mata oke anik patta heluwen mai inna hitenne
me lagadi heluwen midule awidala allapu gedara akka dakala diwwa![]()



mata oke anik patta heluwen mai inna hitenne
me lagadi heluwen midule awidala allapu gedara akka dakala diwwa![]()



ඉස්සරහට ගිහින් කතා කරන්න එහෙම බයයි බන් ..ඉදිරිපත් විම අන්තිමයි කෙල්ලො එක්ක කතාකරන්නත් බැ බන් වරදි කියලා බයයි මෙකට කියන්නෙ socialforbiaද ??? මොකක්ද මෙකට කරන්නෙ ???
මට ජොක්කු අැදන් මුහුදෙ එහෙම නාන්ට ලැජ්ජයි, ඒත් මගෙ යාලුවොන්ටනම් ගානක්වත් නෑ
ඒක සාමාන්යයිද, උබලත් එහෙමද,
ඒක සදාචාර සම්පන්න නෑ වගේද![]()
[FONT="]ජොකා පිටින් යාලුවොත් එක්ක නාපං. හැමෝම ජොක්කු ඇද ගෙන නිසා අවුලක් නෑ.[/FONT]matath kelloth ekka katha karanna be bn,kello 3k ekka podi kale idan heduna hinda wen nethi ne bn
![]()


පිස්සුද උට්ටෝ.එහෙම උනානම් කෙල්ලො එක්ක කතාකරන්න බය නැතිවෙනවනේ![]()

sira bn, mn kiuwe kellak line karana welawaka wage, normal chat 1k nam aulak ne![]()
