කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.

0Dinesh0

Banned
Jul 28, 2018
1,296
70
0
කතා දෙකක් නැහැ. මම කරන්නේ මේකයි.

"කතා දෙකක් නැහැ. ජනමත විචාරණයකට යනවා. මම කියන විදියට කරන්න බැරි කෙනෙක් ඉන්නවනම් පොහොට්ටුවට නෙමෙයි ඕනා තුත්තුකුදියකට යනවා. මම කරන්නේ මට ඕනා දේ.. සමරසිංහ මම කියන දේ කරනවා, නඩු තීන්දු මොකක් උනත් මට අදාළ නැහැ. ජනමත විචාරණයකට මම යනවා.. සියලු ප්‍රතිපාදන නවත්තනවා.. චන්දයකට ලැහැස්ති වෙනවා. සරත්, ගිහින් කියනවා අරුන්ට මට ඕනා විදියටයි මේක වෙන්නේ කියලා. උන්ගේ ඇගිලි ගැහිලි මට වැඩක් නැහැ. ආණ්ඩුවේ නායකයා මම. රනිල් උනත් මහින්ද උනත් විදේෂ තානාපතිවරු එක්ක මට ගනුදෙනුවක් නැහැ. මට උන්ව මුණගැහෙන්න උවමනාවක් නැහැ. අගමැති මම පත් කරන්නෙත් නැහැ.. දැන් යනවලා මෙතනින්, මට ආරක්ෂක කවුන්සිලේ සාකච්චා කරන්න තියනවා. "

-සිරිසේන-
 
monson

Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113

    Source ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    ජනාදිපති එයාගේ ඔය "සමීපතමයෝ" දීපු උපදෙස් පිලිපැදලා තමයි මිලියන 21 මිනිස්සු ඉස්සරහා රෙද්ද කඩාගත්තේ.

    සමහරවිට එතුමාගේ "සමීපතමයෝ" හිතාගෙන ඇති ඔය සුප්‍රීම් උසාවියට පෙත්සම් දාපු මිනිස්සු ඔක්කොම රනිල්ගේ ඇට ලොවන්නෝ කියලා.

    ඒ මිනිස්සු ආවේ රනිල් වෙනුවෙන් නෙමෙයි, ව්‍යවස්ථාව හා සමාජ සාධාරණත්වය වෙනුවෙන්. කුඹුරේ හිටවපු පඹයෙකුට ඕනෙ විධියට නටන්න දීලා මේ රට වසන්න බැරි පිස්සු මඩුවක් වෙන එක නවත්වන්න.

    හෙටත් ඔය මිනිස්සු ඉන්නවා ඒ වෙනුවෙන්. අපි බලමුකෝ.

    දැන් ඉතින් පුකේ ලුණු මිරිස් ගෑවුනා වගේ නටයි. එයාගෙ අගමැති මුදල් පනතක් හරි වෙන පනතක් හරි සම්මත කරගන්න ගියාම බලමුකෝ වෙන්නේ මොකද කියලා.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    අරහේ මෙහෙ නිවුස් සයිට් වල තිබ්බ ඒවා නෙමෙයි බන්. බලපන් හෙට උදේට පාර්ලිමන්ට් එක රැස් උනාට පස්සේ මහින්ද කියයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජනමත විචාරණේකට ගියොත් හොඳයි බං. අපි ඡන්ද විතරමනෙ දැකල තියෙන්නෙ. අම්මල තාත්තලගෙ වයසෙ අය නං කලගෙඩි කුම්පි ලාම්පු සෙල්ලම හරි දැක්ක. අපිට පොත් වලිං කියෝල ඇරෙන්න ඇත්තටම ජනමත විචාරණයක් අත්විඳින්න අවස්ථාව ලැබිල නෑනෙ. ඒ අත්දැකීම ලැබෙන්නත් එක්ක ජනමත විචාරණේකට ගියා නං මරු :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිනා වෙන්න එපා යකෝ මොකාද එකා වගේ සිරාවටම කිව්වෙ :sorry:

    ආණ්ඩුව කොටි 100ක් විතර වියදම් කරන්න ඕනේ අපිට ඒ අත්දැකීම ලබාගන්න,,,:baffled:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,763
    28,898
    113
    අරහේ මෙහෙ නිවුස් සයිට් වල තිබ්බ ඒවා නෙමෙයි බන්. බලපන් හෙට උදේට පාර්ලිමන්ට් එක රැස් උනාට පස්සේ මහින්ද කියයි.

    රනිල්ට සහය පලකර 113ක ලයිස්තුවක් අද රෑ ජනපතිට : ජනපති රනිල්ට එන්න කියයි

    එජාක නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 113කට වැඩි පරිසකගේ අත්සන් සහිත දිවුරුම් ප්‍රකාශයක් අද (14) රාත්‍රියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන බව එජාප ප්‍රකාශකයෙක් ශ්‍රී ලංකා මිරර් වෙත කියා සිටියේය.

    මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (15) උදෑසන 8.30ට රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වේ.

    - https://sinhala.srilankamirror.com/news/news-in-brief/15905-113
     
    :no::no::no::no::no::no:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ජනමත විචාරනයක් කියන්නේ මොකක්ද බන්..චන්දයක් නෙමෙයිද..?
     
    Oct 17, 2018
    264
    28
    0
    මම නම් කියන්නෙ රනිලටයි,මහින්දටයි අතේ ගහන්න කියල වැඩිම දුර කැරි විදින එකාට අගමැති කම දුන්න නම් හරි. :nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආණ්ඩුව කොටි 100ක් විතර වියදම් කරන්න ඕනේ අපිට ඒ අත්දැකීම ලබාගන්න,,,:baffled:

    :sorry:
    ආණ්ඩුවකිං කරන හැමදෙයක්ම මිනිස්සුන්ගෙ සුබ සිද්ධිය උදෙසා වෙන්න එපෑ බං. ලස්සන බස් කෝච්චි දාන්නෙ, පාරවල් ලස්සනට තියාගන්නෙ වගේ හැමදෙයක්ම අන්තිමට අරමුණු වෙන්නෙ මහජනතාවගෙ වින්දනේනෙ :sorry:
    ඉතිං මේකත් ඔහෙ කරල දැම්ම කියල මක් වෙනවද බං :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    ජනමත විචාරණේකට ගියොත් හොඳයි බං. අපි ඡන්ද විතරමනෙ දැකල තියෙන්නෙ. අම්මල තාත්තලගෙ වයසෙ අය නං කලගෙඩි කුම්පි ලාම්පු සෙල්ලම හරි දැක්ක. අපිට පොත් වලිං කියෝල ඇරෙන්න ඇත්තටම ජනමත විචාරණයක් අත්විඳින්න අවස්ථාව ලැබිල නෑනෙ. ඒ අත්දැකීම ලැබෙන්නත් එක්ක ජනමත විචාරණේකට ගියා නං මරු :love:

    මේ පාර ජන.මත.විචාරණයක් අවොත් තෝරන්න මොනවා දායි ද ?

    සමනලයෙක් සහ මෝරෙක් ?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ජනමත විචාරණේකට ගියොත් හොඳයි බං. අපි ඡන්ද විතරමනෙ දැකල තියෙන්නෙ. අම්මල තාත්තලගෙ වයසෙ අය නං කලගෙඩි කුම්පි ලාම්පු සෙල්ලම හරි දැක්ක. අපිට පොත් වලිං කියෝල ඇරෙන්න ඇත්තටම ජනමත විචාරණයක් අත්විඳින්න අවස්ථාව ලැබිල නෑනෙ. ඒ අත්දැකීම ලැබෙන්නත් එක්ක ජනමත විචාරණේකට ගියා නං මරු :love:

    ඇත්ත මචන්, කෝටි 500ක් විතර වියදම් කරලා ගන්නම ඕන අත්දැකීමක්..........ආතල් එකක් කිව්වත් කමක් නෑ........සිරාගේ එකවුන්ට් එකෙන්නේ සල්ලි වියදම් කරන්නේ...... ඇත්තටම අවුලක් නෑ.........

    ජනමතේ තියලා, ඒකනෙ දිනලා, ඊට පස්සේ අපි තව කෝටි 500ක් වියදම් කරලා මහමැතිවරණේ තියමු.....

    ඊට පස්සේ 2020දී තවත් කෝටි 500ක් වියදම් කරලා ජනපතිවණෙත් තියමු.... ඔය අතරේ පලාබබා එකක් එනවනේ......

    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව තවත් කෝටි 500ක් පුච්චමු..... කෝටි 2000නෙ මල්ලි. මොනවද ඉතින් මන්ත්‍රීවරු 40කගෙ මනාපෙ ගන්න යන මිලනේ ඔය....

    ඊට පස්සේ මරාගෙන මැරෙන්ඩ යමු පැට්‍රෝල් 200යි, ඩීසල් 170යි, කිරිපිටි පැකට් එක 500යි කියලා......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry:
    ආණ්ඩුවකිං කරන හැමදෙයක්ම මිනිස්සුන්ගෙ සුබ සිද්ධිය උදෙසා වෙන්න එපෑ බං. ලස්සන බස් කෝච්චි දාන්නෙ, පාරවල් ලස්සනට තියාගන්නෙ වගේ හැමදෙයක්ම අන්තිමට අරමුණු වෙන්නෙ මහජනතාවගෙ වින්දනේනෙ :sorry:
    ඉතිං මේකත් ඔහෙ කරල දැම්ම කියල මක් වෙනවද බං :sorry:

    යකෝ තව ඉස්කෝල කීපයක් හදන්න පුළුවන් සල්ලි... :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ පාර ජන.මත.විචාරණයක් අවොත් තෝරන්න මොනවා දායි ද ?

    සමනලයෙක් සහ මෝරෙක් ?

    :no: :no:
    සමනලයයි සලබයයි දානවලු :yes: මිනිස්සු සලබයටත් ලකුණු කලාට පස්සෙ අධිකරණයෙන් තීන්දුවක් දෙනව සලබයෙක් කියල වැරදිලා දාල තියෙන්නෙත් සලබයෙක් ඒ නිසා සමනලය දිනුං කියල :baffled: