කතුරු ඔංචිල්ලා සෙල්ෆිය 16+
කතුරු ඔංචිල්ලා සෙල්ෆිය සිසුවියගේ කොණ්ඩය බිලි ගනී
ඉන්දියාවේ දිල්ලි නගරයේ භාරත් හි සිසුවියක් (16) කතුරු ඔංචිල්ලාවක් ඉදිරියේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී ඇගේ කෙස් වැටිය කතුරු ඔංචිල්ලාවට හසුවීමෙන් ඇය බරපතල තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඇය කැරකෙමින් පැවැති කතුරු ඔංචිල්ලාව ආසන්නයට ගොස් සමීප සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කර ඇති බවත් කතුරු ඔංචිල්ලාවට හසුවූ ඇගේ කෙස් වැටිය සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇති බවද කියති.
අසල සිටි පිරිස් එක්ව වහා ක්‍රියාත්මක වී ඇය බේරාගෙන රෝහල්ගත කරනු ලැබ ඇතැයි ඉන්දීය වාර්තා පවසයි.