බැලුවේ නෑ බන්. කවුද එකෙක් මේක ඉල්ලලා තිබ්බ දැක්කx265 ගෙන් අරන් up කරල.
කතාවක් නෑ ඇක්ටින් හොඳ උනාට. තරුණ ඩබල සෙට් වෙන්නෙ නෑ ආදුනිකයි.
කතාවක් නෑ ඇක්ටින් හොඳ උනාට. තරුණ ඩබල සෙට් වෙන්නෙ නෑ ආදුනිකයි.

half hr wage baluwa... terumak naa wage kiyala teruna... nikan time pass karanna jokes tikak yanawa.... ane manda bn lankawe film industry eka....jayalath manorathna, mahendra, rodni ඒ අයගෙ ඇක්ටින් අපරදෙ හරයක් නැති කතාවක් නිසා.half hr wage baluwa... terumak naa wage kiyala teruna... nikan time pass karanna jokes tikak yanawa.... ane manda bn lankawe film industry eka....
මම බලන්නේ නෑ බන්. නිකන් දැකල දැම්මේ.හරි යන්නෑ බන්. පොඩ්ඩක් බැලුව. මෝඩ ජෝක්ස් තියෙන්නෙ. ඒ මදිවට ඒවා දිගටම ඇදගෙන යනව. මම මේකට 2/10ක් දෙනව.