මම නම් කියන්නෙ රනිලටයි,මහින්දටයි අතේ ගහන්න කියල වැඩිම දුර කැරි විදින එකාට අගමැති කම දුන්න නම් හරි.![]()
අනිව මහින්ද දිනනවා එකෙන්ම

මම නම් කියන්නෙ රනිලටයි,මහින්දටයි අතේ ගහන්න කියල වැඩිම දුර කැරි විදින එකාට අගමැති කම දුන්න නම් හරි.![]()

ඇත්ත මචන්, කෝටි 500ක් විතර වියදම් කරලා ගන්නම ඕන අත්දැකීමක්..........ආතල් එකක් කිව්වත් කමක් නෑ........සිරාගේ එකවුන්ට් එකෙන්නේ සල්ලි වියදම් කරන්නේ...... ඇත්තටම අවුලක් නෑ.........
ජනමතේ තියලා, ඒකනෙ දිනලා, ඊට පස්සේ අපි තව කෝටි 500ක් වියදම් කරලා මහමැතිවරණේ තියමු.....
ඊට පස්සේ 2020දී තවත් කෝටි 500ක් වියදම් කරලා ජනපතිවණෙත් තියමු.... ඔය අතරේ පලාබබා එකක් එනවනේ......
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව තවත් කෝටි 500ක් පුච්චමු..... කෝටි 2000නෙ මල්ලි. මොනවද ඉතින් මන්ත්‍රීවරු 40කගෙ මනාපෙ ගන්න යන මිලනේ ඔය....
ඊට පස්සේ මරාගෙන මැරෙන්ඩ යමු පැට්‍රෝල් 200යි, ඩීසල් 170යි, කිරිපිටි පැකට් එක 500යි කියලා......
ජනමත විචාරණේකට ගියොත් හොඳයි බං. අපි ඡන්ද විතරමනෙ දැකල තියෙන්නෙ. අම්මල තාත්තලගෙ වයසෙ අය නං කලගෙඩි කුම්පි ලාම්පු සෙල්ලම හරි දැක්ක. අපිට පොත් වලිං කියෝල ඇරෙන්න ඇත්තටම ජනමත විචාරණයක් අත්විඳින්න අවස්ථාව ලැබිල නෑනෙ. ඒ අත්දැකීම ලැබෙන්නත් එක්ක ජනමත විචාරණේකට ගියා නං මරු![]()

යකෝ තව ඉස්කෝල කීපයක් හදන්න පුළුවන් සල්ලි...![]()
බොරු වැඩ. පැය 6ක් ඉඳං ඉන්න කියල බෝඩ් එකේ ලියන දෙයක් බලාගෙන ලියල ගෙදර එනව. ඕකට කෝටි ගනං වියදං කරන්න පිස්සුද ගෙදට්ට වෙලත් බලා ලිවීම ලියන්න බැරියෑ 
![]()
සමනලයයි සලබයයි දානවලුමිනිස්සු සලබයටත් ලකුණු කලාට පස්සෙ අධිකරණයෙන් තීන්දුවක් දෙනව සලබයෙක් කියල වැරදිලා දාල තියෙන්නෙත් සලබයෙක් ඒ නිසා සමනලය දිනුං කියල
![]()

10:05 pm sure ekata sira heenen kiyawanawa...![]()

ඇත්ත මචන්, කෝටි 500ක් විතර වියදම් කරලා ගන්නම ඕන අත්දැකීමක්..........ආතල් එකක් කිව්වත් කමක් නෑ........සිරාගේ එකවුන්ට් එකෙන්නේ සල්ලි වියදම් කරන්නේ...... ඇත්තටම අවුලක් නෑ.........
ජනමතේ තියලා, ඒකනෙ දිනලා, ඊට පස්සේ අපි තව කෝටි 500ක් වියදම් කරලා මහමැතිවරණේ තියමු.....
ඊට පස්සේ 2020දී තවත් කෝටි 500ක් වියදම් කරලා ජනපතිවණෙත් තියමු.... ඔය අතරේ පලාබබා එකක් එනවනේ......
සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව තවත් කෝටි 500ක් පුච්චමු..... කෝටි 2000නෙ මල්ලි. මොනවද ඉතින් මන්ත්‍රීවරු 40කගෙ මනාපෙ ගන්න යන මිලනේ ඔය....
ඊට පස්සේ මරාගෙන මැරෙන්ඩ යමු පැට්‍රෝල් 200යි, ඩීසල් 170යි, කිරිපිටි පැකට් එක 500යි කියලා......

ඔය මොකුත් නැතුව තිබ්බත් රනිල් තව මාස කීපයකින් මේ ගානට ගෙනෙනව ඔක්කොම
ඉස්කෝල හැදුව කියල අපි යනවද බං නෑනෙබොරු වැඩ. පැය 6ක් ඉඳං ඉන්න කියල බෝඩ් එකේ ලියන දෙයක් බලාගෙන ලියල ගෙදර එනව. ඕකට කෝටි ගනං වියදං කරන්න පිස්සුද ගෙදට්ට වෙලත් බලා ලිවීම ලියන්න බැරියෑ
![]()

ජනමත විචාරනයක් කියන්නේ මොකක්ද බන්..චන්දයක් නෙමෙයිද..?
ඒකෙදි වෙන්නෙ ප්‍රශ්ණයක් අහනව, අපි කැමති හෝ කැමති නෑ කියල තේරීමක් කරන්න දෙනව.
"මැතිවරණයකට යන්න ඔබ කැමතිද?"
ඒක ලේසි..

ඒකෙදි වෙන්නෙ ප්‍රශ්ණයක් අහනව, අපි කැමති හෝ කැමති නෑ කියල තේරීමක් කරන්න දෙනව.
"මැතිවරණයකට යන්න ඔබ කැමතිද?"

ඕක කරන්නේ සිම්බලයිස් කරලා බන්. (ලාම්පු/කලගෙඩි) එකේදී උනේ. ඉස්සෙලා චේදයක් ලිව්වා කරුණු දෙකම වෙන වෙනම. ඊට පස්සේ ලාම්පුවෙන් පිලිබිබු වෙන්නේ මෙන්න මේ කාරණය, කලගේදියෙන් කියවෙන්නේ මේ කාරණය කියලා සලකුණු දෙක හදුන්වලා දුන්න. දැන් චන්ද කොලේ වගේම ඕක ප්‍රින්ට් කරලා ජනතාවට දුන්නා ගහපල්ලා කැමති හුත්තට (කලගෙඩිය/ලාම්පුව) කියලා.උත්තරේ විධියට "නෑ" කිව්වොත්, එදා ඉඳන් කවදාක්වත් මැතිවරණ තියන්ඩ බැරි වෙනවද?
"ඔහොම ප්‍රශ්ණ අහන්නේ නෑ බං ජනමත විචාරණයකදී..." හරිම නිවැරදි විධියට ඒ ප්‍රශ්ණය නීතිමය උපදෙස් පිට සකස් කරන්න ඕනෑ.
වැරදි විධියට ප්‍රශ්ණය රාමුකරලා (ඒ කියන්නේ ලියලා ), ඕකට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දාලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙන අර්ථකතනයක් දුන්නොත්, අහපු එවුන්ටයි, පැත්තක හිටපු උන්ටයි පුකෙන් යන්න වෙන්නේ.![]()
ඕක කරන්නේ සිම්බලයිස් කරලා බන්. (ලාම්පු/කලගෙඩි) එකේදී උනේ. ඉස්සෙලා චේදයක් ලිව්වා කරුණු දෙකම වෙන වෙනම. ඊට පස්සේ ලාම්පුවෙන් පිලිබිබු වෙන්නේ මෙන්න මේ කාරණය, කලගේදියෙන් කියවෙන්නේ මේ කාරණය කියලා සලකුණු දෙක හදුන්වලා දුන්න. දැන් චන්ද කොලේ වගේම ඕක ප්‍රින්ට් කරලා ජනතාවට දුන්නා ගහපල්ලා කැමති හුත්තට (කලගෙඩිය/ලාම්පුව) කියලා.
අපේ අගමැති රනිල්..! මන්ත්‍රී 116 කගේ අත්සනින් ජනාධිපතිට ලිඛිතව දන්වයි; රනිල් ඇතුළු පක්ෂ නායකයන් හෙට උදේ ජනාධිපති හමුවේ
(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.14, ප.ව.10.30) රනිල් වික්‍රමසිංහ මහතා තම අගමැති ලෙස පිළිගන්නා බවත් ඔහුව අගමැති ලෙස පත් කරන ලෙසත් ජනාධිපති සිරිසේනගෙන් ඉල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවෙන් 116 කගේ අත්සන් සහිත ලිපියක් අද මධ්‍යම රාත්‍රියේ ජනාධිපති වරයා වෙත බාර දීමට නියමිත බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ඉහත මන්ත්‍රී 116 දෙනාට ජවිපෙ මන්ත්‍රීවරුන් අයත් වන්නේ නැති අතර එක්සත් ජාතික පෙරමුණට අයත් පක්ෂ වල මන්ත්‍රීවරුන් ද, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද අයත් වන බව නිල නොවන වාර්තා පවසයි.
රනිල් නොමැති වෙන අයෙකු අගමැති කළ යුතුය යන සිරිසේනගේ බලපෑමට බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය මෙමගින් පෙන්වා ඇත.
මේ අතර ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ වල නායකයන් හෙට උදේ 8.30 ට සාකච්ඡාවක් සඳහා කැඳවා තිබේ. මෙම සාකච්ඡාවට රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට නියමිත ය.
ජනාධිපති සිරිසේන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලෙස නීති විරෝධීව පත් කිරීමෙන් පසු පැවැති එජනිස සහ රාජපක්ෂවාදීන්ගේ මන්ත්‍රී කණ්ඩායම් සහ සංවිධායකයන්ගේ රැස්වීමක දී පවසා තිබුනේ රනිල් යලි අගමැති වන්නේ නම් තමා එක පැයක් හෝ ජනාධිපති තනතුරේ නොසිට ඉල්ලා අස්වන බවයි.
- https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2135024086562745/?type=3&theater