කතා කරන්ඩ බෑ

nightwatchmen

Junior member
  • Jun 5, 2018
    28
    2
    8
    මචන්ලා මම මාර ප්‍රශ්නෙකින් පීඩා විඳිනවා. මට කාත් එක්කවත් වැඩි වෙලා කතා කරන්ඩ බෑ . මට වැඩිම උනොත් වචන 10ක් කතා කරයි එතනින් එහාට වචන එන්නේ නෑ මොනවා කතා කරන්ඩද කියල හිතෙනවා . මට දැන් වයස 26ක් වෙනවා . මේ ප්‍රශ්නේ හින්ද මට කාවවත් වැඩිය අඳුන ගන්ඩ බෑ .මෙහෙම අය තවත් ඉන්නවද ? මේකට මොකද්ද කරන්ඩ පුළුවන්
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    වචන එන්නේ නෑ කියන්නේ කොහොමද? කටින් වචන පිට වෙන්නේ නැද්ද නැත්නම් කියන්න දෙයක් මතක් වෙන්නේ නැද්ද??
     
    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    මචන්ලා මම මාර ප්‍රශ්නෙකින් පීඩා විඳිනවා. මට කාත් එක්කවත් වැඩි වෙලා කතා කරන්ඩ බෑ . මට වැඩිම උනොත් වචන 10ක් කතා කරයි එතනින් එහාට වචන එන්නේ නෑ මොනවා කතා කරන්ඩද කියල හිතෙනවා . මට දැන් වයස 26ක් වෙනවා . මේ ප්‍රශ්නේ හින්ද මට කාවවත් වැඩිය අඳුන ගන්ඩ බෑ .මෙහෙම අය තවත් ඉන්නවද ? මේකට මොකද්ද කරන්ඩ පුළුවන්

    වරෙන් මාත් එක්ක කතා කරපන් වයිබර් වලින් (හැබැයි මං ටිකක් වල්)
     
    nightwatchmen

    Junior member
  • Jun 5, 2018
    28
    2
    8
    වචන එන්නේ නෑ කියන්නේ කොහොමද? කටින් වචන පිට වෙන්නේ නැද්ද නැත්නම් කියන්න දෙයක් මතක් වෙන්නේ නැද්ද??
    කියන්ඩ දෙයක් මතක් වෙන්නේ නෑ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Pls meet a speech therapist. There is a clinic at National Hospital, then you will recommend for speech therapist. If you have enough money Wickramaarachchi opticians has a speech therapy centre. Good luck bro !
     
    nightwatchmen

    Junior member
  • Jun 5, 2018
    28
    2
    8
    Pls meet a speech therapist. There is a clinic at National Hospital, then you will recommend for speech therapist. If you have enough money Wickramaarachchi opticians has a speech therapy centre. Good luck bro !
    එල මචන් ගිහින් බලන්නම්
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    වචන එන්නේ නෑ කියන්නේ කොහොමද? කටින් වචන පිට වෙන්නේ නැද්ද නැත්නම් කියන්න දෙයක් මතක් වෙන්නේ නැද්ද??

    :nerd:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන්ලා මම මාර ප්‍රශ්නෙකින් පීඩා විඳිනවා. මට කාත් එක්කවත් වැඩි වෙලා කතා කරන්ඩ බෑ . මට වැඩිම උනොත් වචන 10ක් කතා කරයි එතනින් එහාට වචන එන්නේ නෑ මොනවා කතා කරන්ඩද කියල හිතෙනවා . මට දැන් වයස 26ක් වෙනවා . මේ ප්‍රශ්නේ හින්ද මට කාවවත් වැඩිය අඳුන ගන්ඩ බෑ .මෙහෙම අය තවත් ඉන්නවද ? මේකට මොකද්ද කරන්ඩ පුළුවන්

    oya uba dan wachana 30k withara type karala thiyenne, a wage katha karapan,

    oka ubage podi mentality seen ekak thiyenne, uba hithanawa wedi ubata katha karanna be kiyala,

    gedara kattiyata seen eka kiyapan, eyalata kiyapan ubawa encourage karanna kiyala katha karann,

    lejja wenna epa gedara kattiya ekka katha karala oka hadaganna pluwan
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යකෝ එච්චර හිතන්න එපා...
    වරෙන් මා එක්ක කතා කරන්න vbr , wtsap වලින්..
    මන් කියලා දෙන්නම් කතා කරන හැටි...

    ඉස්සෙල්ලම , ගම, පාසල , රෝහල වගේ එදිනෙදා
    ජීවිතයේ ස්ථාන , අවස්ථා , සිද්ධි ගැන කරුණු
    ගොඩ නගා ගනින් හිතින්...

    ඒ දේවල් හෙමීට මතක තියාගෙන, වචන විදිහට
    කටින් පිට කරනවා...

    සරළයි... වරෙන් මාත් මේ ඉන්නේ කම්මැළි කමේ...
    1.gif