කතරගම යන එක මිත්‍යාවක් ද?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට එපාමකරපු සිද්දස්ඨාන වලින් එකක් කතරගම. තනිකරම මාෆියාවක් තියෙන්නේ

    මම නම් කැමති අනුරාධපුර, පොළොන්නරුවේ නුවර මහියංගනේ දඹුල්ලේ වගේ තින වයිබ් එකට. ඒක පට්ට අනුරාධපුරේ නම් දැන් රුවන්වැලිසැය හරිය එහෙම කතරගම වගේ වේගෙන එනවා අර බිම පෙරලෙන හැට්ට අන්දන මිත්යදුෂ්ටිකයෝ සෙට් එක නිසා
     
    • Like
    Reactions: HAneo

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    484
    63
    Colombo
    ඔව් , ඕවා ඉතින් තමන් තේරුම් අරන් සදද නැතුව ඉන්න ඕනි දේවල්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,532
    113
    Mithyawa kiyanne illusion ekak real lesa dekima.That means every ordinary human on this planet is living on a mithya.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,041
    34,533
    113
    ඇත්තටම කතරගම දෙවියෝ කියලා කියන්නේ දුටුගැමුණුටත් සෑහෙන කාලෙකට පෙර හිටපු මහාසේන කියලා කතරගම හිටපු රජ කෙනෙක්. ඔහු මැරුනටපස්සේ ජනතාව ඔහුව දේවත්වයෙන් අදහන්න ගත්තා. ඔය අල්ල පනල්ලේ ඉන්දියාවෙන් ස්කන්ධ කුමාර් කියලා කෙනෙක් කතරගමට එන්න ඇති. පොර⁣ගේ රෑප සොභාව නිසා අපේ උන් හිතන්න ඇති කතරගම දෙවියෝ වැඩ්ඩා කියලා. නිකමට හිතපංකෝ බොලිවුඩ් නලුවෙක් ලංකාවේ ගමකට බැස්සොත් අපේ උන්⁣ට තෙත් වෙන හැටි
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    ඔව් සහ නැහැ

    නිරාගමික යාලුවනේ ඒක වෙනම ආතල් එකක් ඒක උබලට තේරෙන්නේ නැහැ
    හිතපන්කෝ කතරගම හැදුවේ දුටුගැමුණු යකෝ සිංහලයෙක් විදියට එතනට ගියාම මට ලොකු ආඩම්බරයක් සැනසීමක් එනවා
    එතන දෙවියෙක් නැති වෙන්න පුළුවන් හැබැයි ඒක වෙනම ආතල් එකක් ලංකාවේ මිනිස්සු ගොඩක් පීඩාවෙන් ජිවත් වෙන්නේ දුප්පත් පොහොසත් කියල එකක් නැහැ ඕනි කෙනෙක් කතරගම ගිහින් බලාපොරොත්තු වෙන්නේ සැනසීම අනිත් එක කතරගම යන එක අවුරුදු දහස් ගානක සංස්කෘතියක් අපේ මුතුන් මිත්තෝ මේවා රැක්කේ තමන්ගේ දිවි පූජා කරලා ඉතින් අපිටත් යුතුකමක් තියනවා මේවා ආරක්ෂා කරන්න
    උබලට තේරෙන්නේ නැහැ මේ ආතල් එක
    කොහොමත් ලන්කාවෙ උන්දැලා කිසිම් දෙයක තමන් කරා කියලා ආත්ම විශ්වාසයක් නැති හාල්පාරු ජාතියකක් බන්.
    උ මහන්සි වෙලා කරගත් දේ ඌම කියන්නෙ මගෙ පින් පෙර කරපු පින් , එක්කො දෙයියෝ වගෙ දෙවල් නිසා ලැබුන කියලා නෙ.
    එක්කො ඔක්කොම උ කරගත්තම ඒකෙ credit එක කොහෙවත් තියන දේවාලයකට. තමුන්ගෙ ශක්තිය විදින්න දන්නෙ නැති ජාතියකක් බන් අපි.
    නැත්නම් කතරගම දුවලා පලතුරු වට්ටි කරගහෙන දෙයියන්ට කියන්න යනවද බන්. දේවාලෙ බඩු නැති උනාම උන යන්නෙ පොලිසියට.
    හැම වෙලාවෙම අපිව නොපෙනෙන ලොකයකට බයෙ ජීවත් වෙන මිනිස්සු අපි .
     
    • Love
    Reactions: starcred007