කතානායකට අමතක වූ කතානායක කම

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113


    වරදින එක වරදිනවා ආපහු ලොවෙත් නැති වෙන්න. පන්ති නායකයෙක්ටවත් තමන්ගේ පන්ති නායක කම අමතක වෙනවද :ROFLMAO: 🤌
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    කෙලින් බලන්නේ නැති, හොර බැල්මක් තියෙන්නේ. සයිකෝ පොරක් වගේ
    සයිකෝ සීන් එකක් තමයි

    මුට නම් ටිකක් මොංගල් වගෙ නේ 😅
    ow matath hithenne
    ------ Post added on Dec 4, 2024 at 6:46 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    wrMCA07.png


    සුදුස්සාට සුදුසු තැන දෙනවා නම් අනුර කරන්න ඕන මේ තට්ටයාව කතානායක කරන එක. ඌ තමයි වැඩ්ඩා. 😆🤌

    මට ටීම් වලදි සෙට් උන මැනේජර්ලා මතක් වුණා මේක දැක්කාම. පැත්තක ඉන්න ඉන්ටර්න් තමයි සේරම උත්තර දැනගෙන හිටියෙ 🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මූ නම් ගුලිකාල ඉන්න එකෙක් වගෙ. පලවෙනි දවසෙ අනාගත්තම ඊළඟ දවසේ සුදානම් වෙලා එන්න තිබුන
    Sri Lanka Watching Tv GIF by Gogglebox Australia

    Udemey කෝස් එකක් හදලා විකුනන්න ඕන මුන්ට. අච්චර YouTube live දීලා තියනවා පරණ ඒවා මුන් බලලා නෑනේ 😄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    කණගාටුදායක තත්වයක්. 159න් එකෙක් හොයාගන්න බැරිනම් ඔය කතානායකකම විපක්ෂෙ පරණ එකෙකුට දෙන්න තිබුන
    ඉන්නවනේ ඔය බිමල් එහෙම හොදයිනෙ. සාමාන්‍යයෙන් ජෙප්පෝ මීට වඩා වගකීමෙන් වැඩ කරනවා ඔය වගේ තැන් වල.

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ වගේ සීන් එකක් නොවුණොත් හොදයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Udemey කෝස් එකක් හදලා විකුනන්න ඕන මුන්ට. අච්චර YouTube live දීලා තියනවා පරණ ඒවා මුන් බලලා නෑනේ 😄
    ඒක ලොකු ප්‍රශ්නයක්. පරණ යුටියුබ් වීඩියෝ ටිකක් බලල එන්න තිබුන.

    කතානායකකම දෙන්නද කියල ඇහුවම අනික් එවුන් ඔක්කොම පස්සගහන්න ඇති. 😀
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    කයියො කියන්නේ නිකන් නෙවෙයි නේ. එදා ඉඳන් ජෙප්පෙක් නම් ඌ කයියෙක් සහ කුහකයෙක්( කුහක(hypocracy) කියන එකේ තේරුම කියන්නේ එකක් සහ කරන්නේ වෙන එකක් ). හැම එකාටම දීලා ඇරවගෙන මොලේ පෑදුනා කියලා හිතන් ජෙප්පට කඩේ ගිය එකෙක් නම් ඌ බයියෙක්.

    කියපු කතා දැන් කරන්න බෑ කියලා තේරුන කුහකයෝ දැන් කරන්නේ නොකියපු දේවල් ( මොනව උනත් මේකෙ නම් හොඳ තියනවා. කියපු ගූ වැඩ නොකරන තරමට හොඳයි ).

    මොලේ පෑදුනා කියල හිතපු බයියෝ දැන් කරන්නේ රැවටුනා කියල දැන දැන කඩේ යන එක සහ මොකක් හරි කිව්වම "පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ" කියලා මාරුවෙන එක.