කතරගම tharamaga

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    මචන්ලා කතරගම හොදට ඉන්න පුළුවන් rooms තියෙන තැනක් කියපල්ලකෝ ඉක්මනටම දැනගන්න ඕනේ මචන්ලා ගිය එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද අපි මේ සිකුරාදා යනවා 11 denek yanawa :confused::D:angry::yes::yes::oo::frown::no::dull::baffled::rofl::oo::P:angry::rolleyes::yes::D:love::confused:;):cool::growl:
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    yakooooooooooooooo pussadewa mawathe a kiyanne hospital eka lagin hari issarahata yanakota hambena handiyen dakunata harila yaman suwa sewana kiyala gahala thiyanawa pattama place ekak..ac room arawa mewa okkoma kisima saddayakwath na balkaniyata penne kumburu yaaya thattu thunai... uyagena kannath puluwan naththam restuarent eken kannath puluwan niyama place eka tv hitan thiyanawa ethenta yaman..11k yanawana bed 10k dapu loku room thiyanawa ac pastai oi...
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    බන්චි පුතා;14320970 said:
    මචන්ලා කතරගම හොදට ඉන්න පුළුවන් rooms තියෙන තැනක් කියපල්ලකෝ ඉක්මනටම දැනගන්න ඕනේ මචන්ලා ගිය එක්කෙනෙක් ඉන්නවනම් මට විස්තර කියනවද අපි මේ සිකුරාදා යනවා 11 denek yanawa :confused::D:angry::yes::yes::oo::frown::no::dull::baffled::rofl::oo::P:angry::rolleyes::yes::D:love::confused:;):cool::growl:

    machan BOC, Peoples Bank eke thiyenawa Rest House ewa hodayi, wada karana ekkenek innawanm aduwata ganna puluwan Supiriyata thiyenawa
     
    kkml

    Member
    Jan 22, 2013
    99
    4
    0
    machan rooms gannawata wada labai set ekak ekkama yana nisa hall ekak ganna eka.sand eka gawa YMBA eka tiyenawa baya wenna epa ona tharam than tiyenawa kollooo