කතානායක අස්විය යුතුද.. නැද්ද.. POLL

අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය


  • Total voters
    203

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    කතානායක සිටිය යුතුයි. ...!

    ටෙනිසන් කුරෙත් නැති එකේ, දැන්ම අයින් උනොත් ජනතාවගේ ආතල් කැඩෙනවා.
     
    • Haha
    Reactions: Identity

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113

    අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද​

    No lol..... 😂
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    බයි පොන්නයා තව ටිකකින් එඩිට් කරයි මේකත් වෙනද වගේ 🙈🤣🤣

    ඔන්න බයි පොන්නයෝ අහපු ප්‍රශ්නෙට වෝට් කරා “ඔව් එහෙම එකක් ඉදිරිපත් කරලා බොරු වෙලා නං අස් විය යුතුයි” කියලා.

    හැබැයි ඉස්සරහට චන්දෙ දෙන්නෙත් NPP එකටම තමා. එතකන් මේ පෝල් එක බලන් නාකියගෙ පැත්තට වෝට් ඇවිත් කියලා හිතන් අතේ ගහපන්. 🙈😹
    Umba kohomath Lapayage puthane.e gonatama dipan
     
    • Haha
    Reactions: Troop

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    470131115_27827549390223863_103876723329060269_n.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තව poll option එකක් ඕනි
    පුපට පයින් ගහල පැන්විය යුතුයි කියල
    දැන් නම් ඉතින් එහෙම කරත් වෙච්චි කුජීත වීම ආපහු හරවන්න බැහැ

    කලින්ම පැන්නුවනම් බනින එවුන්ට පොඩ්ඩක් හිත සනගන්නවත් තිබ්බ දැන් ඉතින් පැන්නුවත් තේරුමක් නෑ , ඒත් ඉතින් ඉල්ලා අස් වෙනකං . උපාධියක් කරල ගෙනල්ල පෙන්නන කං බලන් ඉන්න එකනම් පීචන්
    මූ අර සයිටම් protest එකක මහාචාර්ය විදියටත් පෙනී ඉදල නේ ළමයි දෙන්න doctor කීවට උනුත් සයිටම්නෙ පේන්වනෙ උන්ගෙ කොලිටිය ගැනිවත් හරියට උපධි අරගෙන වෙච්චි Doctor ද තාත්තයි දූලයි වගේම ජිල්මාට් දාපු කෙනෙක්ද දන්නෙත් නෑ


    ඉස්සර සිංහය වගේ talk දුන්නු අ.කු.දි. ඇයි දන්නෙ නෑ මූට බය
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මු බොරු සින් එකක් දාල තියෙන්නේ කියල දැන් නොන්ඩි වෙලා නේ කොහොමත්, මලිමාවේ ප්‍රතිපත්ති වලට අනුව නම් පොර ඉල්ලා අස් වෙන්න හෝ පක්ෂයෙන් පොරව කොහොම හරි අයින් කරන්න ඕන. එහෙම කරොත් ආණ්ඩුවට නොන්ඩියෙන් බේරෙන්න පුළුවන් තමාගේ ප්‍රති පාත්ති හරියට රකිනවා කියල බලය දීපු මිනිස්සුන්ට පෙන්න්නන්න හොද අවස්ථාවක්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    තව බඩු බනිස් වෙන්න ඉන්නවා කට්ටියක්,,,එ තමා පාර්ලිමේන්තු වරම් ලබපු මිනිස්සුන්ගෙ අහිංසක බලාපොරොත්තුවෙන් ගිය අය,,,,අපි තාම කිරිකොඩු කතා ඔය ප්‍රබල චන්ද ප්‍රතිපලයෙන් බෙරෙන්න බැ,,,,ඔක දෙයියන්ගෙ හාල් කැවා වගෙ වැඩක්....හිනෙනුත් බයවෙන ජයක් ගත්තෙ,,,යු ටියුබ් එකෙන් බලපන් රනිල් මීට අවුරුදු ගානකට පෙර රටෙ තිබුනු තත්වය..ඌ වදුරු කුනුහරප අහන් හරි ගොඩ දැම්මා....හැබැයි ගූ හතර පොලෙ ගාගෙන .එත් ඌ එක කලා......
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ළමයි දෙන්න doctor කීවට උනුත් සයිටම්නෙ
    නෑ උන් සයිට්ම් නෙවෙයි . . මෙයා ඒ කාලේ protest කරල තියෙන්නේ සයිටම් හොර උපාධි එපා කියලා . :lol:
    සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායක
     
    • Wow
    Reactions: banda065

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    ඇත්තටම ඔය කියන සුදුසුකම් නැත්නම් මන්ත්‍රී කමෙනුත් ඉල්ලා අස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ආචාර්ය පදවිය කතානායක කමට සුදුසුකමක් නෙමේ. ඒ නිසා අස් වෙන්න ඕන කියලා නීතියක් නෑ. නමුත් බොරු කරාට, බොරුව නිවැරදි නොකරාට, පක්ශය කෙරෙහි විශ්වාසය කඩ කරාට ලැජ්ජ තියෙනවා නම් අයින් වෙන්න ඕන. අනික් අතට විනයක් තියෙනවා, හොර බොරු කාරයින්ට ඉඩක් නෑ කිව්ව පක්ශයේ නම රැක ගන්න පක්ශය විසින් සුදුසු දඩුවමක් දෙන්න ඕන. ඔය දෙකම වෙන්නෙ නැත්නම් මෙතුවක් කල් ගහපු කයිවාරු බොරු වෙනවා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උබ බීලා නේද ඉන්නේ ? :lol:
    නෑ ඉතින් මාලිමාවෙන් කියන්නේ හොර, බොරු වංචා කාරයෝ නැ, ඒවාට ඉඩක් නැ. ඒවගේ අය තියා ගන්නෙත් නෑ කියලනේ. මේ පර මිනිස්සු චන්දෙ දුන්නෙත් ඔය සින් එක නිසා කියල හැමෝම කියන්නේ.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    නෑ උන් සයිට්ම් නෙවෙයි . . මෙයා ඒ කාලේ protest කරල තියෙන්නේ සයිටම් හොර උපාධි එපා කියලා . :lol:
    සයිටම් අහෝසි කිරීමේ සටනේ වෛද්‍යපීඨ ශිෂ්‍යදෙමාපිය සන්ගමයේ ජාතික සන්විධායක
    අප්පා එහෙමද හොර උපාධි එපා කියලද හොර මහාචාර්ය කියල තියෙන්නෙ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama

    අශෝක රන්ව මහතා විසින් ඉදිරිපත් කර ඇති ආචාර්ය උපාධිය අසත්‍යයක් බව ඔප්පු වුවහොත් ධුරයෙන් ඉල්ලා අස්විය යුතුද නැද්ද​

    බොරුවක් නම් සියල්ලටම කලින් තමන්ට නොතිබුනු ⁣නම්බුනාම පෙන්විම ගැන සාමව අයැද සිටින්න ඕනා.
    පක්ෂය පැත්තෙන්, අයින් වෙන්න කලින් පක්ෂයෙන් නෙරපන්න ඕනා. එවිට කතානායකදුරය නිතිප්‍රකාරව නිකම්ම අයින් වෙනවා.
     
    • Like
    Reactions: hirashgeff

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අප්පා එහෙමද හොර උපාධි එපා කියලද හොර මහාචාර්ය කියල තියෙන්නෙ

    අචාර්ය උපාධියක් තියෙන කෙනෙක්ටත් මහාචාර්ය කෙනෙක් වෙන්න කාලයක් යනවා නේද. අපි යුනියේ ඉන්න කාලේ ගිහාන් වික්‍රමනායක හිටියේ අචාර්ය විදියට... ප්‍රොපෙක් වෙන්න කාලයක් ඉන්න වුනා. මූ නිකන්ම මහචාරියා කියාගෙන නේ උන්නේ

     
    • Like
    Reactions: banda065