ඔව් සහ නැහැ
නිරාගමික යාලුවනේ ඒක වෙනම ආතල් එකක් ඒක උබලට තේරෙන්නේ නැහැ
හිතපන්කෝ කතරගම හැදුවේ දුටුගැමුණු යකෝ සිංහලයෙක් විදියට එතනට ගියාම මට ලොකු ආඩම්බරයක් සැනසීමක් එනවා
එතන දෙවියෙක් නැති වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනම ආතල් එකක් ලංකාවේ මිනිස්සු ගොඩක් පීඩාවෙන් ජිවත් වෙන්නේ දුප්පත් පොහොසත් කියල එකක් නැහැ ඕනි කෙනෙක් කතරගම ගිහින් බලාපොරොත්තු වෙන්නේ සැනසීම අනිත් එක කතරගම යන එක අවුරුදු දහස් ගානක සංස්කෘතියක් අපේ මුතුන් මිත්තෝ මේවා රැක්කේ තමන්ගේ දිවි පූජා කරලා ඉතින් අපිටත් යුතුකමක් තියනවා මේවා ආරක්ෂා කරන්න
උබලට තේරෙන්නේ නැහැ මේ ආතල් එක
කොහොමත් ලන්කාවෙ උන්දැලා කිසිම් දෙයක තමන් කරා කියලා ආත්ම විශ්වාසයක් නැති හාල්පාරු ජාතියකක් බන්.
උ මහන්සි වෙලා කරගත් දේ ඌම කියන්නෙ මගෙ පින් පෙර කරපු පින් , එක්කො දෙයියෝ වගෙ දෙවල් නිසා ලැබුන කියලා නෙ.
එක්කො ඔක්කොම උ කරගත්තම ඒකෙ credit එක කොහෙවත් තියන දේවාලයකට. තමුන්ගෙ ශක්තිය විදින්න දන්නෙ නැති ජාතියකක් බන් අපි.
නැත්නම් කතරගම දුවලා පලතුරු වට්ටි කරගහෙන දෙයියන්ට කියන්න යනවද බන්. දේවාලෙ බඩු නැති උනාම උන යන්නෙ පොලිසියට.
හැම වෙලාවෙම අපිව නොපෙනෙන ලොකයකට බයෙ ජීවත් වෙන මිනිස්සු අපි .