na ban. mamath me wisthara hoyagaththe documentary ekakin. denata miracles wala thiyenawa minissunta kawadawath thaniyama karanna bari nirmana. ex* Easter island statues. ewagema pyramids. ethakota mayanslage crystal face eka. wage samahara issara minissunta kawadawath karanna bari dewal waladi me sake mathuwela thiyenawa.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    නිවන කියන්නේ සිතේම අවස්තාවක්.
    ඉතින් එය 100% දැනගැනීමට නිවන් දැකිය යුතුයි.
    මුහුණු හයක් සහිත දෙවියකු හුදු මනක්කල්පිතයක් බව වටහාගැනීමට මිනිස් බුද්ධිය ප්‍රමාණවත්.
    මචන් උඹ අවිචරපුර්වක ලෙස යමක් පිළිගන්නා ගමන්( නිවන) තවත් කෙනෙක්ට "වැදි බණ" දේශනාකරනවා අවිචාරපුර්වකව යමක් පිළිගන්න එපා( දෙවියන්) කියලා. මොන තරම් විහිලුවක්ද මචන් උඹ කරන්නේ. මම පෙන්නලා දෙන්නම් උඹට වැරදුන තැන. කවුරු හරි උඹට කිව්වොත් නිවන කියන්නේ මනක්කල්පිතයක් කියල උඹට කටඋත්තර නැති වෙනවානේ. නිවන සිතේම අවස්ථාවක් කියල විද්‍යාවෙන් ඔප්පු කරලා නැහැනේ.

    හරි මම දැන් කියන්නම් මම නිවන, දෙවියන් පිළිගන්නේ මොන පදනමට අනුවද කියලා. මම නිවන, දෙවියන් පිළිගන්නේ "ශ්‍රද්ධාව" කියන පදනමට අනුව. ශ්‍රද්ධාව වැඩි, ප්‍රඥාව මද පුද්ගලයා තුල ඇති වෙන්නේ මෝහයක්. හැමදේකටම සාදු කාර දීලා පිළිගන්නේ එහෙම උදවිය. ශ්‍රද්ධාව අඩු ප්‍රඥාව වැඩි පුද්ගලයින් තර්කයට අසුවන දේ පමණයි පිළිගන්නේ. බුදුදහම ඒ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රද්ධාව සහ ප්‍රඥාව සම සම ලෙස තිබිය යුතු බවයි බුදුදහමේ කියන්නේ. බුදුදහමේ නිවන් මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාවෙන් අවසාන වන දෙයක් බවයි ත්‍රිපිටකයේ තිබෙන්නේ.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    කාසිය උඩ දාල , පරිනාමවාදය කියන පැත්ත වැටිලා ඉවරයි බන්.
    ටිකක් හොයාගන කියවපන් , දැන් ඒක ගුරුත්වාකර්ෂණය වගේ පැහැදිලි කරගන ඉවරයි ඔප්පු කරන්න ශාක්ෂි දහස් ගණනක් එක්ක .:P:P
    උඹ කියන කතාව වලංගු වෙන්නේ චාල්ස් ඩාවින් ඕක හොයාගත්ත කාලෙට. :baffled::baffled:
    අනික් පැත්තෙන් මැවුම් වාදයේ ශාක්ෂි වලට තියෙන්නේ අවුරුදු දාස් ගානක් පරණ පඩංගු වෙච්ච පොත් දෙක තුනක් විතරයි. :dull::dull::dull:
    උඹ ඔය ඉස්මුදුනින් අදහන විද්‍යාව කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්. අද තියෙන දේ හෙට බොරුවෙන්න පුලුවන්, අද බොරුව හෙට ඇත්ත වෙන්න පුලුවන්. ඒ නිසා විද්‍යාව මත්තෙ නැහෙන එක තේරුමක් නෑ, නවීන විද්‍යාව කියන්නෙ සුද්දා පොත් වල ලියපු ටික විතරයි. උඹ ඔය කියන තරම් විද්‍යාව දියුනුනම් මිනිස්සු ලඟ තියෙන සේරම ප්‍රශ්නවලට විද්‍යාවෙ උත්තර තියෙන්න ඕන. ඒත් මටනම් එහෙම හිතෙන්නෙ නෑ, විද්‍යාඥයො කරන්නෙ තමන් නොදන්න දේවල් ඇහුවම ඒව බොරු එහෙම දේවල් නෑ කියල නිකන් ඉන්න එක.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    saththunge wiparyasai minisa nirmanaya wimai athara loku sambandayak na ban.
    mawumwade gena aye darunuwatama prashna kerenne me loke minissu wenath grahaloka wala jiwath wenath diyunu jiwin ekka ganudenu karanna gaththa dawasaka. meka ape jiwitha kale wenne na ban. mamath me wisthara hoyagaththe documentary ekakin. denata miracles wala thiyenawa minissunta kawadawath thaniyama karanna bari nirmana. ex* Easter island statues. ewagema pyramids. ethakota mayanslage crystal face eka. wage samahara issara minissunta kawadawath karanna bari dewal waladi me sake mathuwela thiyenawa.

    machan umba kiyanne wena graha lokekin awilla me loke jeewaya athi kara kiyalada? ehenam ee garaha loketa jeewaya aawe kohomada? unta jeewaya dunnu ewun aawe kohenda? ehema wenna thiyana ida tikak newe godakma aduy wage mata penne, anika, mama ekak piligannawa, ape atheethaye hitiya aya, den unath inna samahara aya ee wage diyunu grhaloka ekka sambandayak thiyenna ethi, un apita technology denna ethi, ee erenna jeewayak ethi kara kiyana eka pili ganna amaruy machan. ehema hithanawanam ara kikiligey.. biththarey kathawa thamay anthimata wenne..
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මන් අහල තියන කතාවක් මේක.
    1970 ගණන් වල එංගලන්තයේ මාග්රට් තැචර් අගමැතිනියගේ කාලේ ,
    ඒ රටේ ගල් අගුරු පතල් ගොඩක් වහල දැම්මලු. එකක් තිබ්බේ ටවුන් එකකට ගොඩක් කිට්ටුවලු.
    ඉතින් එහෙ මිනිස්සු ඇති කරන පුසන්ට පැටව හම්බුනාම පැටවූ හදාගන්න බැරි නිසා අපේ මිනිස්ස්සුත් ඔය පාරට දානවා වගේ,
    අර වහපු ගල් අගුරු පතලේ තිබ්බ විවරයකින් අත ඇරියලු. හැබැයි අවුරුදු දෙකකට විතර පස්සේ බලධාරීන් මේක දැනගන ඔය විවරය වහල දැම්මලු
    ඕක ඔහොම අවුරුදු විස්සක් විතරම වහල තිබ්බලු.
    අනු ගණන් වල මේ පතල ආරක්ශාකාරිද කියල බලන්න ඉන්ජෝ
    සෙට් එකක් බස්සලු පරීක්ෂණ වගේකට පතල අස්සට .
    උන් මොනවද දැක්කේ?
    පුසොන්ට පන නවයක් තියනවා වගේ,
    සමහර පුස් පැටවූ අඩි සිය ගණනක් වැටිලත් මැරිලා නැහැලු.
    ඉතින් උන් අවුරුදු විසි ගානක ඉදන් වර්ගයා බෝකරලා පතල අස්සේ පුස් ජනාවාසයක්ලු.
    හැබැයි මේ පුසන්ගේ විශේෂත්වයක් තියනවලු ,
    මේ පුසන් ගේ කන් දෙක සාමාන්‍ය පුසෝන්ගේ වගේ තුන් ගුණයක් ලොකුයිලු.
    මුන් පතලේ තියන අන්ධකාරෙත් එක්ක පරිනාමය වෙලා.
    පතලේ එක එක කෘමින්ව දඩයම් කරන්න ඇස් වලින් වැඩක් නැහැ,
    තිබුනට කළුවරේ පෙන්නේ නැහැනේ. ඉතින් මුන්ගේ කන් වර්ධනය වෙලා.
    හිතපන් අවුරුදු විස්සට ඒ වගේ වෙනසක් උනානම් මිලියන ගානකට කොච්චර දේවල් වෙන්න ඇතිද
    පරිසරයේ වෙනස් වීම් එක්ක.
     
    machan, eka kohomadawune kiyanna kalin thiyena kathawa wisadaganna eka hodai. mokada owa gena hewwa kiyala apita mokuth labenne na. buddhagameth thiyenne ehemai. jiwayak dunna kiyanne mawwama nemei. wadura kiyana sathawa aragena un karapu deka prathipalayak wenna athi.nathnam *** wunada danne na :dull::rofl:
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    මන් අහල තියන කතාවක් මේක.
    1970 ගණන් වල එංගලන්තයේ මාග්රට් තැචර් අගමැතිනියගේ කාලේ ,
    ඒ රටේ ගල් අගුරු පතල් ගොඩක් වහල දැම්මලු. එකක් තිබ්බේ ටවුන් එකකට ගොඩක් කිට්ටුවලු.
    ඉතින් එහෙ මිනිස්සු ඇති කරන පුසන්ට පැටව හම්බුනාම පැටවූ හදාගන්න බැරි නිසා අපේ මිනිස්ස්සුත් ඔය පාරට දානවා වගේ,
    අර වහපු ගල් අගුරු පතලේ තිබ්බ විවරයකින් අත ඇරියලු. හැබැයි අවුරුදු දෙකකට විතර පස්සේ බලධාරීන් මේක දැනගන ඔය විවරය වහල දැම්මලු
    ඕක ඔහොම අවුරුදු විස්සක් විතරම වහල තිබ්බලු.
    අනු ගණන් වල මේ පතල ආරක්ශාකාරිද කියල බලන්න ඉන්ජෝ
    සෙට් එකක් බස්සලු පරීක්ෂණ වගේකට පතල අස්සට .
    උන් මොනවද දැක්කේ?
    පුසොන්ට පන නවයක් තියනවා වගේ,
    සමහර පුස් පැටවූ අඩි සිය ගණනක් වැටිලත් මැරිලා නැහැලු.
    ඉතින් උන් අවුරුදු විසි ගානක ඉදන් වර්ගයා බෝකරලා පතල අස්සේ පුස් ජනාවාසයක්ලු.
    හැබැයි මේ පුසන්ගේ විශේෂත්වයක් තියනවලු ,
    මේ පුසන් ගේ කන් දෙක සාමාන්‍ය පුසෝන්ගේ වගේ තුන් ගුණයක් ලොකුයිලු.
    මුන් පතලේ තියන අන්ධකාරෙත් එක්ක පරිනාමය වෙලා.
    පතලේ එක එක කෘමින්ව දඩයම් කරන්න ඇස් වලින් වැඩක් නැහැ,
    තිබුනට කළුවරේ පෙන්නේ නැහැනේ. ඉතින් මුන්ගේ කන් වර්ධනය වෙලා.
    හිතපන් අවුරුදු විස්සට ඒ වගේ වෙනසක් උනානම් මිලියන ගානකට කොච්චර දේවල් වෙන්න ඇතිද
    පරිසරයේ වෙනස් වීම් එක්ක.
    ඕවගෙයි මිනිස් පරිනාමෙයි අතර ලොකු සම්බන්ධයක් නෑ බන්. උඹ ඔය කතාකරන්නෙ අනුවර්තනය වීම ගැන. මිනිස්සුන් වුනත් කලාපීය වශයෙන් එක එක ප්‍රදේශවලට අනුවර්තනය වෙලා තියෙන්නෙ.:dull:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,868
    113
    canada

    http://messybeast.com/urbancat2.htm

    THE BLIND COAL MINE KITTIES

    There is a leganed that cats were thrown down closed coal mines in England during the Thatcher years by cruel people wanting to dispose of their pets. According to the story, many years later, it was found that the cats had survived the fall and had mutated into a community of blind cats with huge ears. This large-eared, blind cats with good hearing had allegedly adapted to living in the complete darkness of the mine shaft. The same motice is used by Akif Pirinçci in his "Felidae" novels except that the cats are thrown into the sewers. There, they hunt rats, rescue other discarded kittens and evolve into blind cats with exceptional hearing. The problem for both the mine-shaft myth and the sewer-myth is that the evolution of sightless cave-dwelling cats would take many generations unless the original cats had a genetic form of blindness that they passed on to their descendents.

    In part, this myth relies on the fact most of us have heard of eyeless animals living in caves. Those animals evolved from sighted individuals over hundreds of generations rather than a mere 30 years (Thatcher's Britain being the late 1970s and the 1980s). There would not be time for the cats to evolve into a whole new species. Secondly, while the sewer cats would have rats and mice to hunt, there is not a lot living in a mineshaft that a cat could hunt. If not too contaminated, they might support ecosystems similar to deep caves - invertebrates, insects - but not enough to support a food chain with a cat at the top of it.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    ඕවගෙයි මිනිස් පරිනාමෙයි අතර ලොකු සම්බන්ධයක් නෑ බන්. උඹ ඔය කතාකරන්නෙ අනුවර්තනය වීම ගැන. මිනිස්සුන් වුනත් කලාපීය වශයෙන් එක එක ප්‍රදේශවලට අනුවර්තනය වෙලා තියෙන්නෙ.:dull:

    kan loku wenawa kiyanne anuwarthanaya da bun?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    http://messybeast.com/urbancat2.htm

    THE BLIND COAL MINE KITTIES

    There is a leganed that cats were thrown down closed coal mines in England during the Thatcher years by cruel people wanting to dispose of their pets. According to the story, many years later, it was found that the cats had survived the fall and had mutated into a community of blind cats with huge ears. This large-eared, blind cats with good hearing had allegedly adapted to living in the complete darkness of the mine shaft. The same motice is used by Akif Pirinçci in his "Felidae" novels except that the cats are thrown into the sewers. There, they hunt rats, rescue other discarded kittens and evolve into blind cats with exceptional hearing. The problem for both the mine-shaft myth and the sewer-myth is that the evolution of sightless cave-dwelling cats would take many generations unless the original cats had a genetic form of blindness that they passed on to their descendents.

    In part, this myth relies on the fact most of us have heard of eyeless animals living in caves. Those animals evolved from sighted individuals over hundreds of generations rather than a mere 30 years (Thatcher's Britain being the late 1970s and the 1980s). There would not be time for the cats to evolve into a whole new species. Secondly, while the sewer cats would have rats and mice to hunt, there is not a lot living in a mineshaft that a cat could hunt. If not too contaminated, they might support ecosystems similar to deep caves - invertebrates, insects - but not enough to support a food chain with a cat at the top of it.

    මේ පූස් කතාව ජනප්‍රවාදයක් විතරයි :lol::lol:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    උඹ ඔය ඉස්මුදුනින් අදහන විද්‍යාව කියන්නෙ හරිම අවිනිශ්චිත දෙයක්. අද තියෙන දේ හෙට බොරුවෙන්න පුලුවන්, අද බොරුව හෙට ඇත්ත වෙන්න පුලුවන්. ඒ නිසා විද්‍යාව මත්තෙ නැහෙන එක තේරුමක් නෑ, නවීන විද්‍යාව කියන්නෙ සුද්දා පොත් වල ලියපු ටික විතරයි. උඹ ඔය කියන තරම් විද්‍යාව දියුනුනම් මිනිස්සු ලඟ තියෙන සේරම ප්‍රශ්නවලට විද්‍යාවෙ උත්තර තියෙන්න ඕන. ඒත් මටනම් එහෙම හිතෙන්නෙ නෑ, විද්‍යාඥයො කරන්නෙ තමන් නොදන්න දේවල් ඇහුවම ඒව බොරු එහෙම දේවල් නෑ කියල නිකන් ඉන්න එක.

    කියන තරම් විද්‍යාව දියුණු නැහැ , විද්‍යාව බොරු කියමුකෝ ,
    එත් ඉස්සර දෙවියන්ගේ ලෙඩ කියා කියා තොවිල් නටපු මාරාන්තික ලෙඩ වලට විද්‍යාවෙන් බෙහෙත් හොයාගන තියනවා.
    ඉස්සර පරවියෝ අතේ ලියුම් අරිනවා වෙනුවට , අද උඹටයි මටයි ඉන්ටනෙට් එකෙන් මෙහෙම අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
    ඉස්සර හද දෙවියෝ කියල මිනිස්සු වැදපු හඳ උඩ පය ගහල තියනවා.
    කෘතීමව වර්ෂාව නිර්මාණය කිරීමේ හැකියාව තියනවා.
    ලෝකේට ග්‍රාහකයක් වැටෙනවානම්, එක පෘතුවියේ ගැටෙන්න පෙර විනාශ කිරීමේ හැකියාව තියන්නේ විද්‍යාඥයින්ට මිසක් හදහන් බලන මිනිහට නෙවෙයි..
    එක පොත්වලට සිමා වුන දෙයක් නෙවේ, උඹට මට එදිනෙදා නැතුවම බැරි දෙයක්.
     
    Red lion

    Member
    Dec 9, 2012
    164
    11
    0
    kan loku wenawa kiyanne anuwarthanaya da bun?
    :yes::yes: ow. puso wena mokakhari nandunana sathwa kottashayak bawata/ho lakshanawalata wenaswelanam thamai parinamaya wela kiyala kiyanne. eth wiparyasa nisa sathekta manussaya washayen parinamaya wenna mokakhari hethuwak thiyenna widiyak na.:no:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කියන තරම් විද්‍යාව දියුණු නැහැ , විද්‍යාව බොරු කියමුකෝ ,
    එත් ඉස්සර දෙවියන්ගේ ලෙඩ කියා කියා තොවිල් නටපු මාරාන්තික ලෙඩ වලට විද්‍යාවෙන් බෙහෙත් හොයාගන තියනවා.
    ඉස්සර පරවියෝ අතේ ලියුම් අරිනවා වෙනුවට , අද උඹටයි මටයි ඉන්ටනෙට් එකෙන් මෙහෙම අදහස් හුවමාරු කරගන්න පුළුවන්.
    ඉස්සර හද දෙවියෝ කියල මිනිස්සු වැදපු හඳ උඩ පය ගහල තියනවා.
    කෘතීමව වර්ෂාව නිර්මාණය කිරීමේ හැකියාව තියනවා.
    ලෝකේට ග්‍රාහකයක් වැටෙනවානම්, එක පෘතුවියේ ගැටෙන්න පෙර විනාශ කිරීමේ හැකියාව තියන්නේ විද්‍යාඥයින්ට මිසක් හදහන් බලන මිනිහට නෙවෙයි..
    එක පොත්වලට සිමා වුන දෙයක් නෙවේ, උඹට මට එදිනෙදා නැතුවම බැරි දෙයක්.

    Highlight karapu eka erenna..:no:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH

    මේ පූස් කතාව ජනප්‍රවාදයක් විතරයි :lol::lol:

    මම අහල තියන විදියට ඕක ප්‍රසිද්ධ වෙන්න දුන්නේ නැත්තේ එංගලන්තේ පල්ලිය.
    එකෙන් මැවුම්වාදය ප්‍රතික්ෂේප වෙන නිසා.
     
    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    :yes::yes: ow. puso wena mokakhari nandunana sathwa kottashayak bawata/ho lakshanawalata wenaswelanam thamai parinamaya wela kiyala kiyanne. eth wiparyasa nisa sathekta manussaya washayen parinamaya wenna mokakhari hethuwak thiyenna widiyak na.:no:

    parents la thamange jivitha kala wala ma purudu puhunu wechcha de pataw upathin labanawa mama danna widiyata parinamaya ekayi.