No lol.....අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද

Umba kohomath Lapayage puthane.e gonatama dipanබයි පොන්නයා තව ටිකකින් එඩිට් කරයි මේකත් වෙනද වගේ
ඔන්න බයි පොන්නයෝ අහපු ප්‍රශ්නෙට වෝට් කරා “ඔව් එහෙම එකක් ඉදිරිපත් කරලා බොරු වෙලා නං අස් විය යුතුයි” කියලා.
හැබැයි ඉස්සරහට චන්දෙ දෙන්නෙත් NPP එකටම තමා. එතකන් මේ පෝල් එක බලන් නාකියගෙ පැත්තට වෝට් ඇවිත් කියලා හිතන් අතේ ගහපන්.![]()
නෑ උන් සයිට්ම් නෙවෙයි . . මෙයා ඒ කාලේ protest කරල තියෙන්නේ සයිටම් හොර උපාධි එපා කියලා .ළමයි දෙන්න doctor කීවට උනුත් සයිටම්නෙ

උබ බීලා නේද ඉන්නේ ?මලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව

නෑ ඉතින් මාලිමාවෙන් කියන්නේ හොර, බොරු වංචා කාරයෝ නැ, ඒවාට ඉඩක් නැ. ඒවගේ අය තියා ගන්නෙත් නෑ කියලනේ. මේ පර මිනිස්සු චන්දෙ දුන්නෙත් ඔය සින් එක නිසා කියල හැමෝම කියන්නේ.උබ බීලා නේද ඉන්නේ ?![]()
අප්පා එහෙමද හොර උපාධි එපා කියලද හොර මහාචාර්ය කියල තියෙන්නෙනෑ උන් සයිට්ම් නෙවෙයි . . මෙයා ඒ කාලේ protest කරල තියෙන්නේ සයිටම් හොර උපාධි එපා කියලා .
සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායක
බොරුවක් නම් සියල්ලටම කලින් තමන්ට නොතිබුනු නම්බුනාම පෙන්විම ගැන සාමව අයැද සිටින්න ඕනා.අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද
අප්පා එහෙමද හොර උපාධි එපා කියලද හොර මහාචාර්ය කියල තියෙන්නෙ