කතා කරන පුසා ඕනිද .....

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කතා කරන පුසා ඕනිද .....

    කතා කරන පුසා ඕනිද...?;)



    කතා කරන පුසා ඕනිද ඔයාලටත් කොම්ප්යුටර් එකට එහෙනම් මෙන්න මගෙන් එකට උදවුවක් දාගෙන කතා කරන පුසව ඔයාලගේ කම්ප්යුටර් එකට දාගන්න:)

    Android apps full-screen on any Windows PC


    1. http://download.cnet.com/BlueStacks-App-Player/3000-18513_4-75593133.html

    මේක download කරගන්න..


    Android apps:)

    2.http://www.freewarelovers.com/android/app/talking-tom-cat-free

    download වෙන .apk file එක openwith කරලා BlueStacks installation path එකේ HD-ApkHandler.exe එකෙන් open වෙන්න දෙන්න..ඊට පස්සේ BlueStacks App Player එක සාමාන්‍ය විදියට open කරලා use කරන්න පුළුවන්..:)

    From FB
    Rep එකක් එකක් Comment දාල යන්න ඉතින්...;)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට මේක sony ericson J108i ෆෝන් එකට සෙට් වෙන වර්ෂන එකක් කියපන්කෝ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කතා කරන පූසා ඕනෑද?
    මගේ අතුරු ප්‍රශ්නය- අර කට සිරස්ව තියන එකෙක්ද ඔය නැත්තං තිරස්ව තියන එකෙක්ද????????
    ජෝක්ය.........පූසා මරුය.........කොහොමත් පූසන් ;) මරුයැ...............!!!!!!!!!
     
    • Like
    Reactions: ruwanjrc

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    කතා කරන පූසා ඕනෑද?
    මගේ අතුරු ප්‍රශ්නය- අර කට සිරස්ව තියන එකෙක්ද ඔය නැත්තං තිරස්ව තියන එකෙක්ද????????
    ජෝක්ය.........පූසා මරුය.........කොහොමත් පූසන් ;) මරුයැ...............!!!!!!!!!

    :)තිරස්ව lu.......:P