කතා කරන්න බයයි බන් ....

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අර "රත්තරං" කියනවා වගේ පාරට බැහැල කොල්ලොත් එක්ක වලියක් දෙකක් දාන් ඇක්ටිව් එකේ හිටහං ගෑණි වගේ ගේ ඇතුලට වෙලා ඉන්නැතුව..
    ඕවා ඇරිලා යයි ඉක්මනට..:cool:
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඉස්සරහට ගිහින් කතා කරන්න එහෙම බයයි බන් ..ඉදිරිපත් විම අන්තිමයි කෙල්ලො එක්ක කතාකරන්නත් බැ බන් වරදි කියලා බයයි මෙකට කියන්නෙ socialforbiaද ??? මොකක්ද මෙකට කරන්නෙ ???

    [FONT=&quot]කතා කරලම ඕනේ බය නැති වෙන්න. ටික ටික උත්සහ කරන්න[/FONT]
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මට ජොක්කු අැදන් මුහුදෙ එහෙම නාන්ට ලැජ්ජයි:baffled:, ඒත් මගෙ යාලුවොන්ටනම් ගානක්වත් නෑ :dull:
    ඒක සාමාන්‍යයිද, උබලත් එහෙමද,
    ඒක සදාචාර සම්පන්න නෑ වගේද:confused:

    :dull: [FONT=&quot]ජොකා පිටින් යාලුවොත් එක්ක නාපං. හැමෝම ජොක්කු ඇද ගෙන නිසා අවුලක් නෑ.[/FONT]
     

    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    ඉස්සෙල්ල නිකන් මිනිස්සුත් එක්ක කතා කරපන්.කෙල්ලෝ නැතුව. වාත වෙන්න එපා පොඩි චැටක් දාපන්. දුමක් දාන කොට ස්මොකින්ග් රූම එකේදී. බොරුවට පරවල එහෙම අහපන්. පාරක් ඇහුව කියල ගැනු නළලට ගන්නේ නෑ නේ. හොදට ඇදපන්. හරියන්නේ නැත්නම් ඩොක් කෙනෙක් ගෙන් බෙහෙත් ගනින්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    sira bn, mn kiuwe kellak line karana welawaka wage, normal chat 1k nam aulak ne:no:

    හිතපන් ජීවිතේ මුලින්ම ඉන්ටර්විව් එකකට ගිය දවස ගැන.එදා බය හිතෙන එක සාධාරණයි.මුල්ම ඉන්ටර්විව් එක නිසා.ඊට පස්සේ ඉන්ටර්විව් දෙක තුනක් යනකොට ඒ බය පොඩ්ඩ පොඩ්ඩ අඩුවෙනවා නේද?.අන්න ඒ වගේ තමයි බන්.ගොඩ ඉදන් පීනන්න පුරුදු වෙන්න බෑ.වතුරට බහින්නම වෙනවා.:cool:
     
    • Like
    Reactions: winrar77

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Mekata hondama de, monahari program ekak karana welawaka, stage eke wedak set karaganna....ehe mehe stage eke yanna wena widihe wage...mic hadanna, putu hadanna wage....etakota pahala inna crowd eka penna ona...nikanma familiar wenawa etakota pahala balanna....
    me wage dewal nitara karanna, normal meetin wala issaraha wadi wenna....kattiya pena widihata....nikanma shape wenawa