කතුරු ඔංචිල්ලා සෙල්ෆිය 16+

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    කතුරු ඔංචිල්ලා සෙල්ෆිය 16+

    කතුරු ඔංචිල්ලා සෙල්ෆිය සිසුවියගේ කොණ්ඩය බිලි ගනී

    ඉන්දියාවේ දිල්ලි නගරයේ භාරත් හි සිසුවියක් (16) කතුරු ඔංචිල්ලාවක් ඉදිරියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇගේ කෙස් වැටිය කතුරු ඔංචිල්ලාවට හසුවීමෙන් ඇය බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
    ඇය කැරකෙමින් පැවැති කතුරු ඔංචිල්ලාව ආසන්නයට ගොස් සමීප සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති බවත් කතුරු ඔංචිල්ලාවට හසුවූ ඇගේ කෙස් වැටිය සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇති බවද කියති.
    අසල සිටි පිරිස් එක්ව වහා ක්‍රියාත්මක වී ඇය බේරාගෙන රෝහල්ගත කරනු ලැබ ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.


    3949B0D200000578-0-image-a-74_1476131820401.jpg


    3949B0DF00000578-0-image-a-72_1476131627934.jpg


    3949B0EB00000578-0-image-a-73_1476131812526.jpg


     

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මට මතක විදියට මේවගේ සිද්දියක් වෙන්න ගියා 2014 විතර, බුක් ෆෙයාර් එකේ..
    මම හොයපු පොත හම්බ උනේ නැතිනිසා ආයෙත් මට හිතුනා මුලින්ම බලපු බුක් ස්ටෝල් එකට ගිහින් නැවත බලන්න.එතනින් පොතක් අරන් පිටවීමේ දොරගාවට එද්දී එතන තිබුන ලොකු ඉන්ඩස්ට්‍රියල් ෆෑන් එකක්ගාව අම්ම කෙනෙකුයි දුවෙකුයි හිටගෙන ඉන්නව,කොන්ඩේ කඩාගන.අම්මත් කවුදෝ එක්ක කතාවක.(ලමයා 7-8 වසරේ පෙනුමක් තිබ්බේ)මේ ලමයගේ කොන්ඩය ටිකෙන් ටික ෆෑන් එකේ පිටිපස්සෙන් ෆෑන් එක ඇතුලට ඇදෙනවා මම දැක්ක.... ලමයගේ වෙලාව හොදයි එයාව එතනින් අයින්කලා.දන්නවනේ ඉතින් ඔය ෆෑන්වල පවර් එක.ලොකු පිනක් කරගත්ත කියල මම හිතාගත්ත.
     
    Last edited: